වියත්මග නාගත් අවස්ථාවක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම උබට source එකත් එව්වා.. සිංහල තේරුමත් එව්වා. මට එවපන් උබ කියන 19 නිසා වෙනස් උන හැටි ලියවිලා තියන තැන...
    දන්නේ නැති නිසා අහන්නේ.. මහින්දගේ නම කිව්වේ බන් වෙන මගුලකට නෙවෙයි. ඔය 2002 procedure එකට අදාලව රට පාලනය කරේ වැඩිම මහින්ද තමයි.. :) මගේ නොහැකියාව නම් උබේ හැකියාව, දේශපාලන සම්බන්දකම් පාවිච්චි කරලා 19ට කලින් ජනාදිපතිගේ මොන තනි බලයටද ඕන ඕන විදියට පොලිස්පති අයින් කරන්න පුලුවන් උනේ කියලා තියන තැනකින් දාපං.............. මට ඔය දැන් ඉන්න උනුත් එකයි කලින් හිටපු උනුත් එකයි. එක එක උන්ට කඩේ යන එක නවත්තපු දවසට උබ මේ විදියට එරෙන්නේ නෑ .
    හර්ශයගෙ ගොන් කතාව සාධාරනය කරන්ඩ කොහෙ හරි ලියපු රචනාවක් උබ උස්සන් ආවට මට කරන්ඩ දෙයක් නැ..මට කියන්ඩ තියෙන්නෙ මෙච්චරයි 1977 නව ව්වස්තාව ආව දවසෙ ඉදන් පොන්සි රනිල 19 ගේන දිනේ දක්වා කිසිම දවසක මේ රටේ පුජිතගෙ මල විකරෙ වගේ දෙයක් උනේ නැ..

    19ට පෙර උනේ කොහොමද මොන වගන්තියෙන්ද, මම දන්නෙත් නැ ,අදාලත් නැ ..අදාල වෙන්නෙ මෙහෙම විහිලු දැක්කෙ නැ කියන එක විතරයි..

    රටක් ලෝකයක් ඉස්සරහ විහිලු සපයල, ඒක 2002 5නිසා උනේ 19 නිසා නෙමේ කියන එක තරන් පො&න කතාවක් තවත් නැ..හර්ශල වගේ අද බාලයො තමන්ගෙ නොහැකියාව 2002 5න් වහ ගන්ඩ හැදුව වගේ කියල තමයි මට නම් කියන්ඩ වෙන්නෙ..

    කොහොමත් හර්ශල වගේ තක්කඩින්ට ජනතාව දැනටම උත්තර දිල තියෙන නිසා තවත් කියෝල වැඩක් නැ..හර්ශලගෙන් අපි නම් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,799
    167,458
    113
    එකමත් එක රටක
    හර්ශයගෙ ගොන් කතාව සාධාරනය කරන්ඩ කොහෙ හරි ලියපු රචනාවක් උබ උස්සන් ආවට මට කරන්ඩ දෙයක් නැ..මට කියන්ඩ තියෙන්නෙ මෙච්චරයි 1977 නව ව්වස්තාව ආව දවසෙ ඉදන් පොන්සි රනිල 19 ගේන දිනේ දක්වා කිසිම දවසක මේ රටේ පුජිතගෙ මල විකරෙ වගේ දෙයක් උනේ නැ..

    19ට පෙර උනේ කොහොමද මොන වගන්තියෙන්දා මම දන්නෙත් නැ අදාලත් නැ අදාල වෙන්නෙ මෙහෙම විහිලු දැක්කෙ නැ කියන එක විතරයි..

    රටක් ලෝකයක් ඉස්සරහ විහිලු සපයල ඒක 2002 5නිසා උනේ 19 නිසා නෙමේ කියන එක තරන් පො&න කතාවක් තවත් නැ..හර්ශල වගේ අද බාලයො තමන්ගෙ නොහැකියාව 2002 5න් වහ ගන්ඩ හැදුව වගේ කියල තමයි මට නම් කියන්ඩ වෙන්නෙ.. කොහොමත් හර්ශල වගේ තක්කඩින්ට ජනතාව දැනටම උත්තර දිල තියෙන නිසා තවත් කියෝල වැඩක් නැ..හර්ශලගෙන් අපි නම් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැ .
    "ගොන්" , "පොන්සි", "අද බාලයෝ" ඕවා අදාළ නෑ නේ බන්. මම පොඩ්ඩක් පැහැදිලි කරගන්න උබෙන් ඇහුවේ උබ දේශපාලනේ ඉන්න එකෙක් විදියට. 19ට කලින් ජනදිපතිගේ බලය මොකද්ද ඕන ඕන විදියට අයින් කරන්න..

    ආ .............. කියවන්න. රචනාවක් නෙවෙයි බන් මම එව්වේ.. ඌ කියපු දේ හරි කියලා විතරයි මම කිව්වේ. ඌ හොද එකා කියලා නෙවෙයි :lol:
    https://www.srilankalaw.lk/YearWisePdf/2002/REMOVAL_OF_OFFICERS_(PROCEDURE)_ACT,_No._5_OF_2002.pdf
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආ .............. කියවන්න. රචනාවක් නෙවෙයි බන්.
    https://www.srilankalaw.lk/YearWisePdf/2002/REMOVAL_OF_OFFICERS_(PROCEDURE)_ACT,_No._5_OF_2002.pdf
    මට ආවශ්යතාවයක් නැ උබ මේ වෙනදත් ලින්ක් දානවද නැනෙ.. අද විතරක් මොකෝ මේ ලින්ක් ??කොහෙන්ද ??? ආව රචනාවෙන් ගත්ත ඒවනෙ..

    දැක්කනෙ හරීන් උගෙ නොහැකියාව වහ ගන්ඩ කාදිනල් ඇල්ලුව, හර්ශය 2002 5ඇල්ලුව, පොන්සි රනිල සිරාව ඇල්ලුව සිරා රනිල ඇල්ලුව,

    උබලගෙ පුරුද්ද ඕකනෙ නොහැකියාවෙන් පෙලෙන උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,799
    167,458
    113
    එකමත් එක රටක
    මට ආවශ්යතාවයක් නැ උබ මේ වෙනදත් ලින්ක් දානවද නැනෙ.. අද විතරක් මොකෝ මේ ලින්ක් ??කොහෙන්ද ??? ආව රචනාවෙන් ගත්ත ඒවනෙ..

    දැක්කනෙ හරීන් උගෙ නොහැකියාව වහ ගන්ඩ කාදිනල් ඇල්ලුව, හර්ශය 2002 5ඇල්ලුව, පොන්සි රනිල සිරාව ඇල්ලුව සිරා රනිල ඇල්ලුව,

    උබලගෙ පුරුද්ද ඕකනෙ නොහැකියාවෙන් පෙලෙන උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ ...
    හරීන් ගොනා, හර්ෂ අද බාලයා , රනිල් පොන්සියා... ඒක මමත් පිලිගන්නවා මචං. (y)
    19එන්න කලින් ජනාදිපතිට ඕන ඕන විදියට පොල්ස්පති කාරය අයින් කරන්න පුලුවන් කමක් තිබිල නෑ විශේෂ අවස්ථා හැරුනම. ඒක පිලිගනින්.
     
    • Love
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වියත්මග නාගත් අවස්ථාවක් විතරක්ම නෙවේ.. මේ දැන් තව එකෙකුත් නානවා පේනවා
    ඔව් වියත්මගේ උන් නානව ,අනිත් උන් dhAn නානව ...

    උබල නාන්නෙ නැ වේලි වේලි ඉන්නව, උබලට ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන්ද..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,203
    20,821
    113
    හස්තිශෛලපුර
    ඔව් වියත්මගේ උන් නානව ,අනිත් උන් dhAn නානව ...

    උබල නාන්නෙ නැ වේලි වේලි ඉන්නව, උබලට ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන්ද..

    ඇයි මේ උයා කේන්තී අරන්? කීල්ස් පොන්නයා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හරීන් ගොනා, හර්ෂ අද බාලයා , රනිල් පොන්සියා... ඒක මමත් පිලිගන්නවා මචං. (y)
    19එන්න කලින් ජනාදිපතිට ඕන ඕන විදියට පොල්ස්පති කාරය අයින් කරන්න පුලුවන් කමක් තිබිල නෑ විශේෂ අවස්ථා හැරුනම. ඒක පිලිගනින්.
    මට එහෙම පිලිගන්ඩ අවශ්යතාවයක් නැ, මොකද මම උබ විතරක් දාන ලින්ක් බලල නිගමනයකට එන්ඩ තරන් මෝඩයෙක් නෙමේ..අනිත් දේ විවස්තාවේ අග ඉදන් මුලට තියෙන්නෙ මොනාද කියල dhanneth nA අදාලත් නැ..

    2002 5 නෙමේ 1977 මොකකින් haරි වැඩේ උනානෙ 19 ට කලින් ඒක විතරයි ඇත්තටම රටේ සාමන්ය මිනිස්සුන්ට අදාල වෙන්නෙ..

    රටේ මිනිස්සුන්ට බෝම්බ ගහනකන් බලන් උන්න පොලිස්පති කෙනෙක් එලෝ ගන්ඩ බැරිනම්, ආණ්ඩු දෙකක් මාරුත් වෙලා, 2/3 බලයකුත් තිබිලth, මොනාද තවත් කියවන්ඩ තියෙන්නෙ??????????

    රටේ මිනිසුන්ට බෝම්බ ගහනකන් පොල්ස්පති බලන් උන්න එකම විශේශ අවස්තාවක් නෙමේද බන්??? උබේ අදබාල හර්ශට අඩුම ගාන් ඒකවත් තෙරුම් ගන්ඩ මොලයක් නැද්ද???

    ඇයි මේ උයා කේන්තී අරන්? කීල්ස් පොන්නයා
    උබල වගේ ගු ඇන් පි ගොන් බඩු බන් ලැජ්ජාවක් නැනෙ පොන්සි හැත්ත..
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,799
    167,458
    113
    එකමත් එක රටක
    මට එහෙම පිලිගන්ඩ අවශ්යතාවයක් නැ, මොකද මම උබ විතරක් දාන ලින්ක් බලල නිගමනයකට එන්ඩ තරන් මෝඩයෙක් නෙමේ..අනිත් දේ විවස්තාවේ අග ඉදන් මුලට තියෙන්නෙ මොනාද කියල dhanneth nA අදාලත් නැ..

    2002 5 නෙමේ 1977 මොකකින් haරි වැඩේ උනානෙ 19 ට කලින් ඒක විතරයි ඇත්තටම රටේ සාමන්ය මිනිස්සුන්ට අදාල වෙන්නෙ..

    රටේ මිනිස්සුන්ට බෝම්බ ගහනකන් බලන් උන්න පොලිස්පති කෙනෙක් එලෝ ගන්ඩ බැරිනම්, ආණ්ඩු දෙකක් මාරුත් වෙලා, 2/3 බලයකුත් තිබිලth, මොනාද තවත් කියවන්ඩ තියෙන්නෙ??????????
    ඒක තමයි බන් චෝදනා දල එලවන්න පුලුවන් ඕකව. එලෙව්වේ නැත්තේ රනිල්.. ඒක තමයි මම මුල ඉදලම කිව්වේ.. ඔය ඒ කාලේ ජනාදිපති විදියට හිටපු එකත් ඔය හොදට ඉන්නේ දැන් ඌව අඩි 6ක් වලලනවා කියපු සෙට් එකත් එකක්ම. පොලිස්පති කෙනෙක් කියන්නේ එසේ මෙසේ තනතුරක් නෙවෙයි. එහෙම එකෙක්වත් එලවන්න බැරිද වගේ අහන්න එපා.. තනි මිනිහෙක්ට ඕන ඕන තීරණ ගන්න බැරි එක හොද ලක්ෂනයක් මොනව උනත්. රජ කාලේ පහු කරගෙන නේ ප්‍රජාතන්ත්‍ර වාදයට මිනිස්සු ආවේ.. තනි මිනිහෙක්ට ඕන දේ කරන්න නම් 225ක් ඕනේ නෑ .
     
    • Like
    Reactions: lodbrok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒක තමයි බන් චෝදනා දල එලවන්න පුලුවන් ඕකව. එලෙව්වේ නැත්තේ රනිල්.. ඒක තමයි මම මුල ඉදලම කිව්වේ.. ඔය ඒ කාලේ ජනාදිපති විදියට හිටපු එකත් ඔය හොදට ඉන්නේ දැන් ඌව අඩි 6ක් වලලනවා කියපු සෙට් එකත් එකක්ම. පොලිස්පති කෙනෙක් කියන්නේ එසේ මෙසේ තනතුරක් නෙවෙයි. එහෙම එකෙක්වත් එලවන්න බැරිද වගේ අහන්න එපා.. තනි මිනිහෙක්ට ඕන ඕන තීරණ ගන්න බැරි එක හොද ලක්ෂනයක් මොනව උනත්. රජ කාලේ පහු කරගෙන නේ ප්‍රජාතන්ත්‍ර වාදයට මිනිස්සු ආවේ.. තනි මිනිහෙක්ට ඕන දේ කරන්න නම් 225ක් ඕනේ නෑ .
    දැන් රනිල් නැනෙ, රනිල මලා.. ඌ කරපුව දැන් අදාල නැ ඌට බැන බැන උන්නට ප්‍රස්නෙ ව්සදෙන්නෙ නැනෙ..

    රට පාලකයට ඕන ඕන තින්දු ගන්ඩ බැරිනම් ඒක කොහොමද හොද වෙන්නෙ???

    දැන් ගිය ආණ්ඩු කාලෙම අපි දැක්කනෙ උබලගෙ සමුහ ආණ්ඩුවෙ කෙරුවාව ,එකේ ඔක්කොම පාලනේ කරානෙ, එකෙක්ට බලේ තිබ්බෙ නැනෙ, මොකෝ උනේ අන්තිමට???පාලනේ හොද උනාද??? පට්ටද එහෙමද ඕනෙ ඉස්සරහටත්???

    225 ඉන්න තනි තනි මිනිස්සුයි රටේ ප්‍රධානියයි පත් වෙන්නෙ කොහොමද??? බලෙන් ඇවිත් වාඩ් වෙනවද ?? ආන්න එහෙනම් වැරදියි.. උබ නිකන් කියවන්නෙ බලෙන් ජනාධිපති පත් උනා , 225 බලෙන් පත් උනා වගේනෙ..කොහොමද බන් උබල ඔහොම පොන්සි කතා කියන්නෙ??? විලි ලැජ්ජාව කියල දෙයක් නැද්ද???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    now suffer for granting 2/3
    ගු ඇන් පි ගොන් බඩු වලට එහෙම තමයි...

    අපි 2/3 බලය දුන්නෙ අවශ්ය දේ කරන්ඩ කෙලින්ම 19 අයින් කරන්ඩ .ඒක කරනව ගු ඇන් පි ගොන් බඩු වල කැමැත්ත අකමැත්ත අදාල නැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,799
    167,458
    113
    එකමත් එක රටක
    දැන් රනිල් නැනෙ, රනිල මලා ඌ කරපුව දාන් අදාල නැ ඌට බැන බැන් උන්නට ප්‍රස්නෙ ව්සදෙන්නෙ නැනෙ..

    රට පාලකයට ඕන ඕන තින්දු ගන්ඩ බැරිනම් ඒක කොහොමද හොද වෙන්නෙ???

    දැන් ගිය ආණ්ඩු කාලෙම අපි දැක්කනෙ උබලගෙ සමුහ ආණ්ඩුවෙ කෙරුවාව ,එකේ ඔක්කොම පාලනේ කරානෙ, එකෙක්ට බලේ තිබ්බෙ නැනෙ, මොකෝ උනේ අන්තිමට???පාලනේ හොද උනාද??? පට්ටද එහෙමද ඕනෙ ඉස්සරහටත්???

    225 ඉන්න තනි තනි මිනිස්සුයි රටේ ප්‍රධානියයි පත් වෙන්නෙ කොහොමද??? බලෙන් ඇවිත් වාඩ් වෙනවද ?? ආන්න එහෙනම් වැරදියි.. උබ නිකන් කියවන්නෙ බලෙන් ජනාධිපති පත් උනා , 225 බලෙන් පත් උනා වගේනෙ..කොහොමද බන් උබල ඔහොම පොන්සි කතා කියන්නෙ??? විලි ලැජ්ජාව කියල දෙයක් නැද්ද???
    ඕක නේ තේරෙන්නේ නැත්තේ උබට, කොහෙද කිව්වේ බලෙන් පත් උනා කියලා. මිනිස්සු එච්චර ගොඩක් පත් කරේ රටේ තීරණ ගන්න තමයි. එහෙම නැතුව උන් ටිකට එකතු වෙලා තීරණ ගන්න තනි එකෙක්ට විතරක් පුලුවන් නීතියක් හදන්න නෙවෙයි. :lol:.. සාමුහිකව තීරණ ගන්න ක්‍රමේ තමයි හරි. කලින් හිටපු උන් ඒක කරපු විදිය වැරදි. ඒකනේ උන්ව යවල තියෙන්නේ.
    උබට උත්තරයක් දීගන්න බැරි උනාම අනිත් එකාට "පොන්සියා" කිය කියබැන බැන යන්න එපා ඉතින්. මම නම් උබට "පොන්සියා" කියන්නේ නෑ . මම නෙවෙයි නේ උබේ reply quote කරල පටන් ගත්තේ...උබ තමයි මම දාපු එකකට "තොත්ත බබා" , "මායම්" ගගා ආවේ... නැත්නම් මම උබේ reply වලට කවදාකවත් කියවන්න එන්නේ නෑ
    මම කොහොමත් හෙට උදේ 11 වෙනකන් online ඉන්නවා. කොහෙන් හරි දෙවාලෙකින් හොයල කියපන් 19ට කලින් ජනාදිපතිගේ තනි බලේට ඕන ඕන වෙලාවට පොලිස්පතියා ඉවත් කරන්න පුලුවන් විදිය ලියලා තියන තැනක්. :lol:
     
    225 එකතුවෙලා තීරණ ගන්ඩ ඔන නම් තනි කෙනෙක්ව මුලු රටම එකතුවෙලා පත් කරන්නෙ අහවල් දේ කරන්ඩද??? උබේ කතාව බලෙන් පත් උනා වගේ නෙ ඒකයි මම මතක් කරේ පත් වෙන්නෙ චන්දෙන් කියන එක..

    225න් ආණ්ඩුව විපක්ශෙ කියල කඩුනාම තවත් අඩු වෙන්වනෙ..ඒකෙනුත් ජාති පක්ශ ආගම් අනුව මත පල කරාම තනිකර කැද හැලියක් කියන එක උබ වගේ ගොන් බඩු වලට නොතේරෙන්නෙ ඇයි????

    සාමුහික තින්දු ගන්න ක්‍රමේ හරි නම් උබලගෙ කාලෙ කරල පෙන්නන්ඩ තිබ්බනෙ අපිටත් ආදර්ශයක් ගන්ඩ, එහෙම එකක් අපි නම් දැක්කෙ නැ සාමුහිකව කුලල්කා ගැනිමක් නම් අපි දැක්ක නැවත එහෙම දකින්ඩ ඕනෙ නැති නිසයි අපි 2/3 බලයක් තියෙනතියෙන ආණ්ඩුවක් හැදුවෙ ..

    අපේ ක්‍රමය රටට වග කියන එක පුද්ගලයෙක්ට බලය දෙන එක,ඒකට උබලට කමති හෝ අකමැති අපිට අදාල නැ..හැමෝම සතුටු කරන්ඩ ඕනෙත් නැ ..අපිට රටේ 2/3 බලයක් දීල තියෙනව මහජන චන්දෙන් ඒ 19 අයින් කරල රටේ පාලනය ස්තාවර කරන්ඩ ඒක අපි අනිව කරන්ව..

    ලොල්11ට කලින් කියන්ඩ,මම මොකටද විවස්තාව කියවන්නෙ මහ රැයක් නිදිමරාගෙන මට එහෙම කැහිල්ලක් නැ..
     
    • Haha
    Reactions: dilann

    ව්‍යවස්ථාදායකය , විධායකය , අධිකරණය කියලා තුනක් තියෙන්නේ එකයි බන්. :rofl: විධායකේ විතරක් තියනවා නේ එහෙනම් තනි මනුස්සයෙක්ට ඕන දේ කර කර ඉන්න නම්. එහෙම දෙකට තමයි පොරොන්දු වෙලා චන්දෙ ගන්නේ . සෞභාග්‍යයේ දැක්ම පොත් පිංච කියවලාවත් නෑ .. එකේ තියනවා පුද්ගලික ඔනෑ එපා කම් නැතිව ජනතා පරමදිපත්‍යට තැන දෙන්න කරනවා කියලා. එකේ නෑ එකෙක්ට බලය දෙනවා කියලා. .. වැඩක් නෑ උබත් එකක් කියවල. උබ වෙන වෙන මගුල් කියවනවා.
    19ට කලින් තිබ්බ විදිය කියල දීපන් source එකක් එක්ක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මං ටයිප් කරපු එක ඩිලීට් කරලා දැම්මා. තව පැය ගානක් නාස්ති වෙන වැඩක් විතරයි කටු කන වහල්ලුත් එක්ක තර්ක කරන වෙලාව.

    අකමැත්තෙන් උනත් පිළිගන්න වෙන තිත්ත ඇත්ත තමයි ලංකාවට සැලකිය යුතු තරම් ඉස්සරහ තාලෙකට වත් ගොඩ ඒමක් නම් නෑ මේ විදියට නං.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,799
    167,458
    113
    එකමත් එක රටක
    මං ටයිප් කරපු එක ඩිලීට් කරලා දැම්මා. තව පැය ගානක් නාස්ති වෙන වැඩක් විතරයි කටු කන වහල්ලුත් එක්ක තර්ක කරන වෙලාව.

    අකමැත්තෙන් උනත් පිළිගන්න වෙන තිත්ත ඇත්ත තමයි ලංකාවට සැලකිය යුතු තරම් ඉස්සරහ තාලෙකට වත් ගොඩ ඒමක් නම් නෑ මේ විදියට නං.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Derana Tv එකේ ඊයෙ ඩ්‍රීම් ස්ටා ෆයිනල් එකේ මිනිස්සු එකෙක්වත් මාස්ක් දාල නෑ.
    ලයිව් ලොකු ඕඩියන්ස් එකක් ඔහොම කරන්න පුලුවන් නම් නිරෝදායන නීති පාක්ශිකයන් නොවන අයටද? හෙට ඉදල පොදු ස්තාන වලට යනකොට මාස්ක් ඕන නැද්ද???
    එක රටක් නීති දෙකක් - FB