Very Sad, how can daughter do something like this?

priyade

Well-known member
  • Dec 2, 2017
    10,429
    6,066
    113
    තමන්ගෙ ළමයෙක්ට වුනත් 2nd නොවෙන්න වැඩකරන්න දැනගන්න ඕනෙ තරුණ කාලෙදිම
    ඒ උනාට බන් මේ අම්ම අකුරු ලියන්නත් නොදන්න අහිංසක කෙනෙක් නේ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    තමන්ගෙ ළමයෙක්ට වුනත් 2nd නොවෙන්න වැඩකරන්න දැනගන්න ඕනෙ තරුණ කාලෙදිම

    ඵහෙම අාර්ථික තත්වයක් ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ට නෑ බං.අනික කෙල්ලො පට්ට කපටියි.බැන්ඳට පස්සෙ මිනිහ කියන දේ විතරමයි අහන්නෙ..මාත් දන්න කෙනෙක් ඉන්නව රට ගිහින් කෝටි ගණන් සල්ලි දේපල හම්බ කරල කෙල්ලට දීල අන්තිමට වයසට ගිහින් ඒකිගෙ ගෙදර ඉන්න කොට මිනිහත් ඵක්ක වෙනස්කම් කරන්න පටන් අරන් ගෙදරින් ගිය..බලුම හැත්තක් අද කාලෙ ඉන්නෙ.සල්ලිම විතරයි.හොඳ උන් ඉන්නව හරි ටිකයි.බඳින මිනිහගෙ අාර්ථිකේ හොඳ නම් අවුලක් වෙන්නෙ නෑ ගොඩක් දුරට ඒත් බඳින මිනිහ නිකමෙක්නම් උෟ ගෑණිව බැන්දෙ දේපල වලටනම් අනිවා දේපල වලට ෂොට් ඵක දීල ගෑණිගෙ අම්ම තාත්තව පාරට දානව ගෑණි ඵක්ක ඵකතු වෙලා..මේ මනුස්සයා අසරණයි.මනුස්සයත් නැහැනේ.ඵක්කො මේවට බලයේ ඉන්න මොකෙක් හරි නීති ගේන්න ඕන..නැත්නම් වැඩිහිටි නිවාස වැඩි කරන්න ඕන..
     
    Last edited:

    Ow ban " මේවට බලයේ ඉන්න මොකෙක් හරි නීති ගේන්න ඕන " true:yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඇම්ම වැඩි වෙලා 8 දෙනෙක්ම වදල හැබැයි එකෙක්වත් හදල නෑ. ඒ කාලෙ කොපු දාගෙන ගහන්න සල්ලි තියෙන්නෙ නැතුව ඇති
    තොගේ තාත්ත කොප්ප දැම්මනම් වටිනවා. සිද්දිය නොදැන බලු කතා කියන්න එපා ponz.......................
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Monawa unat chorama wede, karannama barinam orphanage ekakata damma nam iwarai :)

    Lankawe minissunge lokuma awula lamai investment ekak kiyala hitana eka, lamai godak haduwma okkoma hari kiyala hitanawa
    antime e lamai loku karanna wiyadam karanawa mahansi wenawa jivitha kalema. wayasata giyama lamai uda depend wenna wenawa

    mama nam kiyanne lamai hitiyath, aniwa retire wena kalaya wenuwen invest karanna save karanna, lamai migrate wenna puluwan dura yanna puluwan apita taniyama survive wenna puluwan widiyak hadaganna oni aniwa
     
    • Like
    Reactions: Fock

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඇම්ම වැඩි වෙලා 8 දෙනෙක්ම වදල හැබැයි එකෙක්වත් හදල නෑ. ඒ කාලෙ කොපු දාගෙන ගහන්න සල්ලි තියෙන්නෙ නැතුව ඇති

    මටත් ඕකමයි උඹේ තාත්ත ගැන හිතුනේ උඹ මේකේ දාන දේවල් දැක්කහම.උඹේ තාත්තටත් කොපුවක් ගන්න සල්ලි තිබ්බනම්..:(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,076
    1
    57,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් ඕකමයි උඹේ තාත්ත ගැන හිතුනේ උඹ මේකේ දාන දේවල් දැක්කහම.උඹේ තාත්තටත් කොපුවක් ගන්න සල්ලි තිබ්බනම්..:(
    මටත් උඹ ගැන එහෙම හිතෙනව බන් 😄
     
    • Like
    Reactions: sannsa

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,514
    22,613
    113
    අම්බකිස්ස
    මෙහෙ වයසක ආච්චි කෙනෙක් ඉන්නවා.හොදට සල්ලි තියන ලමයි,ලමයිනුත් හොදටම සලකනවා.දැන් වයස වැඩි නිසා පිස්සු වගේ ගෙට්ටුව ගාවට ඇවිල්ලා කෑගහනවා,ලමයි සලකන්නේ නෑ.මාව මරන්න හදනවා.බේර ගන්න කියලා.මුලින්ම මමත් ඇත්ත කියල හිතුවේ.පස්සේ තේරුනා මැන්ටල් කේස් එක්ක් කියලා...