රූපවාහිනියෙ 8.30ට ගියෙමොකේද බන් යන්නේ.
වැඩිය tv බලන් නැහැ.
Youtube thinwa neda?man downld karagaththaඑකට ගැටුමත් ඉවර වුනා. ඔය එකක්වත් youtube දාන්නේ නෑ. උන් දන්නවා තව අවුරුදු 20ක් ගියත් ටීවී එකේ දැම්මම බලන්න මිනිස්සු ඉන්නවා කියලා.
SLRC එකෙන් දාන්නේ නෑනේ වෙන වෙන උන් දාපුවා තමයි තියෙන්නේ.Youtube thinwa neda?man downld karagaththa
Oooo....paran ewa ehema hambunoth thama...SLRC එකෙන් දාන්නේ නෑනේ වෙන වෙන උන් දාපුවා තමයි තියෙන්නේ.