අපි ඉන්නේ මායාවක නම් ඒ මායාවට හේතුව මොකද්ද?Human reality
Ara video eka balanna bn okoma tiyenawa.eka para click wena ekak neඅපි ඉන්නේ මායාවක නම් ඒ මායාවට හේතුව මොකද්ද?
ඒ මායාව පවතින්නේ අපිට ඇවැසි විදිහට ද? වෙන කෙනෙක්ට ඇවැසි විදිහට ද? නැතිනම් ඒ මායාවටම ස්වාධීන වූ විදිහටද?
එය මායාවක් යැයි ප්‍රත්‍යක්ෂවම හදුන ගන්නේ කොහොමද්?
මේකට උබට හම්බෙන උත්තරෙත් මායාවක්...අපි ඉන්නේ මායාවක නම් ඒ මායාවට හේතුව මොකද්ද?
ඒ මායාව පවතින්නේ අපිට ඇවැසි විදිහට ද? වෙන කෙනෙක්ට ඇවැසි විදිහට ද? නැතිනම් ඒ මායාවටම ස්වාධීන වූ විදිහටද?
එය මායාවක් යැයි ප්‍රත්‍යක්ෂවම හදුන ගන්නේ කොහොමද්?
මේකට උබට හම්බෙන උත්තරෙත් මායාවක්...![]()
මාත් මේ අහන්න හැදුවෙ.Waharaka, walasmulle abaya hamuduruwonge bana ahanawa neda?
නෑ බන් මෙහෙම. දැන් උබ විතරයි ඉන්නේ. මමත් මායාවක් , මේ කිරියත් මායාවක්, උබ වටේ සිද්ද වෙන හැමදේම උඹව අන්දන්න තියන උබම හිතින් හදාගත්ත කතාවක් වගේ දෙයක්.![]()
මායාව ඇතුලේ ඉන්න හමෝටම ලැබෙන නිරීක්ෂණ අදාළ නෑ .. ඒකත් කතාවේ කෑල්ලක් විතරයි ඉතින්. සිරාවට එහෙම වෙන්න බැරි කමක් නෑ ..Boltzmann brain කියල තියෙනව concept එකක් බලපන්.
හැබැයි ඉන්නෙ මම හරි උබ හරි විතරක් නෙමේනන්, ඇත්තටම මෙහෙම ජීවීන් ගොඩක් ඉන්නවනන් හැමෝම එකම නිරීක්ෂණ ගන්න එකෙන් යම් validity එකක් එනව නේහ් වාස්තවික ලෝකයක් හෝ අඩුම ගානෙ හැමෝටම පොදු උන ලෝකයක් ඇති කියල.