මේක බලපං වෙලාවක් තියෙන වෙලාවට.බලපං මේකි ඕපන් කථා කරන හැටි.ඵයා තමන්ගෙ මිනිහට ගරු කරන විදිහ.පොත්ත රත විතරක් බලලා ගෑණු ගන්න ඵපා.මේ වගේ බුද්ධිමත් අළුත් විදිහට හිතන කෙල්ලෙක් තමා අද කාලෙට හරියන්නෙ.බලපං ඒ දෙන්න හරිම understanding.හොර බොරු මුකුත් නෑ..that's a life බං.විඳවන්න බැඳලා මොකටද.බඳින්න කලින් හොඳට තේරුම් අරන් බඳින්න ඕන.මෙහෙම කෙල්ලෙක් බැන්ඳොාත් උඹලට ගෑණිට හොරෙන් SPA යන්න ඕන නෑ
..හැබැයි ඉතිං ගෑණි විතරක් මෙහෙම වුනාට වැඩක් නෑ උඹලත් ඒ වගේම බුද්ධිමත් වෙන්න ඕන.බුද්ධිමත් කිව්වෙ අර JVP වගේ හිතන අය නම් නෙමෙයි හොඳේ.




