තෙල් නැවට වෙන්න යන දේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113

    ජාත්‍යන්තර නීතියට අනුව ගැඹූරු මුහුදේ හානියට පත් නෞකාවක අයිතිය තීරණය වන්නේ එම නෞකාවේ ඇති ‘කඹය’ අත්පත් කරගන්නා රටටය.

    ඒ අනුව ආරම්භයේදී ලංකාවේ ආරක්ෂක අංශ විශාල වියදමක් දරමින් ගැඹූරු මුහුදේ තිබූ මෙම නෞකාවේ ගින්න නිවා දැමීමට පියවර ගත්තද නෞකාවේ ‘කඹය’ ගැනීමට පියවර ගෙන නොමැත.

    ඒ අනුව පසුව එම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දීය ආරක්ෂක අංශ නෞකාවේ ‘කඹය’ අත්පත් කරගැනීමත් සමග තෙල් නෞකාවේ අයිතියද ඉන්දියාව විසින් අත්පත් කරගැනීමට සමත්ව තිබේ.

    කෙසේවෙතත් මේ වනවිට පළමුව නෞකාවේ ‘කඹය’ අත්පත් කරගැනීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා නොදීම සම්බන්ධයෙන් විශාල චෝදනාවක් වරාය අමාත්‍යංශය වෙත එල්ල වෙමින් පවතින බවද දැනගන්නට ඇත.


    මෙහෙම සිද්දියක් තියනවද බන්ස්
    දන්න එකෙක් කියමු බලන්න
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ලන්කාවට සල්ලී එන්න තියෙන එකක් නැති කරන්න හිතා මතා වැඩ කරනවා කියන්නේ.
    ලන්කාවෙන් සල්ලි හොරකම් කරන එකා ඊට අදාළ කුට්ටියක් ඒකට කරපු අයට බෙදා දෙනවා

    Singapore company එකක් ගැනත් කියවෙනවා. ලන්කාවෙ මුහුදු සීමාවෙන් එලියට නැව තල්ලු කරන්න උපදෙස් දුන්නු අය ගැන පහුඝිය දවස්වල news වලට කිව්වා

    https://elakiri.com/threads/mt-new-diamond-deal-එකක්-යනවද.1952891/
     
    • Like
    Reactions: D_Mad and Lahiru120

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකාවේ මුහුදේ තියෙන නැව බලෙන් කුදලාගෙන ගෙන්න පුලුවන් නෙ. නැත්නම් තියෙන්නෙ කබේ උන්ට දීල නැවේ තෙල් ටිකට වැඩේ දෙන්න
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    කව්ද යකෝ මේ නීති හදන්නේ :lol:
    නැංගුරම බිජ්ජෙ ගැටගහලා අතඅරින්නඕනා මුහුදට
    තෝ ළණුව හොයාගෙන වරෙන් කියලා
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    The Law of Salvage is a principle of Maritime Law whereby any person who helps recover another person’s ship or cargo in peril at sea is entitled to a reward commensurate with the value of the property salved. There are procedures in place to make a claim for salvage within a certain time frame. There's an International convention on Salvage and also there is "Special Compensation" that allows for preventing an ecological disaster. The LOF (Llyods Open Form) is the standard of marine salvage operations.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    MEPA try eka vessel arrest karanna DG Shipping ithin jarawata barai kiyala mulu industry danawa...minihata danatama gana sakkuwata awilla aethi ekai miniha officially thama statement dunne naethtae ..vessel arrest karanawanam DG shipping thamai arrest karanna puluwan wenne