Panadura bodare

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    FB_IMG_15999725081155317.jpg

    මේ place එකට කවුද ගිහිං තියෙන්නේ
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    up. mamath Panadure thamai. methana samaharunta hariyanawalu samaharunta hariyanne nalu. habai suddoth ewith wedakam karawan yanawa nam dekala thiyenawa.
    අඩේ තැන්ක් යූ මචං මෙතන සුවර් place එකක්ද ඇස් අවුල් ගිය කවුරුත් ඉන්නවද????
     
    • Like
    Reactions: D_Mad

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    hamadama pandara 3-4 gihin inna one beth karanna , hirana, kidelpitiya bus eken yanna puluwan, laga bordim thiyenawa. oka ithin daily wedakam digatama yanna enna wena nisa rassawak karana kenekta nam be. Wedakam sure da nadda kiyanna danne na. Habai loku weda mahattayada koheda nathi una dan puthalada koheda inne
     
    thank you machan
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    mama gihin thiyenawa.. Ape akkage duwage ese suda awilla wedakam kara bn kalayak.. Awrudu 4k withara.. Hoda wenawa hebeth karanakan but aye suda enawa.. Ita passe lense demma bn hospital eken.. Ubata monwada denaganna one..

    Den weda mahaththyage putha thamai inne.. Godak senaga enawa
     
    • Love
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    mama gihin thiyenawa.. Ape akkage duwage ese suda awilla wedakam kara bn kalayak.. Awrudu 4k withara.. Hoda wenawa hebeth karanakan but aye suda enawa.. Ita passe lense demma bn hospital eken.. Ubata monwada denaganna one..

    Den weda mahaththyage putha thamai inne.. Godak senaga enawa
    මචං සුවර්ද බෙහෙත්? ඇස් අවුල් ගිය අය ඉන්නවද? සෑහෙන කල් බෙහෙත් කරන්න ඕනද???
     
    diaschamath

    Junior member
  • Jul 10, 2007
    30
    10
    8
    ඉතා හොඳ තැනක්. විශ්වාසයෙන් කියන්නේ. එකපාරක් ගිහින් බලන්න. මුදල් මුල් කරන් කරන් දෙයක් නෙවෙයි මේ තැන.
     
    • Love
    Reactions: Amare machan

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,474
    113
    Piliyandala
    ඔතෙන්ට අපේ මම ගියා. ස්නායූ කෙස් නම් කරන්න බෑ. මමත් කන්නාඩි දානවා බැහැයි මට කිව්වා මෙතනින් සනීප කරන්න බහැහැ කියල නිකන් රස්තියාදු වෙන්නේ නැතිව හරියට කරන්න පුලුවන්ද බැරිද කියල අහල බලල වැඩේ පටන් ගන්න. දවල් කන්න ටික පවා දෙනවා ඇහැ වටේට බෙහෙත් තියල බඳිනවා... වයසක අය ගොඩක් එනව බෙහෙත් ගන්න අනේ මන්ද හරි ගිය කෙනෙක් නම් ඉන්නවා ඩ කියල
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඉතා හොඳ තැනක්. විශ්වාසයෙන් කියන්නේ. එකපාරක් ගිහින් බලන්න. මුදල් මුල් කරන් කරන් දෙයක් නෙවෙයි මේ තැන.
    Thank you machan
    ඔතෙන්ට අපේ මම ගියා. ස්නායූ කෙස් නම් කරන්න බෑ. මමත් කන්නාඩි දානවා බැහැයි මට කිව්වා මෙතනින් සනීප කරන්න බහැහැ කියල නිකන් රස්තියාදු වෙන්නේ නැතිව හරියට කරන්න පුලුවන්ද බැරිද කියල අහල බලල වැඩේ පටන් ගන්න. දවල් කන්න ටික පවා දෙනවා ඇහැ වටේට බෙහෙත් තියල බඳිනවා... වයසක අය ගොඩක් එනව බෙහෙත් ගන්න අනේ මන්ද හරි ගිය කෙනෙක් නම් ඉන්නවා ඩ කියල
    Ewelema kiyanawada berinam???