හර්ශයගෙ ගොන් කතාව සාධාරනය කරන්ඩ කොහෙ හරි ලියපු රචනාවක් උබ උස්සන් ආවට මට කරන්ඩ දෙයක් නැ..මට කියන්ඩ තියෙන්නෙ මෙච්චරයි 1977 නව ව්වස්තාව ආව දවසෙ ඉදන් පොන්සි රනිල 19 ගේන දිනේ දක්වා කිසිම දවසක මේ රටේ පුජිතගෙ මල විකරෙ වගේ දෙයක් උනේ නැ..මම උබට source එකත් එව්වා.. සිංහල තේරුමත් එව්වා. මට එවපන් උබ කියන 19 නිසා වෙනස් උන හැටි ලියවිලා තියන තැන...
දන්නේ නැති නිසා අහන්නේ.. මහින්දගේ නම කිව්වේ බන් වෙන මගුලකට නෙවෙයි. ඔය 2002 procedure එකට අදාලව රට පාලනය කරේ වැඩිම මහින්ද තමයි..මගේ නොහැකියාව නම් උබේ හැකියාව, දේශපාලන සම්බන්දකම් පාවිච්චි කරලා 19ට කලින් ජනාදිපතිගේ මොන තනි බලයටද ඕන ඕන විදියට පොලිස්පති අයින් කරන්න පුලුවන් උනේ කියලා තියන තැනකින් දාපං.............. මට ඔය දැන් ඉන්න උනුත් එකයි කලින් හිටපු උනුත් එකයි. එක එක උන්ට කඩේ යන එක නවත්තපු දවසට උබ මේ විදියට එරෙන්නේ නෑ .
19ට පෙර උනේ කොහොමද මොන වගන්තියෙන්ද, මම දන්නෙත් නැ ,අදාලත් නැ ..අදාල වෙන්නෙ මෙහෙම විහිලු දැක්කෙ නැ කියන එක විතරයි..
රටක් ලෝකයක් ඉස්සරහ විහිලු සපයල, ඒක 2002 5නිසා උනේ 19 නිසා නෙමේ කියන එක තරන් පො&න කතාවක් තවත් නැ..හර්ශල වගේ අද බාලයො තමන්ගෙ නොහැකියාව 2002 5න් වහ ගන්ඩ හැදුව වගේ කියල තමයි මට නම් කියන්ඩ වෙන්නෙ..
කොහොමත් හර්ශල වගේ තක්කඩින්ට ජනතාව දැනටම උත්තර දිල තියෙන නිසා තවත් කියෝල වැඩක් නැ..හර්ශලගෙන් අපි නම් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැ .
මගේ නොහැකියාව නම් උබේ හැකියාව, දේශපාලන සම්බන්දකම් පාවිච්චි කරලා 19ට කලින් ජනාදිපතිගේ මොන තනි බලයටද ඕන ඕන විදියට පොලිස්පති අයින් කරන්න පුලුවන් උනේ කියලා තියන තැනකින් දාපං.............. මට ඔය දැන් ඉන්න උනුත් එකයි කලින් හිටපු උනුත් එකයි. එක එක උන්ට කඩේ යන එක නවත්තපු දවසට උබ මේ විදියට එරෙන්නේ නෑ .
විධායකේ විතරක් තියනවා නේ එහෙනම් තනි මනුස්සයෙක්ට ඕන දේ කර කර ඉන්න නම්. එහෙම දෙකට තමයි පොරොන්දු වෙලා චන්දෙ ගන්නේ . සෞභාග්‍යයේ දැක්ම පොත් පිංච කියවලාවත් නෑ .. එකේ තියනවා පුද්ගලික ඔනෑ එපා කම් නැතිව ජනතා පරමදිපත්යට තැන දෙන්න කරනවා කියලා. එකේ නෑ එකෙක්ට බලය දෙනවා කියලා. .. වැඩක් නෑ උබත් එකක් කියවල. උබ වෙන වෙන මගුල් කියවනවා.