මචෝ...මගේ nokia 2.2 ෆෝන් එකේ මොබයිල් ඩේටා වලින් ඉන්ටෙර්නෙට් යන්න බැහැ (google සර්ච් කරන්න, නිව්ස් සයිට් බළන්න - ලංකදීප..dailymirror )
සර්ච් කරද්දී මෙන්න මේ නෝටිස් එක වෙබ් පේජ් එකේ එනවා...
Youre offline
කෙලින්ම සයිට් එකට යන්න හදද්දී මෙහෙම එනවා...
Connection time out
හැබැයි FB ඇප් එක වැඩ .. පෙනෙන විදිහට අවුල තියෙන්නේ ඉන්ටෙර්නෙට් පේජ් වල වගේ.. pickme ,yogo ,uber වගේ app ඕපන් වෙනවා...ඒත් මැප් එකේ මගේ ලොකේෂන් එක හෝ destination එක දාන්න මාර වෙලාවක් යනවා...එතකොට මෙසේජ් එකක් එනවා no network connection ..
බැරිම තැන මම ෆෝන් එක reset කළා එක පාරක්...(factory reset ) එත් අවුල එහෙම්මමයි...
සිම් එක වෙන ෆෝන් එකකට දාල බැලුව...එතකොට ඉන්ටර්නෙට් වැඩ...
වෙන සිම් එකක් මේ ෆෝන් එකට දැම්ම...එතකොට වැඩ නැහැ....
උබලට අයිඩියා එකක් නැද්ද මොකක්ද කරන්න ඕන කියලා

oke default ena settings set wenne ne, anika dialog/mobitel eken ena ewath we;lawakata weda ne manual setup karannama oni. ekai oya issue eka enne