rata karawanna nam

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113
    39334098104_4a653caf44_o.png



     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,052
    1
    59,119
    113
    Mother Earth
    z_p25-Resistance-02.jpg

    සුනිල් ආරියරත්න මහත්තයගෙ පොඩි ළමයින්ට හදපු සීනි බෝල හෝටලේ සින්දුව ටිකක් අහල බලන්න. :love2: පුදුම වැකි ගැළපීමක්. මේ මිනිස්සු රටට කරපු සේවය වෙනුවෙන් අපේ රටේ ඇගයීමක් ලැබෙනවද බන් ?

    සීනි කෝපි තේ කිරි තේ
    වෙරළු මසං ජමනාරං
    කොස් දෙල් පොල් මිරිස් ගන්න
    එන්න එන්න
    එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
    සීනි බෝල හෝටලේ//
    පොඩි බණ්ඩයි මුදලාලී
    ගණන් ලියයි පොඩිහාමී....//
    පිඟන් කෑලි සල්ලි අරන්
    එන්න එන්න
    එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
    සීනි බෝල හෝටලේ//
    බයිසිකලෙන් කාර් එකෙන්
    අස්ව කරත්තෙන් ආවත්....//
    එක මේසේ කෑම කන්න
    එන්න එන්න
    එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113
    z_p25-Resistance-02.jpg

    සුනිල් ආරියරත්න මහත්තයගෙ පොඩි ළමයින්ට හදපු සීනි බෝල හෝටලේ සින්දුව ටිකක් අහල බලන්න. :love2: පුදුම වැකි ගැළපීමක්. මේ මිනිස්සු රටට කරපු සේවය වෙනුවෙන් අපේ රටේ ඇගයීමක් ලැබෙනවද බන් ?

    සීනි කෝපි තේ කිරි තේ
    වෙරළු මසං ජමනාරං
    කොස් දෙල් පොල් මිරිස් ගන්න
    එන්න එන්න
    එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
    සීනි බෝල හෝටලේ//
    පොඩි බණ්ඩයි මුදලාලී
    ගණන් ලියයි පොඩිහාමී....//
    පිඟන් කෑලි සල්ලි අරන්
    එන්න එන්න
    එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
    සීනි බෝල හෝටලේ//
    බයිසිකලෙන් කාර් එකෙන්
    අස්ව කරත්තෙන් ආවත්....//
    එක මේසේ කෑම කන්න
    එන්න එන්න
    එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
    ow bn.dan inna artista kondak ne.ganiyek vela nanda malini karala tiyena tika balapanko
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,026
    3
    118,574
    113
    Gampaha
    පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය...
    ගමේ අයට නම් ගජමන් නෝනාය...
    කවි කර කියන්නේ දෑහින් දුටු දේය...
    වට වන්දනාවෙදි නඩයම දුටුදේය...

    වඳිනට ගිය කළට නුවරට දළදාව...
    ගමේ “චන්ඩි ස්ටැන්ලි” ද සිටියාය...
    යාළු නිළමේලා දොර හැර දුන්නාය
    ලඟටම ගිහින් ඔහු දළදා වැන්දාය...

    හම්බන්තොටින් පසුකර ලුණු ලේවාය...
    කතරගමට අපි යහතින් ආවාය...
    සිටියදි පෝලිමේ අපි ගෙන පූජාව...
    සීයේ කොළ වලට මුල් තැන ලැබුණාය...

    සිරිමහ බෝධියට ගියදා උදයේම...
    කාර් ගොඩක් ආවා එක එක පාට...
    තෙරපී සිටිත්දී අපි පඩි පෙළ ගාව..
    ඒ මහතුන රන්වැට පැන වැන්දාය...

    ගායනය - නන්දා මාලනී

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.

    සංගීතය - ඔස්ටින් මුණසිං