Youtube help

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Youtube Channel එකක් අලුතින් පටන් ගත්තම ඇයි Views ගන්න මෙච්චර අමාරු:sorry:, හැම Article එකක් කියවලා Tags එහම දැම්මා.
    දාන්න සුදුසු තැන් වල Share කලා, Youtube comments අස්සේ නම් Sub ඉල්ලලා Comments දැම්මේ නෑ.

    Organic Views,Subs ලා ගන්න විදිහ දන්න මහත්මයෙක් කියා දෙනු මැනවි.

    තාම එක Video එකයි දැම්මේ. :confused2:

    සමහරවිට ඒක වෙන්නත් පුලුවන් අවුල ?
     
    • Like
    Reactions: sannsa and D_Mad

    171717

    Junior member
  • Jan 15, 2009
    29
    14
    8
    26679.jpg
     
    • Haha
    Reactions: dilan_randika

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    Youtube comments අස්සේ නම් Sub ඉල්ලලා Comments දැම්මේ නෑ.
    දාන්නත් එපා 😂
    ඔහොම දිගටම කරන් පලයන් බන්.. කන්ටෙන්ට් හොද‍යි නම් ගොඩයයි. 👆👆
    මම දැකලා තියෙනවා සමහර චැනල් වල කන්ටෙන්ට් හොද වුණාට මිනිස්සු අතරට යන්න කාලයක් යනවා.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ලංකාවේ ලක්ෂ ගණන් විව්ස් ගත්ත චැනල් පොඩ්ඩක් බලන්න. හොද කන්ටෙන්ට් තියන ඒවා තියේද බලන්න. මහන්සි වෙලා හොද කන්ටෙන්ට් හදල විව්ස් නැතිව ලතවෙන්න තමා වෙන්නේ. එක්කෝ පිටරට ටාගට් කරලා චැනල් එක කරන්න. එහෙම නැත්නම් පොල් කුඩු වගේ මොනවා හරි ඕපාදුප / වල්පල් / ගෑනි-මිනිහ රණ්ඩු වෙන ඒවා/ගොන් ජෝක් වගේ දෙයක් කරලා විව්ස් ටික ගොඩ දාගන්න.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Youtube Channel එකක් අලුතින් පටන් ගත්තම ඇයි Views ගන්න මෙච්චර අමාරු:sorry:, හැම Article එකක් කියවලා Tags එහම දැම්මා.
    දාන්න සුදුසු තැන් වල Share කලා, Youtube comments අස්සේ නම් Sub ඉල්ලලා Comments දැම්මේ නෑ.

    Organic Views,Subs ලා ගන්න විදිහ දන්න මහත්මයෙක් කියා දෙනු මැනවි.

    තාම එක Video එකයි දැම්මේ. :confused2:

    සමහරවිට ඒක වෙන්නත් පුලුවන් අවුල ?
    Youtube only suggests video that are already popular. At least a video has to come from a popular channel. Tags will work if your content is searchable. You have to pay and promote your content at first.
     
    • Like
    Reactions: sanoka and sannsa

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Youtube only suggests video that are already popular. At least a video has to come from a popular channel. Tags will work if your content is searchable. You have to pay and promote your content at first.
    :sorry: Seems like.
     
    • Like
    Reactions: sannsa

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,695
    4,728
    113
    1.මුලින්ම ජනප්‍රිය රැල්ලේ චැනල් එකක් හදන්න. "කුකින් විත් නෙබර් ගෑනි", "ට්‍රැවල් විත් හොර ගෑනි", "ගොන් ජෝක් විත් සනෝක" වගේ. ඒකට හෝගාලා සබ්ස් එකතුවෙනවා. ටික කාලෙකට පස්සේ චැනල් එකේ නම වෙනස් කරලා අවශ්‍ය කැටගරියේ නමක් දාගන්න. එහෙම උනාම ඕඩියන්ස් එක කැඩෙනවා කියල හිතෙනවා නම් ඒ හදපු චැනල් එකේ ඉදන් අලුත් චැනල් එකට මාකටින් පාර දාන්න.
    2. එහෙම බැරිනම් අලුත්ම කැටගරියක වැඩක් කරන්න. "මෝටර්බයික් එකෙන් ට්‍රැවලින් කරන එකක්", "එක එක අයිටම් ගැන (මැණික්/කුරුදු/වෙනත් කුළුබඩු) international මාකට් ටාගට් කරලා පුළුල් විස්තරයක් සහිත චැනල් එකක් වගේ.
     
    • Love
    • Like
    Reactions: sannsa and sanoka

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මුලින්ම පොඩි ටර්ගට් එකක් තියන් වීඩියෝ දාන්න ( මම ලබන මාසේ ඉවර වෙද්දී හොද කොලිටි වීඩියෝ 10 ක් හදනවා ) ඔහොම දාපං, විව්ස් නැහැ කියලා ගේම අතරියොත් කොහොමත් නැහැ තමා හොදට ඉවසන්න ඕනේ ඉතින් එක රැයින් විව්ස්, සබ් එන්නේ නැහැ ( මගේ මුල් කාලේ දවසට විව්ස් 2 ක් උපරිම අවේ :lol: ) ටිකක් කල් යද්දී ටික ටික එනව හැබැයි වීඩියෝ 10 ක් දාල විව්ස් එනකම් බලන් හිටියොත් එන්නේ නැහැ දිගටම දාන්න ඕනේ සතියට එකක්වත් එතකොට යුටුබ් එකෙන් උබේ වීඩියෝ ටික ටික රෙකමෙන්ඩ් කරනවා අනිත් උන්ට, එක වෙලාවක් එනවා උබේ විඩියෝස් වල විව්ස් වැඩි වෙන ඒක වෙනකන් මහන්සි වෙලා කරපන් මම චැනල් දෙකක් කරනවා :P
    අනිත් ප්‍රධාන දේ තමා උබ කරන දේ කොලිටි වෙන්න ඕනේ බලන එකාට වැදගත් දෙයක් වෙන්න ඕනේ ඌට එක බලලා ප්‍රයෝජනයක් වෙනවා නම් අන්න උබව සබ් කරනවා ඌ. උබේ වීඩියෝ තම්බනෙයිල් එක හොදට දාපං ලස්සනට එඩිට කරලා
    මේ ඔක්කොම උබ රට උන්ට කරනවා නම් විතරයි ඔන්න

    ලංකාවේ උන්ට කරනවා කෙලින්ම කෙල්ලෙක්ගෙ හුටපයක් දාපං ලොකුවට තම්නෙල් එකෙත් දාපං සිංහලෙන් ගුඩ්ලක් :rofl:
     
    • Like
    Reactions: Yastysan and sannsa

    International market ekata danne, Good points , thanks ban!

    1.මුලින්ම ජනප්‍රිය රැල්ලේ චැනල් එකක් හදන්න. "කුකින් විත් නෙබර් ගෑනි", "ට්‍රැවල් විත් හොර ගෑනි", "ගොන් ජෝක් විත් සනෝක" වගේ. ඒකට හෝගාලා සබ්ස් එකතුවෙනවා. ටික කාලෙකට පස්සේ චැනල් එකේ නම වෙනස් කරලා අවශ්‍ය කැටගරියේ නමක් දාගන්න. එහෙම උනාම ඕඩියන්ස් එක කැඩෙනවා කියල හිතෙනවා නම් ඒ හදපු චැනල් එකේ ඉදන් අලුත් චැනල් එකට මාකටින් පාර දාන්න.
    2. එහෙම බැරිනම් අලුත්ම කැටගරියක වැඩක් කරන්න. "මෝටර්බයික් එකෙන් ට්‍රැවලින් කරන එකක්", "එක එක අයිටම් ගැන (මැණික්/කුරුදු/වෙනත් කුළුබඩු) international මාකට් ටාගට් කරලා පුළුල් විස්තරයක් සහිත චැනල් එකක් වගේ.
    Sirawata good idea
     
    • Like
    Reactions: sannsa

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම මේ නොදන්න කමට අහන්නේ. සල්ලි දීලා වීව්ස්, සබ් අරගත්තොත් කේස් වැටෙනවද? එතකොට චැනල් එක මොනිටලයිස් කර ගන්න බැරි වෙනවද?
     
    • Like
    Reactions: D_Mad and sannsa

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    මුලින්ම පොඩි ටර්ගට් එකක් තියන් වීඩියෝ දාන්න ( මම ලබන මාසේ ඉවර වෙද්දී හොද කොලිටි වීඩියෝ 10 ක් හදනවා ) ඔහොම දාපං, විව්ස් නැහැ කියලා ගේම අතරියොත් කොහොමත් නැහැ තමා හොදට ඉවසන්න ඕනේ ඉතින් එක රැයින් විව්ස්, සබ් එන්නේ නැහැ ( මගේ මුල් කාලේ දවසට විව්ස් 2 ක් උපරිම අවේ :lol: ) ටිකක් කල් යද්දී ටික ටික එනව හැබැයි වීඩියෝ 10 ක් දාල විව්ස් එනකම් බලන් හිටියොත් එන්නේ නැහැ දිගටම දාන්න ඕනේ සතියට එකක්වත් එතකොට යුටුබ් එකෙන් උබේ වීඩියෝ ටික ටික රෙකමෙන්ඩ් කරනවා අනිත් උන්ට, එක වෙලාවක් එනවා උබේ විඩියෝස් වල විව්ස් වැඩි වෙන ඒක වෙනකන් මහන්සි වෙලා කරපන් මම චැනල් දෙකක් කරනවා :P
    අනිත් ප්‍රධාන දේ තමා උබ කරන දේ කොලිටි වෙන්න ඕනේ බලන එකාට වැදගත් දෙයක් වෙන්න ඕනේ ඌට එක බලලා ප්‍රයෝජනයක් වෙනවා නම් අන්න උබව සබ් කරනවා ඌ. උබේ වීඩියෝ තම්බනෙයිල් එක හොදට දාපං ලස්සනට එඩිට කරලා
    මේ ඔක්කොම උබ රට උන්ට කරනවා නම් විතරයි ඔන්න

    ලංකාවේ උන්ට කරනවා කෙලින්ම කෙල්ලෙක්ගෙ හුටපයක් දාපං ලොකුවට තම්නෙල් එකෙත් දාපං සිංහලෙන් ගුඩ්ලක් :rofl:
    1. එකම වීඩියෝ එක සිංහලෙන් හා English වලින් වීඩියෝ දෙකක් විදියට එකම චැනල් එකේ දාන්න පුලුවන්ද ??
    2. Robotic voice/ Text to speech software වලින් voice over කලාම මොනටයිස් බෑ ද ?
     
    • Like
    Reactions: sannsa