පෝස්ට් එකට comment කරන්න එපා
Last edited:
ඇප කාරයෝ දෙන්නට අපේ පව් ගෙවන්න දෙන්න බෑනේ මචන් , ගෙදරත් නැති වෙනවා තව ටික කාලෙකින් , තාත්තගේ නන්ගි නඩු දානවා කියලත් කිව්ව ටික දවසකට කලින් ඔප්පු දෙන්න කියල , මට මැරෙන්න හේතු කෝටියක් තියෙනවා බන් ,Pissu wada karanna epa bn. Ubata wada prashna thiyena minissu innawa me loke.
Ithin ubata aduma gane ube dathe shakthiyen kuburu kotanna hari puluwan. ekath karanna bari kohchcara asarana minissu innawada bn me loke.
Ubata game inna bari nam wena palathakata yanna.
Gihin puluwan tharam mahansi wela kiyak hari hoya gane ithiri kara ganna.
Ay thaththa gaththa loans uba gewanne?
Inna ge oppuwa thiyalada loan gaththe?
ඇප කාරයෝ දෙන්නට අපේ පව් ගෙවන්න දෙන්න බෑනේ මචන් , ගෙදරත් නැති වෙනවා තව ටික කාලෙකින් , තාත්තගේ නන්ගි නඩු දානවා කියලත් කිව්ව ටික දවසකට කලින් ඔප්පු දෙන්න කියල , මට මැරෙන්න හේතු කෝටියක් තියෙනවා බන් ,
මට ඔලුවට එන්නේ අර දේ විතරයි බන් , හරියට නිදාගත්ත දවසක් නෑ බන් කල්පනා කරනවා පාන්දර වෙනකම් හැමදාම , මහන උනා කියලා ඒ දුක මට හිතෙන් අයින් කරගන්න තරම් ශක්තිමත් කෙනෙක් නෙවෙයි මචන්prashna walata wisaduma marena eka nemei sahodaraya. Mama danne na uba budu dhahama wishwasa karanawada kiyala. Namauth eken ube hama prashnekatama uththarayak hoyaganna puluwan. Manussayek siyadiwi hani karagaddi loku wairayakin saha dukakin marenne. Ethanin passe athme hoda ekak wenne na oya hethu nisa. Mama kiyanne ubata nathi wennath deyak naththan gihin mahana wenna. Hamadema atha arinna. Kella A/L karala iwara wenakan idala aranyakata gihin mahana wenna. Loan gewana ewa ammatama balaganna kiyanna.
Uba maruna kiyala tika kalayak yaddi hamotama amathaka wela yai. Ai me amaruwen hambuna jiwitheta watinakamak denne naththe. Laukika siyalu de atha arinna. Badeem, duk karadara hamadema atha arala wenama jiwithayak patanganna.
මම කාටවත් රුපියලක්වත් නය නෑ ඒත් මට කොයිම වෙලාවක්වත් ඔයා ඕන දෙයක් කරගන්න කියලා මේ ප්‍රශ්ණෙන් ඒ විදිහට පැනලා ගිහින් ජීවත් වෙන්න බෑ , ඒකයි අර තීරනයටම කොහෙන් ගියත් අවසානෙටම හිත්ට එන්නේNomari inna 1ka hethuwak athi machan.
Hithapan uba siyadivi nasa gaththoth ubata aye manussa athmayak labenne na.
Ubata dan me karadara enneth pera akusala karma nisa wenna athi.
Uba siydivi nasa gaththoth ubata kawadavath me paw walin midenna bari wenawa. Ekama athi ubata jivath wenna.
Machn uba palayan wena plathakata. Gihin paduwe wadak karagena inna machan.
ay ubalage ge aththage nangi ganna hadanne?
අත්තගෙ නෙවේ තාත්තගෙ නන්ගි, දුටු කල වල ඉහගන්නවා බන් , තමන්ට තමන් විතරයි කියලා හොඳටම තේරුම් ගත්තේ ඕකෙන් පස්සෙay ubalage ge aththage nangi ganna hadanne?
මට තියෙන්නෙ මුදල් ප්‍රශ්නයක්ම නෙවේ බන් මට පුලුවන් මැරෙනකම්ම හරි මහන්සිවෙලා ගෙවන්න , ඒත් අම්මලගේ වැඩ නිසා , සමාජෙට මූන දෙන්න බෑ , ඊලඟට මල්ලි ඌ පිස්සෙක් තනිකරම , ඌ ඊට හපන්යකෝ මැරෙන්න හදන්න එපා. A/Lකරෙ නෑ කියලා උබේ ජීවිතේ නැති වෙන්නෙ නැනේ. උබ ඔච්චර කට්ට කාගෙන පොලොව කොට කොට ඉන්න එපා බන්. ලංකාවේ ඕනි තරම් සයිට් තියනවා. අත් උදව් දෙන අයටත් රු 1500ක් දවසට ලැබෙනවා. සමහර සයිට්ව්ල දවල් කෑම+ 10AM තේ එක නිකං දෙනවා. ඔයාගේ හැකියාව මත දවසට ලැබෙන ගාන වෙනස් වෙනවා. අඩුම පඩිය 1500යි. සමහර ගෝලයෝ 2200ක් ගන්නවා. ඕටී එහෙමත් ගෙවනවා සමහර සයිට්වල. පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න. කොළඹ පැත්තේ පොඩ්ඩක් ඇවිදලා සයිට් වලට ගිහින් අහලා බලන්න. 1500 ගානේ දව්ස් 20ක් වැඩ කරත් 30000ක් හෙව්වැකි. මේ ගමන් පොඩ්ඩක් උබ ඉගෙන ගන්නත් බලපන්. ටෙක් කෝස් එහෙම තියනවා. ඒව කරන්න. නැත්නම් බැකෝ කෝස් වගේ ඒවත් තියනවා. කැමති දෙයක් කරන්න. o/L වලින් ඒවට යන්න පුළුවන්
උබට අඩූම රු30000ක් මාසේකට හෙව්වැකි. උත්සහය තියේ නම් ඉතින් රු 70000කට වගේ ලග් ගානක් හොයන්න පුළුවන්. නිකරුනේ මැරෙන්න හදන්න එපා.
තව උබ ගැන හොයලා බලන කෙල්ලෙක් ඉන්නවා කිව්ව නේද. ඒ කෙල්ල දිගටම උබත් එක්ක හිටියොත්, ඒ කෙල්ලව අමතක නොකර, අනාථ නොකර බලා ගනින්.
අත්තගෙ නෙවේ තාත්තගෙ නන්ගි, දුටු කල වල ඉහගන්නවා බන් , තමන්ට තමන් විතරයි කියලා හොඳටම තේරුම් ගත්තේ ඕකෙන් පස්සෙ
මට තියෙන්නෙ මුදල් ප්‍රශ්නයක්ම නෙවේ බන් මට පුලුවන් මැරෙනකම්ම හරි මහන්සිවෙලා ගෙවන්න , ඒත් අම්මලගේ වැඩ නිසා , සමාජෙට මූන දෙන්න බෑ , ඊලඟට මල්ලි ඌ පිස්සෙක් තනිකරම , ඌ ඊට හපන්
කොච්චර හිතුවත් මට ඒක කරන්න බෑ බන් ,ge wikunala palayanko anith un gena wada wenne nethuwa
අත්තගෙ නෙවේ තාත්තගෙ නන්ගි, දුටු කල වල ඉහගන්නවා බන් , තමන්ට තමන් විතරයි කියලා හොඳටම තේරුම් ගත්තේ ඕකෙන් පස්සෙ
මට තියෙන්නෙ මුදල් ප්‍රශ්නයක්ම නෙවේ බන් මට පුලුවන් මැරෙනකම්ම හරි මහන්සිවෙලා ගෙවන්න , ඒත් අම්මලගේ වැඩ නිසා , සමාජෙට මූන දෙන්න බෑ , ඊලඟට මල්ලි ඌ පිස්සෙක් තනිකරම , ඌ ඊට හපන්
මචන් උබ මොන දේ උනත් වැටෙන්න්වවත් මැරෙන්නවත් යන්න එපා.ඒත් අපි මොනවා කිව්වත් වේදනාව තියෙන්නේ උබට නිසා ඒක දන්නෙත් උබ විතරයි.පුලුවන් තරම් හිත හදාගන්න ට්‍ර්‍යි කරපන්.උබට විතරක් නෙමෙයි ඔහොම ප්‍රශ්න ආවේ.ඉවසීමෙන් වැඩ කරපන්.
පුලුවන්නම් මේකත් බලපන්