මෙම වනාන්තර නැවත පෙර තිබු තත්වයට පත් කිරීමට " Ctrl + Z " භාවිත කල හැකි බව වියත්මග පෙන්වාදෙනවා
P pathumputha Well-known member Feb 20, 2018 3,284 6,545 113 Sep 15, 2020 #1 මෙම වනාන්තර නැවත පෙර තිබු තත්වයට පත් කිරීමට " Ctrl + Z " භාවිත කල හැකි බව වියත්මග පෙන්වාදෙනවා Reactions: visalbro, Sen-lu, Ultron and 4 others
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 15, 2020 #2 සතුටුයි බං එහෙම දෙයක් ඇහුවමත්.. අවුරුදු සිය දහස් ගනන් පරණ කැලෑ ගිණි තියලා ආයෙම ඒක රිකව වෙන්න කොච්චර යයිද ? කපපෞ එකාගෙන දඩයක් ගහන්න ඕන ලක්ශ ගාණට ඔතන කැලේ හදන්න ව්යදම ක්‍රන්න Reactions: ehseres, lodbrok, Ultron and 4 others
සතුටුයි බං එහෙම දෙයක් ඇහුවමත්.. අවුරුදු සිය දහස් ගනන් පරණ කැලෑ ගිණි තියලා ආයෙම ඒක රිකව වෙන්න කොච්චර යයිද ? කපපෞ එකාගෙන දඩයක් ගහන්න ඕන ලක්ශ ගාණට ඔතන කැලේ හදන්න ව්යදම ක්‍රන්න
Candid-B Well-known member Apr 25, 2019 34,631 1 60,184 113 Mother Earth Sep 16, 2020 #3 වියත් මග බයියෙක් - වැඩක් නෑ දැන් clipboard එකෙන් delete වෙලා තියෙන්නෙ. සිංහරාජෙ පැත්තෙන් ctrl+c කරල ඔතනට ctrl+v කරල දැම්ම නම් හරි.
වියත් මග බයියෙක් - වැඩක් නෑ දැන් clipboard එකෙන් delete වෙලා තියෙන්නෙ. සිංහරාජෙ පැත්තෙන් ctrl+c කරල ඔතනට ctrl+v කරල දැම්ම නම් හරි.
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් Sep 16, 2020 #4 මෝඩ විහිලු සැපයීමේ සීමාවක් තිබ්බා නම් හොදයි Reactions: pathumputha
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Sep 16, 2020 #5 D_Mad said: සතුටුයි බං එහෙම දෙයක් ඇහුවමත්.. අවුරුදු සිය දහස් ගනන් පරණ කැලෑ ගිණි තියලා ආයෙම ඒක රිකව වෙන්න කොච්චර යයිද ? කපපෞ එකාගෙන දඩයක් ගහන්න ඕන ලක්ශ ගාණට ඔතන කැලේ හදන්න ව්යදම ක්‍රන්න Click to expand... අඩි හප්පලා කිවුවෙ මාසෙන් තිබ්බ තත්වෙට ගන්නවා කියල. එහෙම කරේ නැත්නම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නවලු. ඒ කියන්නෙ දැන් කරලා තියන විනාශය අමතක කරනවා කියන එකනේ. මාර වැඩ මේ මිනිස්සුන්ගෙ තියෙන්නෙ. ඔයිට කලිනුත් කවුරුහරි හොරකම් කරපු එකෙක් හොරකම අහු උනාට පස්සේ හොරකම් කරපු සල්ලි ආපහු දීලා ශේප් උනා නේද? Reactions: pathumputha and D_Mad
D_Mad said: සතුටුයි බං එහෙම දෙයක් ඇහුවමත්.. අවුරුදු සිය දහස් ගනන් පරණ කැලෑ ගිණි තියලා ආයෙම ඒක රිකව වෙන්න කොච්චර යයිද ? කපපෞ එකාගෙන දඩයක් ගහන්න ඕන ලක්ශ ගාණට ඔතන කැලේ හදන්න ව්යදම ක්‍රන්න Click to expand... අඩි හප්පලා කිවුවෙ මාසෙන් තිබ්බ තත්වෙට ගන්නවා කියල. එහෙම කරේ නැත්නම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නවලු. ඒ කියන්නෙ දැන් කරලා තියන විනාශය අමතක කරනවා කියන එකනේ. මාර වැඩ මේ මිනිස්සුන්ගෙ තියෙන්නෙ. ඔයිට කලිනුත් කවුරුහරි හොරකම් කරපු එකෙක් හොරකම අහු උනාට පස්සේ හොරකම් කරපු සල්ලි ආපහු දීලා ශේප් උනා නේද?