Youtube Channel එකක් අලුතින් පටන් ගත්තම ඇයි Views ගන්න මෙච්චර අමාරු
, හැම Article එකක් කියවලා Tags එහම දැම්මා.
දාන්න සුදුසු තැන් වල Share කලා, Youtube comments අස්සේ නම් Sub ඉල්ලලා Comments දැම්මේ නෑ.
Organic Views,Subs ලා ගන්න විදිහ දන්න මහත්මයෙක් කියා දෙනු මැනවි.
තාම එක Video එකයි දැම්මේ.
සමහරවිට ඒක වෙන්නත් පුලුවන් අවුල ?
, හැම Article එකක් කියවලා Tags එහම දැම්මා.දාන්න සුදුසු තැන් වල Share කලා, Youtube comments අස්සේ නම් Sub ඉල්ලලා Comments දැම්මේ නෑ.
Organic Views,Subs ලා ගන්න විදිහ දන්න මහත්මයෙක් කියා දෙනු මැනවි.
තාම එක Video එකයි දැම්මේ.
සමහරවිට ඒක වෙන්නත් පුලුවන් අවුල ?
) ටිකක් කල් යද්දී ටික ටික එනව හැබැයි වීඩියෝ 10 ක් දාල විව්ස් එනකම් බලන් හිටියොත් එන්නේ නැහැ දිගටම දාන්න ඕනේ සතියට එකක්වත් එතකොට යුටුබ් එකෙන් උබේ වීඩියෝ ටික ටික රෙකමෙන්ඩ් කරනවා අනිත් උන්ට, එක වෙලාවක් එනවා උබේ විඩියෝස් වල විව්ස් වැඩි වෙන ඒක වෙනකන් මහන්සි වෙලා කරපන් මම චැනල් දෙකක් කරනවා 
