Ganja allanawa wediy mae tike.mokadda scene eka.kohmada bn mewa ahuwenne
සිංහලුන්ටනම් නරකම කාලයක් ලබල තියෙන්නෙ.හරක් මස් කෑල්ලක් කන්න නෑ..ගංජ සුරුට්ටුවක් ගහන්න නෑ..මීට වඩා හොඳයි හිරේම දැම්මනම්.
පෘතුගීසි, ලන්දේසි එනකම් මේ රටේ මිනිස්සු මස් මාංශ නොකාපු ජාතියක් බව දන්නේ නැද්ද ?
ගෙරි මස් කන එවුන් සිංහලු වෙන්න බෑ.
ගංජා සුරුට්ටු විදිහට බිමත් සිංහල ක්රමය නොවෙයි.
සිංහලකම නොදන්නා සිංහලු ගෙරි මසටයි, සුරුට්ටුවටයි අඬනවා. දුකේ බැරුවා.....
ow ban
joint eka nam hadissyen poddak dammata kamak na
සුරුට්ටුවක් ලෙස උරණ එක අපේ ක්රමය නොවේ මිතුරේ
ape kramayak nadda mukuth
පෘතුගීසි, ලන්දේසි එනකම් මේ රටේ මිනිස්සු මස් මාංශ නොකාපු ජාතියක් බව දන්නේ නැද්ද ?
ගෙරි මස් කන එවුන් සිංහලු වෙන්න බෑ.
ගංජා සුරුට්ටු විදිහට බිමත් සිංහල ක්රමය නොවෙයි.
සිංහලකම නොදන්නා සිංහලු ගෙරි මසටයි, සුරුට්ටුවටයි අඬනවා. දුකේ බැරුවා.....
යකෝ හොඳ හරක් මස් හොද්දක් හදන් පාන් ගෙඩියක් කාල බලපං..ඔය පොර ටොක්ස් ඔක්කොම නැති වෙයි.
Umba ganja nathuwa me dawas wala inne kohomada?යකෝ හොඳ හරක් මස් හොද්දක් හදන් පාන් ගෙඩියක් කාල බලපං..ඔය පොර ටොක්ස් ඔක්කොම නැති වෙයි.
තියෙනවා.
දරුවෙක් පොඩි කාලෙම දෙන රතකල්කයේ තියෙනවා.
ආයුර්වේදයේ තියන මොදකය ගුලියක් ලෙස කටට දාගෙන හෙමින් දියවෙන්න හරින්න ඕන. (මදන මෝදකය ව්යාපාරික නිෂ්පාදනයක්)
පස් පංගුව වතුර දමා තම්බා බීම ඇඟ පත රුදාවට සහනයක්.
ගිතෙල් සමග මිශ්ර කර තලපයක් සාදා දිවේ ගාගැනීම.
ammata siri ape guli
machan guliyak kapu kalayak mathaka na ban
guliyak kala elakiri enna ona ban welawaka
කඩේ තියෙන ගුලි ශරීරයට අහිතකරයි.
ආයුර්වේදයෙන් ගන්න. නමුත් අධිමාත්රාව හොඳ නෑ.
දැන් එළකිරි ඇවිත් ඉන්නේ ගුලියක් කාල නෙවෙයිද ?
සුරුට්ටුව උනත් බොන්න යහපත් ක්රමයක් තියෙනවා.
පාවට්ටා කොලේ ඔතන්න ඕන. ගිනි දැල්ල නොපෙනෙන තරම් හෙමින් උරන්න ඕන. දුම පිටතට දමන්න බෑ. සුරුට්ටුව නිවෙන්න තියල (silencer) නැවත බොන්න ඕන.
(ෂොට් තුනයි. මෑන් ඩවුන් )
දැන් තියෙන ගංජා ෆෝමලීන් දාල නිසා ගඳ සුවඳ නෑ. කේරල ගංජා යනු මෝටීන් දැමුවකි. එහෙයින් මේ දෙකම සිරුරට අහිතකරය.
සැබෑ වින්දනය නොලැබේ. (අත්දුටුවයි. ප්රත්යක්ෂයි)