බිස්නස්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔයාලගෙ ජොබට අමතරව තියන බිස්නස් , ඉන්කම් දාගෙන යන්නකො යාලුවනෙ
    බිස්නස් එකට වියදම් කරලා තියන ගානයි, අවුරුද්දකට or මන්ත්ලි ඉන්කම් එකයි දාගෙන යන්න පුලාන්නම් හොදයි.
    බිස්නස් අයිඨියා එකක් ගන්න ඕන මට.
    ජොබ් ගැන කතා කරන්න එපා...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    0 වියදම් කරනවා යුරෝ 3500ක් වගේ හොයනවා.
    ජොබ් නෑ, මගේ සුදුසුකම් වලට ජොබ් දෙන්න එකෙක් නෑ
    වෙබ්ඩිවලොප කෙනෙක්ද?
     
    • Like
    Reactions: lasankandy

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    රස්සාවක් නෑ.උඹේ අම්මා මාසෙට වියදමට මට සල්ලි දෙනවා.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මගේ කොන්ද අවුලක් ඇවිල්ලා බන් ඉන්දන් ඉදලාම. දැන් ඒක හින්දා වැඩිය කරන්නෙ නැත්තේ
    Orthopedists kenek meet wela pennala exercise tikak illaganin continue wenna denna epa machan back pain nam suluwata ganna epa..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Orthopedists kenek meet wela pennala exercise tikak illaganin continue wenna denna epa machan back pain nam suluwata ganna epa..

    අනේ මන්දා බන් කොන්දේ නම් අංශක 20ක විතර ඇදයක් ඇති දැන් නම්, ස්ක්‍රීන් එක දිහාට මුණ දික් කරන ඉදලා. කෙලින් කරලා ඉද්දි පට්ට කැක්කුම.
     
    • Like
    Reactions: D_Mad

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    අනේ මන්දා බන් කොන්දේ නම් අංශක 20ක විතර ඇදයක් ඇති දැන් නම්, ස්ක්‍රීන් එක දිහාට මුණ දික් කරන ඉදලා. කෙලින් කරලා ඉද්දි පට්ට කැක්කුම.
    ohoma tiyela dannama kenekta operation 1k karanna una ban eken pain eka adu uneth tikaki ehinada ganan nogena inda epa.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ohoma tiyela dannama kenekta operation 1k karanna una ban eken pain eka adu uneth tikaki ehinada ganan nogena inda epa.

    😳සිරාවටම?? මම කොන්දේ ඇදේ යන බැන්ඩෙජ් එකක් දාන ඉන්නේ ඒක එච්චර සාර්ථක නෑවගේ බන්.
     
    • Like
    Reactions: D_Mad

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    😳සිරාවටම?? මම කොන්දේ ඇදේ යන බැන්ඩෙජ් එකක් දාන ඉන්නේ ඒක එච්චර සාර්ථක නෑවගේ බන්.
    bota pissuda yako kondath ekka sellan karanna epa. kal yanna yanna lede wedi wena eka wenne. puluwan tharam ikamanata hode dokek meet wela pennala seen eka takketama dana ganin.
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    යකෝ එලකිරියේ දැන් Income Tax එකේ උන් වැහිවැහැලා වගේ. මේ වගේ පෝස්ට් ගොඩයි..