Youtube is getting fucking annoying

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ක්‍රමයක් නැද්ද බන් යූටියුබ් එකේ සිංහල චැනල් සජෙස්ට් කරන එක නවත්වන්න? මට වස අප්පිරියය් බන්. රට දාගෙන ඉන්නෙ usa, සිංහල ලබ්බවල් බලන්නෙත් නෑ. දකින දකින එක not interested or dont recommend this channel කියල click කරනව. ඒත් සජෙස්ට් කරනවනේ බන්. එපා වෙනව.

    vpn දාගෙන හැමිනෙන්නැතුව වෙන ක්‍රමයක් නැද්ද බන්?

    මට වමනෙට එනව සිංහල චැනල් දකිද්දි.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    ක්‍රමයක් නැද්ද බන් යූටියුබ් එකේ සිංහල චැනල් සජෙස්ට් කරන එක නවත්වන්න? මට වස අප්පිරියය් බන්. රට දාගෙන ඉන්නෙ usa, සිංහල ලබ්බවල් බලන්නෙත් නෑ. දකින දකින එක not interested or dont recommend this channel කියල click කරනව. ඒත් සජෙස්ට් කරනවනේ බන්. එපා වෙනව.

    vpn දාගෙන හැමිනෙන්නැතුව වෙන ක්‍රමයක් නැද්ද බන්?

    මට වමනෙට එනව සිංහල චැනල් දකිද්දි.

    කාලයක් යද්දි හරි යනවා බන්. මමත් යූකේ දාලා තියෙන්නේ. ඉදල හිටල තාම එකක් දෙකක් එනව බලන්නේ නැති හින්දද කොහෙදො ශේප්. මට තියෙන ලොකුම අවුල සර්ච් කරාම ගොඩක් වෙලවට එන්නේ ඉන්දියන් පඩංගු උන්ගේ ටියුටොරියල්. බොරලු කැට කනට ගහනවා වගේ එක්කො තියෙන්නේ හින්දි වලින්. එපා වෙනවා
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,527
    2,037
    113
    Rockers Island
    Uba balan nattan en na mama singa dagena inne kisima gataluwak na..lankawe content ennema nathi tharam

    Suddek lankawata trip ekak awa kiyala oo lankawe iddi oota sinhala content suggest wen na..uba suddk wage youtube pawichchi karapan thiyena hama gossip ekama bala bala adan nathuwa
     
    • Like
    Reactions: reddeckuka

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    App eka aapahu reset karapan.. eeta passe ube oya manage activities gihin search history liked bla bla okkoma clear karala reset karapan..Search karanwanan lankawe ekak beriwelawath incognito search ekak daapan YT eke.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    රට දාගෙන හිටියට පොඩ්ඩක් බලපං උබේ සෙටින් වල ලොකේෂන් එක ලංකාවද තියෙන්නේ කියලා ඒක වෙන රටක් කරපන් හරි යනවා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,416
    8,172
    113
    fresh Google account ekak hadala youtube link karapan, wena kisi dekata ae mail eka use karanna epa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,234
    1
    59,490
    113
    Mother Earth
    අපි නම් USA දාන් ඉන්නෙ. ලංකාවෙ සබ්ස්ක්‍රයිබ් කරල තියනේනෙ ජාතික රූපවාහිනියයි තව හොඳ වැදගත් වැනල් 5ක් වගේ තමයි. not interested දාන්න නිතරම. do not recommend this channel.
     
    • Like
    Reactions: dilann

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ නැතිවෙලාවට වෙන කවුරුහරි සිංහල චැනල් බලනව ඇති හෝ ගාල. නැත්තන් හිස්ටරි එක pause කරලා ඇති උඹ බලන ජාති අනුව හෝම් එක හදල දෙන්න බැරිවෙනව එතකොට.
     

    uduwake1980

    Active member
  • Jul 19, 2016
    111
    28
    28
    Ras Tanura, Saudi Arabia
    ක්‍රමයක් නැද්ද බන් යූටියුබ් එකේ සිංහල චැනල් සජෙස්ට් කරන එක නවත්වන්න? මට වස අප්පිරියය් බන්. රට දාගෙන ඉන්නෙ usa, සිංහල ලබ්බවල් බලන්නෙත් නෑ. දකින දකින එක not interested or dont recommend this channel කියල click කරනව. ඒත් සජෙස්ට් කරනවනේ බන්. එපා වෙනව.

    vpn දාගෙන හැමිනෙන්නැතුව වෙන ක්‍රමයක් නැද්ද බන්?

    මට වමනෙට එනව සිංහල චැනල් දකිද්දි.
    Uba youtube log wenakota mail eke country eka mokadda dala tiyanne.....
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    watch history එකේ හැටියට තමයි recommend කරන්නේ. උඹත් ඉතින් කාලයක් ඔය ඉලව් බලන්න ඇති.
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,102
    660
    113
    Kurunegala
    trending wala nam kohomath owa pennanawa. oyaa balana channel walata subscribe wela tiyenawa nam home eke pennane ehema category wala videos thamai godakma. mage yt home page eke lankawe videos nathi tharam.
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අම්මප යකෝ මටත් එපා වෙලා තියෙන්නේ 2012 ට කලින් නම් සුපිරියට තිබුන ...FB පොන්නයෝ ටික මේකේ ලගින්න පටන් ගත්තට පස්සේ අප්පිරියයි
     
    • Like
    Reactions: kasdbg and acryan