darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    එකට ගැටුමත් ඉවර වුනා. ඔය එකක්වත් youtube දාන්නේ නෑ. උන් දන්නවා තව අවුරුදු 20ක් ගියත් ටීවී එකේ දැම්මම බලන්න මිනිස්සු ඉන්නවා කියලා.
    Youtube thinwa neda?man downld karagaththa
     
    • Like
    Reactions: D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,876
    1
    100,322
    113
    33
    Kalutara
    අද ඉඳන් නිදිකුම්භා මල් යන්නෙ. අවුරුද්ද මොකක් වෙන්න ඇද්ද? 1992? 🤔 බලපන් ඒ කාලෙ බෛක් සේරම ජපන්. ශ්‍රී නම්බර් යමහ එකක්. ෆෝ සිලින්ඩර් එකක් 😓
     
    • Like
    Reactions: AnuradhaRa