ක්‍රමයක් නැද්ද බන් යූටියුබ් එකේ සිංහල චැනල් සජෙස්ට් කරන එක නවත්වන්න? මට වස අප්පිරියය් බන්. රට දාගෙන ඉන්නෙ usa, සිංහල ලබ්බවල් බලන්නෙත් නෑ. දකින දකින එක not interested or dont recommend this channel කියල click කරනව. ඒත් සජෙස්ට් කරනවනේ බන්. එපා වෙනව.
vpn දාගෙන හැමිනෙන්නැතුව වෙන ක්‍රමයක් නැද්ද බන්?
මට වමනෙට එනව සිංහල චැනල් දකිද්දි.
vpn දාගෙන හැමිනෙන්නැතුව වෙන ක්‍රමයක් නැද්ද බන්?
මට වමනෙට එනව සිංහල චැනල් දකිද්දි.
