Aluth Business ekak !!!!

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    නෑ මොකක්ද රටේ ජනාධිපතිටවත් බිස්නස් කරන්න බෑ. මොකද පොරත් 2/3 නැති හින්දා Freelancer කෙනෙක් නෙවෙයි දැන්. ව්‍යාපාරික නිදහස තියෙන්න ඕනේ. කුඩු විකුනලා හරි කලු සල්ලි වලින් බිස්නස් කරන්න කැමති නන් ලංකාවේ ව්‍යාපාර කුලයට එකතුවෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: D_Mad

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    කෑම ඩිලිවරි කරපං, වෙබ් සයිට් එකක් හදාගෙන, ඌබර් ඊට්ස් වගේ එකක්.