SLIC insurance help

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,301
    6,738
    113
    හෙල බිමේ
    SLIC insurance එකේ වාහනේ full insurance කරලා තියෙන්නේ..
    දැන් සති 3කට කලින් වාහනේ asiri hospital එකේදී park එකේදී මැද තියන concrete column එකක වැදිලා පැත්තක් පිටිපස්සේ door එකත් එක්ක පොඩ්ඩක් හීරීම් සහ dent උනා.
    දැක්කේ ගෙදර ආවට පස්සේ පහුවෙනිදා උදේ ( රෑ 10 ට විතර උනේ)
    ඊට පස්සේ එහෙමම insurance එකට call කරලා.. එයාලා කිව්වා.. police report එකක් ගන්න කියලා but ඒක ගන්න මරදානේ එන්න බැරි උනා.. ඒත් insurence එකට appeal කරා..
    දැන් claim එක නොදෙන පාටක් තියන්නේ...
    මේකට මොකක්හරි කරන්න දෙයක් තියෙනවද?
     
    Daws

    Active member
  • Nov 27, 2025
    213
    188
    43
    Colombo
    uba okata mulinma wahana hadana tanakata dala hadanna yana gaane estimate ekak ganna. samanyen 50,000 kata wada adu ekak nam, policiyen report ekak denne na kiyala letter ekak liyala insurance ekata dunnama, estimate ekath ekka egollo eka approve karala salli pass karanawa. Podi ganak nisa. mama ehema eka parak me lagadi karala insurance eken salli gewwa. habai eka gatte HNB insurance.
    ube agent kenek innawa nam insurance, eyata kata karala balanna mama kiwwa widiya gana.
     
    • Like
    Reactions: scorpion MW

    zuxian

    Active member
  • May 19, 2020
    159
    166
    43
    කලින් claim නැද්ද ? නැත්තන් දාපන් ලියුමක් මම මෙච්චර කාලයක් ඔයාලගේ insurance එකත් එක්ක ඉන්නාවය. මට බොරුවක් කරන්න උවමනාවක් නැ ය . මගේ අතින් accident එකක් උනේ නැතිය. මෙය genuine claim ඒකකය කියල.
     
    කලින් claim නෑ
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    SLIC insurance එකේ වාහනේ full insurance කරලා තියෙන්නේ..
    දැන් සති 3කට කලින් වාහනේ asiri hospital එකේදී park එකේදී මැද තියන concrete column එකක වැදිලා පැත්තක් පිටිපස්සේ door එකත් එක්ක පොඩ්ඩක් හීරීම් සහ dent උනා.
    දැක්කේ ගෙදර ආවට පස්සේ පහුවෙනිදා උදේ ( රෑ 10 ට විතර උනේ)
    ඊට පස්සේ එහෙමම insurance එකට call කරලා.. එයාලා කිව්වා.. police report එකක් ගන්න කියලා but ඒක ගන්න මරදානේ එන්න බැරි උනා.. ඒත් insurence එකට appeal කරා..
    දැන් claim එක නොදෙන පාටක් තියන්නේ...
    මේකට මොකක්හරි කරන්න දෙයක් තියෙනවද?
    aparade ne ban aye raa welawaka call ekak deela kiwuwa nam dan waduna kiyala iwarai neh
     
    • Like
    Reactions: scorpion MW

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,784
    1,467
    113
    Insurance agent මොකද කිව්වේ? SLIC එකට චාල්ල් කරන්න කලින් agent ට කිව්වා නම් වෙන්න ඕන විදිහ කියනවා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    Insurance agent මොකද කිව්වේ? SLIC එකට චාල්ල් කරන්න කලින් agent ට කිව්වා නම් වෙන්න ඕන විදිහ කියනවා
    මාලි බබා
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,021
    2,483
    113
    3rd party dapan, happila kude kudu unath ohoma thama.

    man nam 3rd party dala thiyenne kudu unoth parts walata wahane wikunanawa.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,301
    6,738
    113
    හෙල බිමේ
    SLIC claims ගන්න එක ලේසි නෑ.
    go for a 3rd party or find another company
    අනිත් company මොනවද බං. Ceylinco හොඳයි ද?
    Insurance agent මොකද කිව්වේ? SLIC එකට චාල්ල් කරන්න කලින් agent ට කිව්වා නම් වෙන්න ඕන විදිහ කියනවා
    ඌට call කරාම ඌ කිව්ව.. කොහේ හරි තැනක උලල call කරන්න කියලා..
    ඊට පස්සේ කිව්වා බං. Engineer කිව්වොත් මෙතන sure නෑ කියලා claim එක නොදී ඉන්නවා කියලා.. ඇත්ත සිද්දිය කියල call එකක් දෙන්න කියලා...
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    කෝල් කරන්න බැරි නම් ෆොටෝස් ටිකක් හරි ගන්න තිබ්බා. දැං ඉතින් ප්‍රොසීඩියර් එකට වැඩේ කරපන්. එන්ට්‍රියක් දාලා ඒකේ කොපි‍ය බ්‍රාන්ච් එකෙන් සබ්මිට් කරපන්.

    SLIC vehicle insurance danna epa
    okun gen ganna ahri amarui ban
    dunnath denne henama aduwen
    Brand new vehicle within 2 years full claim කරනවා. ඊට පස්සේ කොහොමත් අඩුයි තමා කොයිකෙත්. එක එක පොලීසීස් තියෙනවා. ඒවා ඉශුරන්ස් එකත් එක්ක කතා කරගන්න ඔනේ.
    ------ Post added on Feb 18, 2026 at 10:49 PM
     
    • Haha
    Reactions: Kfire

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,301
    6,738
    113
    හෙල බිමේ
    SLIC vehicle insurance danna epa
    okun gen ganna ahri amarui ban
    dunnath denne henama aduwen
    හොඳම company එක මොකක්ද?

    uba okata mulinma wahana hadana tanakata dala hadanna yana gaane estimate ekak ganna. samanyen 50,000 kata wada adu ekak nam, policiyen report ekak denne na kiyala letter ekak liyala insurance ekata dunnama, estimate ekath ekka egollo eka approve karala salli pass karanawa. Podi ganak nisa. mama ehema eka parak me lagadi karala insurance eken salli gewwa. habai eka gatte HNB insurance.
    ube agent kenek innawa nam insurance, eyata kata karala balanna mama kiwwa widiya gana.
    මුන් මෙතන කේස් ඒක දානවා driver බීලා හිටියද දන්නේ නෑ කියලා
    ------ Post added on Feb 22, 2026 at 7:46 AM
     
    Kfire

    Active member
  • May 26, 2015
    213
    151
    43
    Colombo
    හොඳම company එක මොකක්ද?

    mama fairfirst / Allianz eken aran thiynawa but oya okkotama wada slic deepu gana henama adui ... eken mama kiyanne naa fairfirst / Allianz hodai kiyala . unuth ekkath argue karala gaththe. but un pass kara slic nam ehemawath gewanne naa.
    kohen damamth contact thiyana eken haraha daganan eka thami hoda moken damamth . mokada major accident ekakadi ugen support ekak ganna puluwan.
     
    • Like
    Reactions: scorpion MW

    zuxian

    Active member
  • May 19, 2020
    159
    166
    43
    කලින් claim නෑ
    That's good. This should definitely work. They normally check whether it relates to any accident casued for human death or damage. That's why they are asking for a police report. If you write a letter saying this is just an accident, not relates with human injury or dmange and its genuine claim, then they will consider it and will pay.

    දන්න හින්ද කියන්නේ. නිකමට ලියුමක් දාපන්කෝ . atleast email.
     
    • Like
    Reactions: scorpion MW