මෙහෙමයි ඉන්දියන් කාරයො යන්නේ කොහේද යන තැන චොර කරලා තමා නවතින්නේ . ඕකුන් කඩවල් වලට යනවා බඩු ගැන අහලා එක ගෙන්න ගැන පැකිනුත් කඩලා බලලා අල්ලලා ගන්නේ නැතුව යනවා . පැකින් එක කැඩුවනම් Sales Man ගෙවන්න ඕනේ එකේ ගාන.දවසට ඔහොම දෙක තුනක පැකීන් කැඩුවාම අපේ මාසෙම පඩි ය ඉවරයි
ඉතිං අපි කරන්නේ ඉන්දියන් කාරයෙක් කඩේට බඩුවක් ගන්න අවෝත් හිමීට මාරු වෙනවා 
නැත්නං Manager කාරයම සෙට් කරලා තියනවා උන්ට serve කරන්න 

