hnb Fd rate 6 month 5%

roshan18u

Active member
  • Apr 24, 2009
    229
    78
    28
    NDB Real saver account ekak open karanna..
    Meka Savings account ekek. Normally 3% interest rate eka.
    Hebei, Hema masema Rs1000 ta wada deposit karanawa nam & cash withdrawal eka paarakata wada karala nethtthan thawa 3% bonus ekak hamaba wenawa..

    Total interest 6% p.a (Daily basis interest calculate karanne)
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,372
    8,135
    113
    5-6% mona karannada ban
    mamath 1 million danna baluwe
    maseta 4000 wage :(


    490F7F94-9054-4649-9207-768A1D9A121A.jpeg
     
    • Like
    Reactions: D_Mad

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,671
    19,541
    113
    මේ දවස් වල fd දාල සල්ලි හිරකරන එකේ තේරුමක් නෑ.
    60+ දැම්මොත් අවුලක් නෑ. ඒත් ඉතින් 8ක් විතර තමා ඇත්තෙ.
    Last July damma 60+ ekakta BOC maximum 15 lak danna puluwn eyalage interest ekat 15%
     
    • Like
    Reactions: D_Mad and PHBhagya

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    sureda bn. website eke dala naane?
    වෙබ් සයිට් එකේ නෑ. ඔෆිස් එකට ගිහින් කතා කරපන්. මම දැම්මා. මොකද්ද අලුත් ප්‍රඩක්ට් එකක්. හෙඩ් ඔෆිස් එකේ ඉන්නවා. සුභානි කියල කෙල්ලෙක්. හොට්ලයින් අරන් ඒ කෙල්ලටම කතා කරලා අහපන් 2mil වලට 12% දෙන සීන් එක මොකද්ද කියල. අනිත් එවුන්ට කතා කරාම බයිලා ගහනවා. මම දාලා දැන් මාස 9 විතර වෙනවා. අවුලක් නෑ.
     
    • Like
    Reactions: D_Mad and anchor14

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    වෙබ් සයිට් එකේ නෑ. ඔෆිස් එකට ගිහින් කතා කරපන්. මම දැම්මා. මොකද්ද අලුත් ප්‍රඩක්ට් එකක්. හෙඩ් ඔෆිස් එකේ ඉන්නවා. සුභානි කියල කෙල්ලෙක්. හොට්ලයින් අරන් ඒ කෙල්ලටම කතා කරලා අහපන් 2mil වලට 12% දෙන සීන් එක මොකද්ද කියල. අනිත් එවුන්ට කතා කරාම බයිලා ගහනවා. මම දාලා දැන් මාස 9 විතර වෙනවා. අවුලක් නෑ.
    ela thanks mchn. habai dn oka natuwa ati bn. masa 9 kata kalin kohomath hamba bank ekema rates vadiyen ne thiwne. dn adu krala ati. heta mn call krla balannan.