ubalata wahinawada??

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,200
    1,528
    113
    දැන් හැම එකාම මෙහෙට වහිනවා / මෙහෙට පායනවා කියල දාගෙන යමල්ලා. ගමක් /නගරයක් /රටක් ඕනේ නෑ වහිනවා /පායනවා කියල දාගෙන යමු.

    P.S.=එළියට ගිහින් බැලුවා. ඇපල් ගහයට නවත්තපු පෙරේදා ගත්ත BMW කාර් එකේ උඩ ලාවට හිම ටිකක් වැටිලා තියනවා. පොඩි හිම වැස්සක් වැටිලා වගේ. පෙරේදා හිටෝපු මායා බෝංචි වැලේ හැදිච්ච කරල් ටිකක් කඩාගෙන ටක් ගාල ගේ ඇතුලට ආව එළියේ ටිකක් ශීතල වැඩි නිසා. මායා බෝංචි දාල බැටළු මස් සුප් එකක් හදල ගන්න ඕන උණු උණුවෙම බිලා දාන්න.
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • ජොක්කු ටික මයික්‍රො-වේව් එකේ දැම්මා මල පැනලා. මොකද වැස්ස කියලා ජොක්කු අඳින්නේ නැතුව එලියට යන්නද? ටෙස්ට් රන් එකට කියලා දැම්මේ. 6න් 2ක් ලාවට පිච්චිලා තිබ්බා රෙදිවල අවුල් නිසා. :yes: