අඩේ තැන්ක් යූ මචං මෙතන සුවර් place එකක්ද ඇස් අවුල් ගිය කවුරුත් ඉන්නවද????up. mamath Panadure thamai. methana samaharunta hariyanawalu samaharunta hariyanne nalu. habai suddoth ewith wedakam karawan yanawa nam dekala thiyenawa.
thank you machanhamadama pandara 3-4 gihin inna one beth karanna , hirana, kidelpitiya bus eken yanna puluwan, laga bordim thiyenawa. oka ithin daily wedakam digatama yanna enna wena nisa rassawak karana kenekta nam be. Wedakam sure da nadda kiyanna danne na. Habai loku weda mahattayada koheda nathi una dan puthalada koheda inne
මචං සුවර්ද බෙහෙත්? ඇස් අවුල් ගිය අය ඉන්නවද? සෑහෙන කල් බෙහෙත් කරන්න ඕනද???mama gihin thiyenawa.. Ape akkage duwage ese suda awilla wedakam kara bn kalayak.. Awrudu 4k withara.. Hoda wenawa hebeth karanakan but aye suda enawa.. Ita passe lense demma bn hospital eken.. Ubata monwada denaganna one..
Den weda mahaththyage putha thamai inne.. Godak senaga enawa
Thank you machanඉතා හොඳ තැනක්. විශ්වාසයෙන් කියන්නේ. එකපාරක් ගිහින් බලන්න. මුදල් මුල් කරන් කරන් දෙයක් නෙවෙයි මේ තැන.
Ewelema kiyanawada berinam???ඔතෙන්ට අපේ මම ගියා. ස්නායූ කෙස් නම් කරන්න බෑ. මමත් කන්නාඩි දානවා බැහැයි මට කිව්වා මෙතනින් සනීප කරන්න බහැහැ කියල නිකන් රස්තියාදු වෙන්නේ නැතිව හරියට කරන්න පුලුවන්ද බැරිද කියල අහල බලල වැඩේ පටන් ගන්න. දවල් කන්න ටික පවා දෙනවා ඇහැ වටේට බෙහෙත් තියල බඳිනවා... වයසක අය ගොඩක් එනව බෙහෙත් ගන්න අනේ මන්ද හරි ගිය කෙනෙක් නම් ඉන්නවා ඩ කියල