[SLT FIBRE] LINE Thiyana un ikmanata enna

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    SLT eken dena router eken ba machan.

    Thawa masa 6k inna machan.
    Connection eka free ganna puluwan wevi DP eka danakota.
    Mata me ADSL labben upload karanna balan indala epa wela anthimata epa wela inne machan. Wedekaranna yana welata wada me magula upload karanna wela yanawa. Keeyak giath kamak ne kiyala mama inne
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,490
    1,898
    113
    Aran balanawa machan. Okunge masa 6 sure ne.
    Speed drop weida?
    Kisima aulak wenne na bn baya nathuwa ganin 1km unath adinna puluwan kisi aulak na

    oka kadunoth case nisai 500m adinne

    nathan kisima aulak na

    1km 2km unath adinna puluwan singnal drop wene na

    ape pathe gdrakata e kale adda line ekak tyanawa 1km 300meters

    kisi aulak na e gdra line eka army eke officer kenekge

    fibre awa mulma kale
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,490
    1,898
    113
    Boruwata limit karana one na bn. Ehema data kapenne na fibre use krala experience eken kyane

    download kraddi witharai oya full bandwith ekama enne

    nathan browse kraddi enne 10mbps wage

    one nam check krala balapan task manager walin
     
    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    869
    559
    93
    Colombo
    Boruwata limit karana one na bn. Ehema data kapenne na fibre use krala experience eken kyane

    download kraddi witharai oya full bandwith ekama enne

    nathan browse kraddi enne 10mbps wage

    one nam check krala balapan task manager walin

    ado siravata.ahanan awulak na.
    mama godakma ganne game live stream karanna.
     
    • Like
    Reactions: D_Mad

    chamara4hera

    Active member
  • Jul 30, 2016
    193
    179
    43
    1600087070444.png
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Kisima aulak wenne na bn baya nathuwa ganin 1km unath adinna puluwan kisi aulak na

    oka kadunoth case nisai 500m adinne

    nathan kisima aulak na

    1km 2km unath adinna puluwan singnal drop wene na

    ape pathe gdrakata e kale adda line ekak tyanawa 1km 300meters

    kisi aulak na e gdra line eka army eke officer kenekge

    fibre awa mulma kale
    Ado niyamai. Mama request karala thiyenne. Ikmanata awoth hondai

    Na, 2km vithara danna puluwan signal lost nathiwa.
    Ehenam ganin macho. Kiyak yanawada wadeta?
    12k wage yanawa machan. Request ekak demma
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,113
    20,356
    113
    Panadura
    ෆයිබර් වල පවර් එක සැරින් සැරේ වෙනස් වෙනවද බන් එපා වෙලා ඉන්නෙ පවර් එක වෙලාවකට -33.43 dBm ගානක් තව වෙලාවක -23.98 dBm ගානක් එක එක වෙලාවට වෙනස් වෙනවා ඉතින් හැම තිස්සෙම LOS තමා පියෝ ටීවී බලන්නත් බෑ ඉස්සර තිබ්බ DP එක වෙනස් කරලා අළුතෙන් ලගම තියෙන DP එකට මාරු කරලා තමා මේ කරුමෙ උනේ...
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    ෆයිබර් වල පවර් එක සැරින් සැරේ වෙනස් වෙනවද බන් එපා වෙලා ඉන්නෙ පවර් එක වෙලාවකට -33.43 dBm ගානක් තව වෙලාවක -23.98 dBm ගානක් එක එක වෙලාවට වෙනස් වෙනවා ඉතින් හැම තිස්සෙම LOS තමා පියෝ ටීවී බලන්නත් බෑ ඉස්සර තිබ්බ DP එක වෙනස් කරලා අළුතෙන් ලගම තියෙන DP එකට මාරු කරලා තමා මේ කරුමෙ උනේ...

    එහෙම වෙනස් වෙන්නේ නෑ. වෙනස් වෙනවා කියන්නේ ලූස් කනෙක්ෂන්. SLT කම්ප්ලේන් කරන්න.
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,113
    20,356
    113
    Panadura
    එහෙම වෙනස් වෙන්නේ නෑ. වෙනස් වෙනවා කියන්නේ ලූස් කනෙක්ෂන්. SLT කම්ප්ලේන් කරන්න.
    හදා ගත්තා බන් කියල