SLIC insurance help

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,597
    5,127
    113
    මගෙත් SLIC තමා තියෙන්නෙ නං.

    එකෙක් පිටිපස්සෙං වද්දලා ෆුල් හම්බුනා.

    සමහරවිට අලුත් නිසා ෆුල් දෙන්න ඈති

    හොඳම දේ අර උඩ එකෙක් කිව්ව විදියට වැඩේ කරන එක
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,302
    6,741
    113
    හෙල බිමේ
    mama fairfirst / Allianz eken aran thiynawa but oya okkotama wada slic deepu gana henama adui ... eken mama kiyanne naa fairfirst / Allianz hodai kiyala . unuth ekkath argue karala gaththe. but un pass kara slic nam ehemawath gewanne naa.
    kohen damamth contact thiyana eken haraha daganan eka thami hoda moken damamth . mokada major accident ekakadi ugen support ekak ganna puluwan.
    ඒ කියන්නේ මේකට හම්බ වෙන්නේ නැති වෙයි ද?

    mehemai ban insurance ganna godak un boru karana nisa claim ganna lesi naa. mage agent kiwwe kochchara podi deyak unat ewelema call karanna kiyala. 🙁
    ඒ වෙලේ දැක්කේ නෑ බං
    That's good. This should definitely work. They normally check whether it relates to any accident casued for human death or damage. That's why they are asking for a police report. If you write a letter saying this is just an accident, not relates with human injury or dmange and its genuine claim, then they will consider it and will pay.

    දන්න හින්ද කියන්නේ. නිකමට ලියුමක් දාපන්කෝ . atleast email.
    යන්නත් carpark එකක කණුවක පොඩ්ඩක් ඇතිල්ලුන.
    වාහනේ අරගෙනත් මාස 6යි වෙන්නේ
    ------ Post added on Mar 2, 2026 at 7:35 AM

    මගෙත් SLIC තමා තියෙන්නෙ නං.

    එකෙක් පිටිපස්සෙං වද්දලා ෆුල් හම්බුනා.

    සමහරවිට අලුත් නිසා ෆුල් දෙන්න ඈති

    හොඳම දේ අර උඩ එකෙක් කිව්ව විදියට වැඩේ කරන එක
    වාහනේ අරන් මාස 6යි වෙන්නේ..
    ------ Post added on Mar 2, 2026 at 7:36 AM
     

    sthiwanka

    Active member
  • Nov 29, 2021
    113
    61
    28
    Math deyak dena ganda oni,

    SLIC full insurance dala thiyenne...
    Dn 1st year eka iwara wendath kittui..
    Accident repair eka karaganda bari wuna spare parts nethi nisa...

    Ethakota mge claim ekat mokada wenne...
    Approved wela thiyenne
     
    • Like
    Reactions: scorpion MW