ජීවත් වෙන එක ඇති වෙලා දැන්

kekirawekira

Junior member
  • Jun 24, 2020
    91
    91
    18
    උඹලා කියන කතාවල් ඇත්ත , හිත හදන්න උත්සහා කරනවා , ඒත් ඔය කිසිම දේකින් කිසිම දෙයක් විසඳෙන්නෑ , එක්කො ප්‍රශ්ණ වලින් පැනලා යන්න වෙනවා , ඒත් ඒක මට කරන්න බෑ , මම දන්නෑ ඇයි කියලා ඒත් ඒක මට කරන්න බෑ , පුලුවන් නම් අවසානෙට කරපු ඉල්ලිම ගැන දන්න කෙනෙක් උදව්වක් කරන්න ,
    ithin uba karanna yanne prasna walin penala yanna hadana ekamai, yakoo uba mage prasna gena dannawanam ube oya gon adahasa wenas wenawa
     

    cute devil

    Junior member
  • May 1, 2016
    71
    8
    8
    පෝස්ට් එකට comment කරන්න එපා - AI MEKE COMMENT KIYAWALA MERENNA KAMMALI HITHUNADA
    නෑ බන් මට මැරෙන්න හිතුන එකට නෙවේ පෝස්ට් එක දැම්මේ , අවයව ඩෝනේට් කරන්න්නනේ කොහොමද කියලා දැනගන්නයි පෝස්ට් එක දැම්මේ
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    උඹලා කියන කතාවල් ඇත්ත , හිත හදන්න උත්සහා කරනවා , ඒත් ඔය කිසිම දේකින් කිසිම දෙයක් විසඳෙන්නෑ , එක්කො ප්‍රශ්ණ වලින් පැනලා යන්න වෙනවා , ඒත් ඒක මට කරන්න බෑ , මම දන්නෑ ඇයි කියලා ඒත් ඒක මට කරන්න බෑ , පුලුවන් නම් අවසානෙට කරපු ඉල්ලිම ගැන දන්න කෙනෙක් උදව්වක් කරන්න ,

    ජීවිතේ නැති කරගන්න එකෙන් වෙන්නෙත් ප්‍රශ්න වලින් පැනල යන එකම තමා මචන්. ගමෙන් පලයන්. මට නම් හිතෙන විදියට හොදම උත්තරේ ඒක. උබට රැව්ලයි කැදයි දෙකම බේරාගෙන නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අත්තගෙ නෙවේ තාත්තගෙ නන්ගි, දුටු කල වල ඉහගන්නවා බන් , තමන්ට තමන් විතරයි කියලා හොඳටම තේරුම් ගත්තේ ඕකෙන් පස්සෙ

    මට තියෙන්නෙ මුදල් ප්‍රශ්නයක්ම නෙවේ බන් මට පුලුවන් මැරෙනකම්ම හරි මහන්සිවෙලා ගෙවන්න , ඒත් අම්මලගේ වැඩ නිසා , සමාජෙට මූන දෙන්න බෑ , ඊලඟට මල්ලි ඌ පිස්සෙක් තනිකරම , ඌ ඊට හපන්
    ඒ නිසාම තමයි උබට කොලඹ ඇවිත් වැඩ කරන්න කියලා කියන්නෙ. ( මම හිතන්නෙ උබ කොලඹින් පිට කෙනෙක් කියලා). එතකොට අම්මගේ ප්‍රශ්න, මල්ලිගේ ප්‍රශ්න අමතක වෙයි. උන් ඕනි මගුලක් නටා ගත්ත දෙන්. උබ සතියට දවස් 5-6ක් වැඩ කරපන්. සති අන්තේ මොකක් හරි කෝස් එකකට යන්න. ඕනි තරම් තැන් තියනවා. රජයේ ඒවත් තියෙයි, ප්‍රයිවට් ඒවත් තියෙයි. උබට මාසයක් යන්න කලින් සේරම අමතක වෙලා යථා තත්ත්වෙට එන්න පුළුවන් ඒ විදියට කරොත්.

    අම්මලා මල්ලිලා එක්ක හිටියොත් විදව විදව ඉන්න වෙයි.