DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අල්ලපු ගෙදර රිලවෙක් ඇති කරනවා කොල්ලනේ. අපිට හෙන කරදරයි. ඇවිල්ලා අරවයි මේවයි බිඳලා දානවා. උන්ට කිව්වට කනකට ගන්නේ නෑ. මේකට කරන්න මොකක් හරි කියපල්ලකෝ. රිලවව අල්ලගන්න තිබ්බ නම් හරි කැලේකට ගිහින් දාන්න තිබ්බා.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    උබලා ගෙදරට එනවා කියන්නේ උන් නිදල්ලෙනේ ඉන්නේ.
    අල්ලන් ගිහින් දැම්මත් අයෙත් එයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,646
    113
    Gampaha
    රිලවු කැටපෝලෙට බයයි.
    සතා කලින් කැටපෝල් පාරක් කාල නැත්තං, එක පාරක් රිදෙන්න දෙන්න වෙනව.
    ඊට පස්සෙ "v" හැඩේට අතේ අඟිලි දෙකක් පෙන්නුවත් දුවනව.