කොත්තු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙම පැත්තෙ කඩෙක ෆුල් කොත්තුව දෙනවා බන් ෆුට් බොලයක් වගෙ.
    හෙන ලාබයි, රසයි, අනික ඒ කඩෙ තියෙන්නෙ ටිකක් දුර.
    ඉතින් මං ෆුල් එකක් ගෙනත් බාගයක් කාලා ඉතිරි බාගෙට දෙකට බෙදලා deepfreezer දාලා පහුවදායි ඊට පස්සෙයි කනවා. කූල් ආඩුවෙන්න තියලා රත්කරලා ගත්තාම එවෙලෙ දාපු කොත්තුවක් වගෙ සුපිරියට තියෙනවා.

    යාලුවෙක් කීවා කොත්තු මෙම ෆ්රිජ්ජෙකෙ දාලා රත්කරලා ගන්න හොද නෑ,අජිනමොටො, තෙල් දාලා හදපුවා එම කරලා ගත්තම හොදනෑ කියලා අරකයි මෙකයි කියලා. එහෙම කරන්න හොද නැද්ද බන්.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මම ගිය සතියේ කොත්තුවක් කැවා
    දවල් කෑවේ ඉතුරු වෙලා තිබිලා රැට ඒ ටික කැවා
    පහුවදා උදේ ඉදන් වැඩිපුරම හිටියේ ටොයිලට් එකේ
    කොත්තුව 350 යි. බෙහෙත් වලට 700 යි. :ROFLMAO: :ROFLMAO:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Hoda naha protein wikurthi wenawa kohomath
    Cancers walata hetgu wenna puluwan digata ma ohoma kana eka
    සිරාවටම ද, උයපු මස්මාලුත් ෆ්‍රිජ් එකෙ දාලා ගත්තම ප්රොටින් විකෘති වෙනවාද
     
    • Like
    Reactions: sannsa and D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,917
    67,177
    113
    Ehema awulak ne.ekama awula kottu eka uyapu time eke idan uba kanakan time eka athulatha bacteria grow wenawa.ita passe fridge eke demmath aye heat karama bacteria double wenawa.uyala 20min athulatha fridge eke danna one ehema karalath edama or next day udema kanna one.ita wada tiyagthoth food positioning wenna puluwan.mokada kottu gahanneth kalin hadapu ewalin.ube gedara genakota bacteria grow wela double.aye fridge eke demma triple wenawa.tawa dawasak late unama body ekata position wena taram bacteria grow wela.fridge eken aran heat nokara kana eka hodai heat karanawata wada
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම ගිය සතියේ කොත්තුවක් කැවා
    දවල් කෑවේ ඉතුරු වෙලා තිබිලා රැට ඒ ටික කැවා
    පහුවදා උදේ ඉදන් වැඩිපුරම හිටියේ ටොයිලට් එකේ
    කොත්තුව 350 යි. බෙහෙත් වලට 700 යි. :ROFLMAO: :ROFLMAO:
    පිටියි තෙලුයි හන්දා වෙන්නැති බන්
    ගෙදර ෆයිඩිරයිස් හැදුවත් ඇස්ටා වැඩි උනාම මට බඩයනවා

    කැන්සර් හැදෙයිද? 😣😣😣
     
    • Like
    Reactions: sannsa

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532

    aye rath karaddi heat ekata bacteria marenawa.
     
    • Like
    Reactions: sannsa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,917
    67,177
    113
    පිටියි තෙලුයි හන්දා වෙන්නැති බන්
    ගෙදර ෆයිඩිරයිස් හැදුවත් ඇස්ටා වැඩි උනාම මට බඩයනවා

    කැන්සර් හැදෙයිද? 😣😣😣
    Bada yay.hariyata food position set unoth hospital yanna wei.luck eka thama.digatama karanawanan kaden aragena apu gaman kelinma fridge eke dapan kana tika witarak aran sealed plastic box ekaka.etakota minimum risk
     
    • Like
    Reactions: sannsa

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    තෙල් බදිනකොට රත් වීම නිසා හයිඩ්‍රෝකාබන් බන්ධන බිදිලා අසංතෘප්ත මේදය බවට පත් වෙන්න ගන්නවා.එකම තෙල් ටික නැවත් නැවත් බදිනකොට සංතෘප්ත ප්‍රතිශතය අඩු වෙලා අසංතෘප්ත ගතිය වැඩි වෙනවා...අසංතෘප්ත මේදය නහරවල් වල තැන්පත් වෙන ගතිය වැඩියි.එක නිසා කලොස්ටරෝල් හැදෙන්නවා ඉක්මනට.කොහොමත් හැබයි කඩවල් වල සති ගනන් පරන තෙල් වලින් තමයි කෑම හදන්නේ.විජේරාමේ වගේ එහෙම බත් එකක් 100කට විතර දෙන්නේ එහෙම කරන නිසා......ප්‍රෝටීන් ඩීනේචර් වෙන එක ඉතිං කොහොමත් කොත්තුව දානකොට වෙනවා..තව ඉතිං පරන කෑම වල හැදෙන බැක්ටීරියා වගේ දේවල් ලෙඩ හද්නවා.....පිලිකා කාරක ගතිය වැඩි වෙනවා ඕවා තමා වෙන්නේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Bada yay.hariyata food position set unoth hospital yanna wei.luck eka thama.digatama karanawanan kaden aragena apu gaman kelinma fridge eke dapan kana tika witarak aran sealed plastic box ekaka.etakota minimum risk
    ඔව් ඔව් එහෙම තමයි ෆ්‍රිජ් එකට දාන්නෙ
    තෙල් බදිනකොට රත් වීම නිසා හයිඩ්‍රෝකාබන් බන්ධන බිදිලා අසංතෘප්ත මේදය බවට පත් වෙන්න ගන්නවා.එකම තෙල් ටික නැවත් නැවත් බදිනකොට සංතෘප්ත ප්‍රතිශතය අඩු වෙලා අසංතෘප්ත ගතිය වැඩි වෙනවා...අසංතෘප්ත මේදය නහරවල් වල තැන්පත් වෙන ගතිය වැඩියි.එක නිසා කලොස්ටරෝල් හැදෙන්නවා ඉක්මනට.කොහොමත් හැබයි කඩවල් වල සති ගනන් පරන තෙල් වලින් තමයි කෑම හදන්නේ.විජේරාමේ වගේ එහෙම බත් එකක් 100කට විතර දෙන්නේ එහෙම කරන නිසා......ප්‍රෝටීන් ඩීනේචර් වෙන එක ඉතිං කොහොමත් කොත්තුව දානකොට වෙනවා..තව ඉතිං පරන කෑම වල හැදෙන බැක්ටීරියා වගේ දේවල් ලෙඩ හද්නවා.....පිලිකා කාරක ගතිය වැඩි වෙනවා ඕවා තමා වෙන්නේ
    මන් එක්සයිස් කරනවා. එතකොට අයින් වෙන්නෙ නැද්ද කොලෙස්ටරොල්. තව වෙන මොනවද කරන්න පූළුවන්. ඔමෙගා 3 බීවා. ඒවටත් නහර පිරිසිදු වෙනවලු නෙද?
    කොමත් කඩෙන් කනවා බන් අනන් මනන්. කොලෙස්ටරොල් වලින් බෙරෙන්නෙ කොහොමද. එක්සයිස් වලින් අයින් වෙන්නෙ නැද්ද
     
    • Like
    Reactions: sannsa and Kodiya97

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම ගිය සතියේ කොත්තුවක් කැවා
    දවල් කෑවේ ඉතුරු වෙලා තිබිලා රැට ඒ ටික කැවා
    පහුවදා උදේ ඉදන් වැඩිපුරම හිටියේ ටොයිලට් එකේ
    කොත්තුව 350 යි. බෙහෙත් වලට 700 යි. :ROFLMAO: :ROFLMAO:

    koththuwala aththa kathawa, habai hema thenama ehema ne
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    ඔව් ඔව් එහෙම තමයි ෆ්‍රිජ් එකට දාන්නෙ

    මන් එක්සයිස් කරනවා. එතකොට අයින් වෙන්නෙ නැද්ද කොලෙස්ටරොල්. තව වෙන මොනවද කරන්න පූළුවන්. ඔමෙගා 3 බීවා. ඒවටත් නහර පිරිසිදු වෙනවලු නෙද?
    කොමත් කඩෙන් කනවා බන් අනන් මනන්. කොලෙස්ටරොල් වලින් බෙරෙන්නෙ කොහොමද. එක්සයිස් වලින් අයින් වෙන්නෙ නැද්ද
    ආයේ ආයේ එකම තෙල් වලින් බදින කෑම නන් හොදම නෑ.රෝල්ස් වගේ...එහෙම කියන්න බෑ බන්.ලෙඩක් නොහැදී ඉන්න ඉති‍ං පරිස්සන් වෙන එක තමා හොදම
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,917
    67,177
    113
    Stress ganne taraha ganne nethuwa idapan.kematath wada mental stress thamai cholesteol diabtic ewa hadenne.anika wediya hitannath epa.
     
    • Like
    Reactions: sannsa

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    koththuwala aththa kathawa, habai hema thenama ehema ne
    අපි ක්ලාස් යන කාලේ තම්බි හෝටලයක් තිබ්බා ක්ලාස් එක ගාවා.සෙට් එකම ගිහින් හවසට කොත්තු කනවා.එකෙක් දවසක් කාලා සල්ලි දුන්නේ නෑ.කට්ටිය එක්කම මූත් ශේප් එකේ මාරු වුනා.ඌට එදා බඩේ අමාරුවක් හැදුනා.ඌත් ගිහින් 1000කද කොහෙද බෙහෙත් ගත්තා.ඒ කොත්තුවම සල්ලි දීලා කාපු අපිට බඩේ අමාරුව හැදුනේ නෑ.කොහෙන්වත් හොරෙන් කන්නේ නෑ එදායින් පස්සේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපි ක්ලාස් යන කාලේ තම්බි හෝටලයක් තිබ්බා ක්ලාස් එක ගාවා.සෙට් එකම ගිහින් හවසට කොත්තු කනවා.එකෙක් දවසක් කාලා සල්ලි දුන්නේ නෑ.කට්ටිය එක්කම මූත් ශේප් එකේ මාරු වුනා.ඌට එදා බඩේ අමාරුවක් හැදුනා.ඌත් ගිහින් 1000කද කොහෙද බෙහෙත් ගත්තා.ඒ කොත්තුවම සල්ලි දීලා කාපු අපිට බඩේ අමාරුව හැදුනේ නෑ.කොහෙන්වත් හොරෙන් කන්නේ නෑ එදායින් පස්සේ

    koththuwa dana kalin aru monahari kiyanna aathi, eka nisa parana hoddak mix karanna athi.
     
    • Haha
    • Like
    Reactions: sannsa and Kodiya97