hnb Fd rate 6 month 5%

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ela thanks mchn. habai dn oka natuwa ati bn. masa 9 kata kalin kohomath hamba bank ekema rates vadiyen ne thiwne. dn adu krala ati. heta mn call krla balannan.
    තාම තියනවා මචන්. මොකද හැම මාස 3කට සැරයක් රිනීව් කරන්න ඕන. මගේ ඒවා අවුලක් නැතුව රිනීව් කරලා තිබුනා
     
    • Like
    Reactions: anchor14

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    තාම තියනවා මචන්. මොකද හැම මාස 3කට සැරයක් රිනීව් කරන්න ඕන. මගේ ඒවා අවුලක් නැතුව රිනීව් කරලා තිබුනා
    ahh ow neda. ela ela mchn. mn blannan.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    වෙබ් සයිට් එකේ නෑ. ඔෆිස් එකට ගිහින් කතා කරපන්. මම දැම්මා. මොකද්ද අලුත් ප්‍රඩක්ට් එකක්. හෙඩ් ඔෆිස් එකේ ඉන්නවා. සුභානි කියල කෙල්ලෙක්. හොට්ලයින් අරන් ඒ කෙල්ලටම කතා කරලා අහපන් 2mil වලට 12% දෙන සීන් එක මොකද්ද කියල. අනිත් එවුන්ට කතා කරාම බයිලා ගහනවා. මම දාලා දැන් මාස 9 විතර වෙනවා. අවුලක් නෑ.
    owage dala apahu salli ganna puluwan weida tama sure neththe
     

    menakavikum

    Junior member
  • Sep 22, 2017
    43
    14
    8
    NDB Real saver account ekak open karanna..
    Meka Savings account ekek. Normally 3% interest rate eka.
    Hebei, Hema masema Rs1000 ta wada deposit karanawa nam & cash withdrawal eka paarakata wada karala nethtthan thawa 3% bonus ekak hamaba wenawa..

    Total interest 6% p.a (Daily basis interest calculate karanne)
    1M Deposit karala, daily base intrest watenawan 6%. Monthly intrest eka keeyak enawada machan?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කතා කරල වැඩක් නෑ බං. මම දාන්නෙ BOC ගිය අවුරුද්දෙ 11.5%ත් රේට්ස් දුන්න. දැන් මාස 3 5%යි. තව අඩු වෙයිද දන්නෙ නෑ.
    කොහොමහරි මේ වගේ රේට්ස් ඇදගෙන යන්න බෑ ගොඩක් කල්.
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    BOC Ran Ulpatha savings account eke danna.
    FD demma wage salli hira wen ne, ona welawaka ganna puluwan.
    Intrest rate eka 5.5% + 10% bonus intrest if you deposit at least Rs. 100 per month ( this can be arranged by a standing order or using mobile app)

    Rs. 1500 is the minimum amount to get the 5.5% for your savings.

    Account ekak open karanna application eka online fill karala branch ekata yanna.
    Ehema kaloth rasthiyaduwa adu wewi.

    https://forms.boc.lk/savings/savings
     
    Last edited:
    • Like
    Reactions: gcthegamer