Ipad හරි iphone හරි පාවිච්චි කරන අය, සිංහල type කරන්න පාවිච්ච් කරන keyboard එක කියන්න පුළුවන් ද?
Android වලදී නම් මම පාවිච්චි කරන්නෙ SwiftKey keyboard එක. ගොඩක් ලේසියෙන් සිංහල type කරන්න පුළුවන්. Suggestions, auto corrections එහෙම ගොඩක් acurate.
එ වගේ ලේසියෙන් ios වලත් සිංහල type කරන්න පුළුවන් ක්‍රම කියන්න.
බොහොම ස්තූතියි.