Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සිංහලුන්ටනම් නරකම කාලයක් ලබල තියෙන්නෙ.හරක් මස් කෑල්ලක් කන්න නෑ..ගංජ සුරුට්ටුවක් ගහන්න නෑ..මීට වඩා හොඳයි හිරේම දැම්මනම්.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    සිංහලුන්ටනම් නරකම කාලයක් ලබල තියෙන්නෙ.හරක් මස් කෑල්ලක් කන්න නෑ..ගංජ සුරුට්ටුවක් ගහන්න නෑ..මීට වඩා හොඳයි හිරේම දැම්මනම්.

    පෘතුගීසි, ලන්දේසි එනකම් මේ රටේ මිනිස්සු මස් මාංශ නොකාපු ජාතියක් බව දන්නේ නැද්ද ?

    ගෙරි මස් කන එවුන් සිංහලු වෙන්න බෑ.

    ගංජා සුරුට්ටු විදිහට බිමත් සිංහල ක්‍රමය නොවෙයි.

    සිංහලකම නොදන්නා සිංහලු ගෙරි මසටයි, සුරුට්ටුවටයි අඬනවා. දුකේ බැරුවා.....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,794
    35,654
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ow ban

    joint eka nam hadissyen poddak dammata kamak na
     
    • Like
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ape kramayak nadda mukuth

    තියෙනවා.

    දරුවෙක් පොඩි කාලෙම දෙන රතකල්කයේ තියෙනවා.

    ආයුර්වේදයේ තියන මොදකය ගුලියක් ලෙස කටට දාගෙන හෙමින් දියවෙන්න හරින්න ඕන. (මදන මෝදකය ව්‍යාපාරික නිෂ්පාදනයක්)

    පස් පංගුව වතුර දමා තම්බා බීම ඇඟ පත රුදාවට සහනයක්.

    ගිතෙල් සමග මිශ්‍ර කර තලපයක් සාදා දිවේ ගාගැනීම.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පෘතුගීසි, ලන්දේසි එනකම් මේ රටේ මිනිස්සු මස් මාංශ නොකාපු ජාතියක් බව දන්නේ නැද්ද ?

    ගෙරි මස් කන එවුන් සිංහලු වෙන්න බෑ.

    ගංජා සුරුට්ටු විදිහට බිමත් සිංහල ක්‍රමය නොවෙයි.

    සිංහලකම නොදන්නා සිංහලු ගෙරි මසටයි, සුරුට්ටුවටයි අඬනවා. දුකේ බැරුවා.....

    යකෝ හොඳ හරක් මස් හොද්දක් හදන් පාන් ගෙඩියක් කාල බලපං..ඔය පොර ටොක්ස් ඔක්කොම නැති වෙයි.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    යකෝ හොඳ හරක් මස් හොද්දක් හදන් පාන් ගෙඩියක් කාල බලපං..ඔය පොර ටොක්ස් ඔක්කොම නැති වෙයි.

    දෙකම විදේශීය ආක්‍රමණ සහෝ. ඔයාම කන්න. මට එපා.
     
    • Like
    Reactions: D_Mad

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යකෝ හොඳ හරක් මස් හොද්දක් හදන් පාන් ගෙඩියක් කාල බලපං..ඔය පොර ටොක්ස් ඔක්කොම නැති වෙයි.
    Umba ganja nathuwa me dawas wala inne kohomada?
     
    • Like
    Reactions: D_Mad

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,794
    35,654
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තියෙනවා.

    දරුවෙක් පොඩි කාලෙම දෙන රතකල්කයේ තියෙනවා.

    ආයුර්වේදයේ තියන මොදකය ගුලියක් ලෙස කටට දාගෙන හෙමින් දියවෙන්න හරින්න ඕන. (මදන මෝදකය ව්‍යාපාරික නිෂ්පාදනයක්)

    පස් පංගුව වතුර දමා තම්බා බීම ඇඟ පත රුදාවට සහනයක්.

    ගිතෙල් සමග මිශ්‍ර කර තලපයක් සාදා දිවේ ගාගැනීම.

    ammata siri ape guli

    machan guliyak kapu kalayak mathaka na ban

    guliyak kala elakiri enna ona ban welawaka
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ammata siri ape guli

    machan guliyak kapu kalayak mathaka na ban

    guliyak kala elakiri enna ona ban welawaka

    කඩේ තියෙන ගුලි ශරීරයට අහිතකරයි.

    ආයුර්වේදයෙන් ගන්න. නමුත් අධිමාත්‍රාව හොඳ නෑ.

    දැන් එළකිරි ඇවිත් ඉන්නේ ගුලියක් කාල නෙවෙයිද ? :P

    සුරුට්ටුව උනත් බොන්න යහපත් ක්‍රමයක් තියෙනවා.

    පාවට්ටා කොලේ ඔතන්න ඕන. ගිනි දැල්ල නොපෙනෙන තරම් හෙමින් උරන්න ඕන. දුම පිටතට දමන්න බෑ. සුරුට්ටුව නිවෙන්න තියල (silencer) නැවත බොන්න ඕන.
    (ෂොට් තුනයි. මෑන් ඩවුන් )

    දැන් තියෙන ගංජා ෆෝමලීන් දාල නිසා ගඳ සුවඳ නෑ. කේරල ගංජා යනු මෝටීන් දැමුවකි. එහෙයින් මේ දෙකම සිරුරට අහිතකරය.
    සැබෑ වින්දනය නොලැබේ. (අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,794
    35,654
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කඩේ තියෙන ගුලි ශරීරයට අහිතකරයි.

    ආයුර්වේදයෙන් ගන්න. නමුත් අධිමාත්‍රාව හොඳ නෑ.

    දැන් එළකිරි ඇවිත් ඉන්නේ ගුලියක් කාල නෙවෙයිද ? :P

    සුරුට්ටුව උනත් බොන්න යහපත් ක්‍රමයක් තියෙනවා.

    පාවට්ටා කොලේ ඔතන්න ඕන. ගිනි දැල්ල නොපෙනෙන තරම් හෙමින් උරන්න ඕන. දුම පිටතට දමන්න බෑ. සුරුට්ටුව නිවෙන්න තියල (silencer) නැවත බොන්න ඕන.
    (ෂොට් තුනයි. මෑන් ඩවුන් )

    දැන් තියෙන ගංජා ෆෝමලීන් දාල නිසා ගඳ සුවඳ නෑ. කේරල ගංජා යනු මෝටීන් දැමුවකි. එහෙයින් මේ දෙකම සිරුරට අහිතකරය.
    සැබෑ වින්දනය නොලැබේ. (අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි)

    ela machan, oya patta miture
    try karannam ayrweden illanne madanamodaka kiyalada ?
    10k -20k denawada ?
     
    • Like
    Reactions: D_Mad

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,109
    5,975
    113
    ත්‍රෛලෝක විජය පත්‍ර මේක පාවිච්චි කරන අයට පාස්පෝට් නැතුව දිව්‍ය ලෝකෙ යන්න පුළුවන්.
     
    • Like
    Reactions: D_Mad