මෙම පැත්තෙ කඩෙක ෆුල් කොත්තුව දෙනවා බන් ෆුට් බොලයක් වගෙ.
හෙන ලාබයි, රසයි, අනික ඒ කඩෙ තියෙන්නෙ ටිකක් දුර.
ඉතින් මං ෆුල් එකක් ගෙනත් බාගයක් කාලා ඉතිරි බාගෙට දෙකට බෙදලා deepfreezer දාලා පහුවදායි ඊට පස්සෙයි කනවා. කූල් ආඩුවෙන්න තියලා රත්කරලා ගත්තාම එවෙලෙ දාපු කොත්තුවක් වගෙ සුපිරියට තියෙනවා.
යාලුවෙක් කීවා කොත්තු මෙම ෆ්රිජ්ජෙකෙ දාලා රත්කරලා ගන්න හොද නෑ,අජිනමොටො, තෙල් දාලා හදපුවා එම කරලා ගත්තම හොදනෑ කියලා අරකයි මෙකයි කියලා. එහෙම කරන්න හොද නැද්ද බන්.