මචන් අපි කෑලෑබොක්කේ කැම්පින් කරා... පට්ටම විව් එකක් තියෙන්නේ.. නකල්ස් බෝඩරේ... රැට නම් පට්ට සීතලයි.. මෙතන අයිතිය තියෙන්නේ ශ්රිලංකා වැවිලි සංස්ථාවට... රුපියල් 3500 බුකින් එක...යන අතරතුර සාරි ඈල්ලත් ගියා... 

wathura uda ne. ethana bala ganna kenak innawa. wayasak kenak. apita watura 25liter buli dekai . Dara (ginimelayata) okkoma Rs.500 dunna.+94815634911 call ekak ganna. wisthara denwa okkoma. pahala idana 6.5Km yanna one udata. 4WD nam puluwanawasara ganne salli gewanne komada wathura uda tiyenawada geniyanna oneda wage dewal kwwa nam patta.
edanam wasse ne. re nam patta hulanga & pinna.Wahin ndda bnzzz
Ubala payin da giye etanata?