අම්මෝ ඕකෙන් කන එක එපා උනේ දවසක් ක්ලාස් කට් කරල අවේලාවෙ ගියා තෝසයක් කන්න. අහලපහල එකෙක් දකී කියල උඩට ගියා. යනකොට කකුලෙ බලන්න අප්පිරිය හෙන ලොකු ඕජ්ස් ගලන තුවාලයක් එලියෙ දාගෙනෙ ඒ ලගින්ම බිම දාගෙන ගෑනියෙක් පිටි මුට්ටිය හදනව. කන එක පැත්තක දාල ආව. අයිත් ගියේ නෑ පැත්ත පලාතෙ.ගම්පහ මොන්ටාන එක කිට්ටුව සයිවර් කඩයක් තිබුණ.... ඉස්සර ක්ලාස් යනකොට ලාබෙට තෝසෙ ගිලින්න ඕකට රිංගනව.... කෑමත් හොඳ රසයි.
ඒකෙ කාපු සෙට් එකකට සාම්බාරුවෙ ඉඳල පණුවො හම්බවෙලා.... උන්ට හම්බවුනාට අපිට හම්බවුනේ නෑනෙ.. ඒ නිසා අපිනං එතනින් දිගටම කෑව....