අල්ලපු ගෙදර රිලවෙක් ඇති කරනවා කොල්ලනේ. අපිට හෙන කරදරයි. ඇවිල්ලා අරවයි මේවයි බිඳලා දානවා. උන්ට කිව්වට කනකට ගන්නේ නෑ. මේකට කරන්න මොකක් හරි කියපල්ලකෝ. රිලවව අල්ලගන්න තිබ්බ නම් හරි කැලේකට ගිහින් දාන්න තිබ්බා.
අලි වෙඩි ගැනද කියන්නේ? කොහෙන්ද බන් ඕවා ගන්නේ? රතිඤ්ඤා හරි යන්නැද්දAli don ekak dapan mco
වයිෆ්ව වදුරො අරන් ගිහින්ලුita passe pusekwath awe nadda ban ?
monada wehchca siddi
aluth mukuth try kale nadda ?