IOS සිංහල typing.

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Ipad හරි iphone හරි පාවිච්චි කරන අය, සිංහල type කරන්න පාවිච්ච් කරන keyboard එක කියන්න පුළුවන් ද?
    Android වලදී නම් මම පාවිච්චි කරන්නෙ SwiftKey keyboard එක. ගොඩක් ලේසියෙන් සිංහල type කරන්න පුළුවන්. Suggestions, auto corrections එහෙම ගොඩක් acurate.
    එ වගේ ලේසියෙන් ios වලත් සිංහල type කරන්න පුළුවන් ක්‍රම කියන්න.
    බොහොම ස්තූතියි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    82B80431-A9D8-484A-ABE0-600BC0197F0B.jpeg

    mama nam meke type karala
    paste karanawa
    ලේසිම වැඩේ ගූගල් ට්‍රාන්ස්ලේට් වල වොයිස් දීල ටයිප් කරගනින්
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    built in keyboard ekatama sinhala add karaganna puluwan. type karaddi akura kalin liyala ඇලපිලි කොම්බු passe type karapuwama awul yanne na.

    ex: විප්‍රයෝගය kiyala liyanakota mehema type kalanam hari

    ව ි ප ්‍ර ය ෙ ා ් ග ය
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    හෙලකුරු තමයි මම යූස් කරන්නෙ
    gboard එක තාම සිංහල සපෝට් කරන්නෙ නැහැනේ.
    iOS එකේ ඉන්බිල්ට් sinhala keyboard එක තියනවා, ඒකත් අවුලක් නැහැ හැබැයි ලේයවුට් එක විජේසේකර, ටික දවසකින් පුරුදු වෙනවා
    SwiftKey එකෙත් සිංහල පැක් එක තියනවා ඒ උනාට මම ට්‍රයි කරපු වෙලේ ලැන්ග්වේජ් ස්විච් කරන ඔප්ශන් එක ආවෙ නැහැ ස්පේස් බාර් එක ප්‍රෙස් කරං හිටියම, වැඩේ අතඇරල දැම්ම ඇප් එකේ බග් එකක්ද කොහෙද
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    View attachment 93565
    mama nam meke type karala
    paste karanawa
    ලේසිම වැඩේ ගූගල් ට්‍රාන්ස්ලේට් වල වොයිස් දීල ටයිප් කරගනින්

    Copy paste කරන එක වාතයි මචන් .

    built in keyboard ekatama sinhala add karaganna puluwan. type karaddi akura kalin liyala ඇලපිලි කොම්බු passe type karapuwama awul yanne na.

    ex: විප්‍රයෝගය kiyala liyanakota mehema type kalanam hari

    ව ි ප ්‍ර ය ෙ ා ් ග ය

    විජේසේකර keyboards එක හුරු නැහැ. නැත්නම් පවිච්චි කරන්න තිබුන.

    හෙලකුරු තමයි මම යූස් කරන්නෙ
    gboard එක තාම සිංහල සපෝට් කරන්නෙ නැහැනේ.
    iOS එකේ ඉන්බිල්ට් sinhala keyboard එක තියනවා, ඒකත් අවුලක් නැහැ හැබැයි ලේයවුට් එක විජේසේකර, ටික දවසකින් පුරුදු වෙනවා
    SwiftKey එකෙත් සිංහල පැක් එක තියනවා ඒ උනාට මම ට්‍රයි කරපු වෙලේ ලැන්ග්වේජ් ස්විච් කරන ඔප්ශන් එක ආවෙ නැහැ ස්පේස් බාර් එක ප්‍රෙස් කරං හිටියම, වැඩේ අතඇරල දැම්ම ඇප් එකේ බග් එකක්ද කොහෙද

    ඒක තමයි මටත් ආපු අවුල. නැත්නම් හෙලකුරු වලට වඩා swiftkey ගොඩක් ලේසි.

    ටිකක්වත් වත් හොද එකකට තියෙන්නෙ මෙක තමයි.

    රිප්ලයි කරපු හැමොටම ස්තුතියි ...👍
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,068
    24,621
    113
    tracing Geo-location.. ... ...
    built in keyboard ekatama sinhala add karaganna puluwan. type karaddi akura kalin liyala ඇලපිලි කොම්බු passe type karapuwama awul yanne na.

    ex: විප්‍රයෝගය kiyala liyanakota mehema type kalanam hari

    ව ි ප ්‍ර ය ෙ ා ් ග ය

    math use karanne meka thamai. gboard eka update ekak dena patak na. awruddakin withara app eka update welama na.
     
    • Like
    Reactions: hasithayad

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පෝන් එකට එන කීබෝඩ් එක අමාරුද

    ඒකටම සිංහල ඇඩ් කරලා මම නම් ටයිප් කලේ
     
    • Like
    Reactions: lahiruramanayak

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    පෝන් එකට එන කීබෝඩ් එක අමාරුද

    ඒකටම සිංහල ඇඩ් කරලා මම නම් ටයිප් කලේ
    android ekka baladdi godak amarui

    suggestion thiyenwa nam wasi eke suggestion enne nane

    suggestion ena ewa accurate na neda
    naha voice typing ehemath nane
    ------ Post added on Sep 9, 2022 at 6:57 AM