Engine capacity help

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං අපි වාහනේ ක 1.5L or 1499cc කියන්නේ තියන cylinder ඔක්කගෙම capacity එක ද නැත්නම් ඒක cylinder එකක capacity ද?

    Eg: Vitz එකේ 1.5 L.
     
    • Like
    Reactions: sannsa and D_Mad

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Total
    So 1.3L Vitz has 4 cylinders which each has a capacity of 325cc
    එතකොට ඔය cylinder 4 ට ම එක පාර fuel පිරෙනවා ද? නැත්නම් එකක් burn උනහම අනික් එක fill වෙනවා ද?

    එක cylinder එකක 325 ml burn උනහම ද අනික් එක fill වෙන්නේ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    නෑ වෙන වෙනම ෆුවෙල්+එයා මික්ස්චර් එක පිරෙන්නෙ.
    සිලින්ඩර් 3 වාහනේක බොහෝ දුරට වම් පැත්තෙ ඉඳන් 1,3,2 පිළිවෙලට
    සිලින්ඩර 4නං බොහෝ විට 1,3,4,2 පිළිවෙලට (වෙනස් වෙන්න පුලුවන්)
    පිලිවෙලට තමයි ෆිල් වෙන්නෙ.
    ප්ලග් ස්පාක් වෙන්නෙත් ඒ පිලිවෙලටමයි.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    එතකොට ඔය cylinder 4 ට ම එක පාර fuel පිරෙනවා ද? නැත්නම් එකක් burn උනහම අනික් එක fill වෙනවා ද?

    එක cylinder එකක 325 ml burn උනහම ද අනික් එක fill වෙන්නේ?


    මෙහෙම උනොත් සිලින්ඩර තුනම සයිකල් එකක් ඉවරවෙද්දි ලීටර් 1.3ක් ඉවරයි, එන්ජිම ස්ටාට් වෙනකොට ටැංකියම ඉවරවෙනවා.

    උඩින් හරි උත්තරේ දීල තියනවානේ.
     
    • Like
    Reactions: D_Mad

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    එතකොට ඔය cylinder 4 ට ම එක පාර fuel පිරෙනවා ද? නැත්නම් එකක් burn උනහම අනික් එක fill වෙනවා ද?

    එක cylinder එකක 325 ml burn උනහම ද අනික් එක fill වෙන්නේ?

    325ml එක පිස්ටන් එකට එක පාර? අම්මෝ ..... එ මචන් පොඩි කාලේ සයන්ස් වලට තිබ්බනේ බන් බේසික් එන්ජින් එකක් වැඩ කරන විදිහ. පොඩ්ඩක් යූ ටියුබ් බලහන්. ඕකට පිරෙන්නේ නෑ බන්. පොඩ්ඩක් ඉන්ජෙක්ට් කරනවා වායුවත් එක්ක. උබට හිතාගන්න බැරි වේගෙන් ඔය පිස්ටන් වැඩ කරන්නේ.


    Total
    So 1.3L Vitz has 4 cylinders which each has a capacity of 325cc

    ඒ මම ත්‍රෙඩ් එකක් දාලා අහන්න ගිය ප්‍රශ්නයක්. ඉන්නවා දැක්ක හින්ද මේකෙම අහන්නන් මේ පොරටත් ඕනි වෙයි.

    එන්ජින් වල කෑලි බෑලි ගැන ඉගෙන ගත්තෙ කොහොමද මචන්? ඒ කියන්නේ මොටර් මැකෑනික් ගැන?පෙට්‍රල් ලීක් එකක් තිබ්බ Austin A35 එකක් හින්ද workshop manual එක ඩවුන්ලෝඩ් කරා. හප්පට එච්චර බේසික් එන්ජින් එකෙත් හෙන පිටු තොගයක් තිබ්බ නේ.
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    එතකොට ඔය cylinder 4 ට ම එක පාර fuel පිරෙනවා ද? නැත්නම් එකක් burn උනහම අනික් එක fill වෙනවා ද?

    එක cylinder එකක 325 ml burn උනහම ද අනික් එක fill වෙන්නේ?

    325ml එකක් කොහෙන්ද ආවේ
     
    • Like
    Reactions: D_Mad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,848
    8
    35,418
    113
    1.3L / 4 :baffled:
    Hyaenidae 325cc කිව්ව එකට ml පටලගෙන

    It seems that most are confused. What @Hyaenidae said was the capacity of each cylinder, which is 325cc. It's the same as 325ml - no difference.

    However, note that this 325cc doesn't get totally filled with fuel. It's 325cc of air and a bit of fuel mix. A four-stroke engine has an intake, compression, power, and an exhaust cycle.
    In the intake the fuel/air mix is sucked into the piston and in the power cycle it's compressed & ignited thus creating 'power'. The air/fuel mix is by the carburettor of the old cars and in the new ones computer controlled fuel injection.

    Have you heard about the stoichiometric combustion? That's the ideal ratio of air/ fuel mix - that'll burn all the fuel without an excess of air. For gasoline this ratio is about 14.7:1 which means for every one gram of fuel, 14.7 grams of air are required. (For diesel it's around 14.5:1)

    So for a single cylinder of 325cc the air weight is 0.42 grams (as one litre of air at the sea-level weighs 1.29 grams)
    Hence gasoline required is 0.42/14.7 = 0.029 grams - which is about 0.04cc of fuel.