මහින්ද In London

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මෙහෙමයි ඉන්දියන් කාරයො යන්නේ කොහේද යන තැන චොර කරලා තමා නවතින්නේ . ඕකුන් කඩවල් වලට යනවා බඩු ගැන අහලා එක ගෙන්න ගැන පැකිනුත් කඩලා බලලා අල්ලලා ගන්නේ නැතුව යනවා . පැකින් එක කැඩුවනම් Sales Man ගෙවන්න ඕනේ එකේ ගාන.දවසට ඔහොම දෙක තුනක පැකීන් කැඩුවාම අපේ මාසෙම පඩි ය ඉවරයි 😀 ඉතිං අපි කරන්නේ ඉන්දියන් කාරයෙක් කඩේට බඩුවක් ගන්න අවෝත් හිමීට මාරු වෙනවා 🤣🤣 නැත්නං Manager කාරයම සෙට් කරලා තියනවා උන්ට serve කරන්න 🤩🤩

    😀😀😀
     
    • Dislike
    • Haha
    Reactions: Mr.Lokka and 2osama

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    52328063.jpg


    22capture.jpg


    අනේ අපොයි අපේරටට වෙච්ච දේ.



    _50061143_010677721-1.jpg


    kgkwUyjdaef.jpg


    ඉදිරියේදී අපේ රටේ දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද?
    ඕගොල්ලෝ මොකද මේගැන හිතන්නේ.

    22capture.jpg



    හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.

    :baffled: :baffled: :baffled: :baffled:
     
    • Dislike
    Reactions: 2osama

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ammo pukosama :lol:
    පොල් පොට් සහ පුකසෝමා :lol:


    muu amu ponnaya bun
    කෝමද කියහන්කො ඉතින් මේ වගේ උන්ව විශ්වාස කරන්නෙ 😆 මගෙත් යාලුවෙක් ඉන්නවා කලින් පට්ට ජේවීපී ඊට පස්සෙ මහින්දට පුක දුන්නා ඊට පස්සෙ රනිල්ගෙ ස්ටේජ් වලට නැග්ගා දැන් ආයෙ ගෝටට පුක දෙනවා.