අපරාධකරුවන් අල්ලන්න ලේසී නැද්ද මෙහෙම

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන්ලා ගොඩක් කුඩු ගෙන්නන පාතාලේ උන් ඉන්නේ දැන් ලංකාවේ නෙමයිනෙ. උන් ලංකාවෙන පැනලානේ ඉන්නෙ කොවිඩ් වලට කලින්..ඉතින් මුන්ටික ලංකාවෙන යනකොට එයාපෝට් එකේදි අල්ලගන්න බැයිද? ගොඩක් උන් යන්නේ තමන්ගෙම පාස්පෝට් එකෙන්..ලංකාවේ ඉන්න පාතාලේ කුඩු කාරයෝ ගොඩාක් ඉන්නෙ ඩුබායි වල එහෙමත් නැත්තම් ඉන්දියාවෙ.
    මුන්ගේ නම් අයිඩී නම්බර්ස් පාස්පෝට් නම්බර්ස් තියනවානේ ආගමන විගමන එකේ...එහෙම තිබිලත් මුන් පැන ගන්නේ කොහොමද?
    එහෙම අල්ලනවනම් මොකක් හරි උසාවියකින් හරි ඕඩර් එකක් තියෙන්න ඕනද? නැත්තම් රහස් පොලිසියේ ලිස්ට් එකේ බුද්දි අංශේ ලිස්ට් එකේ තිබ්බා කියලා බැයිද? ලංකාවෙන් යන්න බැරි වෙන්න එහෙම අපරාධ කාරයෙක් කියලා තහනම් කරන්න උසාවියෙන්ම නියෝගයක් ගන්න ඕනද නැත්තම් රහස් පොලිසියට ඕන නම් කෙනෙක්ව බ්ලොක් කරන්න පුලුවන්ද?

    ගොඩක් උන් පොලිස් පොතේ සහ බුද්ධි අංශයේ නම තියන උන් ඒත් මුන් කොහොම හරි පැනලා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔවා ෆිල්ම්වල තියෙන්නේ.

    ජාල ගත කරලා නෑනේද ලංකාවේ ඔය වගේ දේවල් කරන්න තරම්
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔවා ෆිල්ම්වල තියෙන්නේ.

    ජාල ගත කරලා නෑනේද ලංකාවේ ඔය වගේ දේවල් කරන්න තරම්
    තියනවා බන් හැම විස්තරයක්ම නෙට්වර්ක් කරලා තියෙන්නෙ SIS CID immigration ඔක්කොම. ඔතන ඔහොම විස්තර තිබ්බට බැයිද දන්නේ නෑ කෙනෙක්ව ලංකාවෙන් පිට වෙන එක වලක්වන්න.
    අර මංගලයාගේ ලිස්ට් එකක් ගැන ලගදි එලියට ආවා නේද? අන්න ඒ රෙඩ් වොරන්ට් කියලා මේ කුඩු කාරයින්වත් ලිස්ට් කලානම් හරිනෙ
     
    • Like
    Reactions: Dr.Amdan

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ow ban
    mama kawadawath ahala na ratin painna yanakota alluwa kiyala

    Samahara unwa ehema allanwa ban....
    Godak un hora parawal walin hari hora pasport walin harine painne....ethkoata shapene..anika okunge 4tos ehema hariyakata ne ne clear... hadda parana ewwane samaharunge....
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    අල්ලයි තමයි.....එක පාරක් රට ඉඳන් එද්දී මගේ නම Immigration officer ට
    detected වුනාලු criminal case එකකට highlight කරලා පෙන්වනවා කියලා....මට ටිකක් ඉන්න කිව්වා...NIB එකෙක් කතා කරන්න කලා කීප වතාවක්.....ඒකා අවේ නෑ....මම කිව්වා එහෙම criminal case එකක් මට නෑ...වැරදීමක් වෙන්න ඇති කියලා....ඉතින් මට යන්න කිව්වා පැය බාගයක් විතර චාර්ටර් කරලා.....මන්ත්‍රීලා VIP lounge එකෙන් කුඩු ගෙන්නනවාලු. උන්ඩියල් සල්ලි යවන්නේත් VVIP අතේ තමයි, මුජිබර් රහුමාන් පැය කීපයකට සිංගා ගියපු වතාවල් බරගාණක් තිබ්බා කියලා පත්තරේ තිබ්බා.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Samahara unwa ehema allanwa ban....
    Godak un hora parawal walin hari hora pasport walin harine painne....ethkoata shapene..anika okunge 4tos ehema hariyakata ne ne clear... hadda parana ewwane samaharunge....
    ඒත් බන් නමෙන් අයිඩී නම්බර් පාස්පොට් එකෙන් එහෙම ඇල්ලුවහැකිනෙ. මම නම් නිවුස් එකකවත් එහෙම අහාල නෑ
    අල්ලයි තමයි.....එක පාරක් රට ඉඳන් එද්දී මගේ නම Immigration officer ට
    detected වුනාලු criminal case එකකට highlight කරලා පෙන්වනවා කියලා....මට ටිකක් ඉන්න කිව්වා...NIB එකෙක් කතා කරන්න කලා කීප වතාවක්.....ඒකා අවේ නෑ....මම කිව්වා එහෙම criminal case එකක් මට නෑ...වැරදීමක් වෙන්න ඇති කියලා....ඉතින් මට යන්න කිව්වා පැය බාගයක් විතර චාර්ටර් කරලා.....මන්ත්‍රීලා VIP lounge එකෙන් කුඩු ගෙන්නනවාලු. උන්ඩියල් සල්ලි යවන්නේත් VVIP අතේ තමයි, මුජිබර් රහුමාන් පැය කීපයකට සිංගා ගියපු වතාවල් බරගාණක් තිබ්බා කියලා පත්තරේ තිබ්බා.
    අඩේ එහෙමද? උන් මොනාද බන් කිව්වේ ඉතින්..මට ඔහොම උනානම් අප්සට් යනවා යකෝ. එහෙම ආවට ගියාය ඩිටෙක්ට් වෙන්නෙ නෑනෙ බන් ඕවා. ලොකු කේස් එකක්ද ? උඔව කොහෙද තියා ගත්තේ..
    crib එකේ ඉන්න උන්වත් අල්ලන්වා නේද ඔහොම?
    අපෝ දේශපාලනය කරන උන්නම් අනිවා ජරා හොරු බන් සක්කිකි බල්ලෝ...
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,684
    6,469
    113
    මචන්ලා ගොඩක් කුඩු ගෙන්නන පාතාලේ උන් ඉන්නේ දැන් ලංකාවේ නෙමයිනෙ. උන් ලංකාවෙන පැනලානේ ඉන්නෙ කොවිඩ් වලට කලින්..ඉතින් මුන්ටික ලංකාවෙන යනකොට එයාපෝට් එකේදි අල්ලගන්න බැයිද? ගොඩක් උන් යන්නේ තමන්ගෙම පාස්පෝට් එකෙන්..ලංකාවේ ඉන්න පාතාලේ කුඩු කාරයෝ ගොඩාක් ඉන්නෙ ඩුබායි වල එහෙමත් නැත්තම් ඉන්දියාවෙ.
    මුන්ගේ නම් අයිඩී නම්බර්ස් පාස්පෝට් නම්බර්ස් තියනවානේ ආගමන විගමන එකේ...එහෙම තිබිලත් මුන් පැන ගන්නේ කොහොමද?
    එහෙම අල්ලනවනම් මොකක් හරි උසාවියකින් හරි ඕඩර් එකක් තියෙන්න ඕනද? නැත්තම් රහස් පොලිසියේ ලිස්ට් එකේ බුද්දි අංශේ ලිස්ට් එකේ තිබ්බා කියලා බැයිද? ලංකාවෙන් යන්න බැරි වෙන්න එහෙම අපරාධ කාරයෙක් කියලා තහනම් කරන්න උසාවියෙන්ම නියෝගයක් ගන්න ඕනද නැත්තම් රහස් පොලිසියට ඕන නම් කෙනෙක්ව බ්ලොක් කරන්න පුලුවන්ද?

    ගොඩක් උන් පොලිස් පොතේ සහ බුද්ධි අංශයේ නම තියන උන් ඒත් මුන් කොහොම හරි පැනලා.

    මේ වෙද්දි මේවා ගවමන්ට් ඒකෙන් හදාගෙන යනවා. ෆේස්රෙකග්නීෂන් සිසටම් ඒකක් දැනටම අයිඩී ඩිපාර්ට්මන්ට් වල හදල ඉවරයි. ඒකෙ ලංකාවෙ හැමෝගෙම පොටෝ ඇතුලත් කරල තියෙන්නෙ. පොටෝ ඒකකින් ඔ්න ඒකෙක්ගෙ විස්තර තත්පර 4 ක් ඇතුලත් හයි ඇකියුරසි ඒකකින් ලැබෙනවා. ඉස්සරහට ගවමන්ට් බැංකු සහ පබ්ලික් ප්ල‌ේස්් ඒක්කොගෙම සීසීටීවි කැමරා මේ සිස්ටම් ඒකට කනෙක්ට් වෙනවා. හාඩ්වෙයා ප්‍රශ්ණ (සර්වර්) විසදුන ගමන් ඒ්කත් ලගදිම අප් වෙනවා. අපරාද වරෙන්තු උන්ට ලේසි වෙන්නෙ නෑ. දැනටම සිස්ටම් හදලා ඉවරයි.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඒත් බන් නමෙන් අයිඩී නම්බර් පාස්පොට් එකෙන් එහෙම ඇල්ලුවහැකිනෙ. මම නම් නිවුස් එකකවත් එහෙම අහාල නෑ

    අඩේ එහෙමද? උන් මොනාද බන් කිව්වේ ඉතින්..මට ඔහොම උනානම් අප්සට් යනවා යකෝ. එහෙම ආවට ගියාය ඩිටෙක්ට් වෙන්නෙ නෑනෙ බන් ඕවා. ලොකු කේස් එකක්ද ? උඔව කොහෙද තියා ගත්තේ..
    crib එකේ ඉන්න උන්වත් අල්ලන්වා නේද ඔහොම?
    අපෝ දේශපාලනය කරන උන්නම් අනිවා ජරා හොරු බන් සක්කිකි බල්ලෝ...
    okkoma hora ewwane ban.... ewwa professional widihata karagannawa athi... passprt ofce lokkek alla gaththama owwa echchra loku wada newei wennethi unta...
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,684
    6,469
    113
    okkoma hora ewwane ban.... ewwa professional widihata karagannawa athi... passprt ofce lokkek alla gaththama owwa echchra loku wada newei wennethi unta...
    ලොක්කො අල්ලගෙන මොකුත් කරන්න බෑ බං. මේව ආටිෆිෂල් ඉන්ටලිජන්ට් සිස්ටම්. ඒ්වවයෙන් ඒන රිසාල්ට් ඒ් ඒ් අංශ වලට කෙලින්ම යනවා ඒච්චරයි. ඉස්සරහට ඒන ඩිජිටල් අයිඩී ඒක වගේ. පොලිසිය උඹ නවත්තල පොටෝ ඒකක් ගහල ඇප් ඒකට දැම්මම ක්ෂණිකව උඹේ අනනණතාවය අයිඩී ඔෆිස් ඒකෙන් දෙනවා. ඒ් ඒක්කම උඹට කේස් තියනවා නම් ඒ්වත් දෙනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,817
    87,281
    113
    ආශ්චර්යමත් රටක
    මේ වෙද්දි මේවා ගවමන්ට් ඒකෙන් හදාගෙන යනවා. ෆේස්රෙකග්නීෂන් සිසටම් ඒකක් දැනටම අයිඩී ඩිපාර්ට්මන්ට් වල හදල ඉවරයි. ඒකෙ ලංකාවෙ හැමෝගෙම පොටෝ ඇතුලත් කරල තියෙන්නෙ. පොටෝ ඒකකින් ඔ්න ඒකෙක්ගෙ විස්තර තත්පර 4 ක් ඇතුලත් හයි ඇකියුරසි ඒකකින් ලැබෙනවා. ඉස්සරහට ගවමන්ට් බැංකු සහ පබ්ලික් ප්ල‌ේස්් ඒක්කොගෙම සීසීටීවි කැමරා මේ සිස්ටම් ඒකට කනෙක්ට් වෙනවා. හාඩ්වෙයා ප්‍රශ්ණ (සර්වර්) විසදුන ගමන් ඒ්කත් ලගදිම අප් වෙනවා. අපරාද වරෙන්තු උන්ට ලේසි වෙන්නෙ නෑ. දැනටම සිස්ටම් හදලා ඉවරයි.

    ඔය මොන හැදුවත් වැඩක් තියෙනවද ඔච්චර අමාරුවෙන් වියදම් කරල හදල, උසාවියෙන් මරණ දඬුවම දුන්න උනුත් පාර්ලිමේන්තුව ට එද්දී? 😆😆

    අපි පළවෙනි පුරවැසියො කියාගෙන ඉන්න උන්ට විතරයි ක්‍රියාත්මක වෙන්නෙ. 🤣🤣🤣
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ලොක්කො අල්ලගෙන මොකුත් කරන්න බෑ බං. මේව ආටිෆිෂල් ඉන්ටලිජන්ට් සිස්ටම්. ඒ්වවයෙන් ඒන රිසාල්ට් ඒ් ඒ් අංශ වලට කෙලින්ම යනවා ඒච්චරයි. ඉස්සරහට ඒන ඩිජිටල් අයිඩී ඒක වගේ. පොලිසිය උඹ නවත්තල පොටෝ ඒකක් ගහල ඇප් ඒකට දැම්මම ක්ෂණිකව උඹේ අනනණතාවය අයිඩී ඔෆිස් ඒකෙන් දෙනවා. ඒ් ඒක්කම උඹට කේස් තියනවා නම් ඒ්වත් දෙනවා.

    ikmanatama meka wenawa nam patta hondai ban....
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මේ වෙද්දි මේවා ගවමන්ට් ඒකෙන් හදාගෙන යනවා. ෆේස්රෙකග්නීෂන් සිසටම් ඒකක් දැනටම අයිඩී ඩිපාර්ට්මන්ට් වල හදල ඉවරයි. ඒකෙ ලංකාවෙ හැමෝගෙම පොටෝ ඇතුලත් කරල තියෙන්නෙ. පොටෝ ඒකකින් ඔ්න ඒකෙක්ගෙ විස්තර තත්පර 4 ක් ඇතුලත් හයි ඇකියුරසි ඒකකින් ලැබෙනවා. ඉස්සරහට ගවමන්ට් බැංකු සහ පබ්ලික් ප්ල‌ේස්් ඒක්කොගෙම සීසීටීවි කැමරා මේ සිස්ටම් ඒකට කනෙක්ට් වෙනවා. හාඩ්වෙයා ප්‍රශ්ණ (සර්වර්) විසදුන ගමන් ඒ්කත් ලගදිම අප් වෙනවා. අපරාද වරෙන්තු උන්ට ලේසි වෙන්නෙ නෑ. දැනටම සිස්ටම් හදලා ඉවරයි.
    එහෙනම් නියමයිනෙ මචන් දැනට අපි නොදන්නවා වුනාට සිස්ටම් එකක් ඇති ආගමන විගමන එකේ.
    okkoma hora ewwane ban.... ewwa professional widihata karagannawa athi... passprt ofce lokkek alla gaththama owwa echchra loku wada newei wennethi unta...
    හොර නෙමයි බන්. එහෙම හොරට හදන්න බෑබන්. ඒ ඉස්සර. උඔ ලගකදි දැකල තියනවද හොර කච්චේර්‍රි අල්ලනවා පොලිසියෙන්? මමනම් දැකලා නෑ. ඒ ඉස්සර අතින් ලියන කාලේ ඕවා වුනේ.
    ලොක්කො අල්ලගෙන මොකුත් කරන්න බෑ බං. මේව ආටිෆිෂල් ඉන්ටලිජන්ට් සිස්ටම්. ඒ්වවයෙන් ඒන රිසාල්ට් ඒ් ඒ් අංශ වලට කෙලින්ම යනවා ඒච්චරයි. ඉස්සරහට ඒන ඩිජිටල් අයිඩී ඒක වගේ. පොලිසිය උඹ නවත්තල පොටෝ ඒකක් ගහල ඇප් ඒකට දැම්මම ක්ෂණිකව උඹේ අනනණතාවය අයිඩී ඔෆිස් ඒකෙන් දෙනවා. ඒ් ඒක්කම උඹට කේස් තියනවා නම් ඒ්වත් දෙනවා.
    ඔව්
    මාත් හිතනවා ඕක වෙනවා කියලා.
    බුදිදි අංගයේ සිස්ටම් පවා දැන් Immigration එකෙන් ඩිටෙක්ට කරන්න පුලුවන්. ඩේටා එන්ටර් කරන උන් බුල් කෙලියොත් තමා කෙල වෙන්නේ. මොකද ඕවයේ ඉන්න උන්ට english බැහැ රීසන් එක එන්ටර් කරන්නවත් දන්නේ නෑ
     
    • Like
    Reactions: darkhair

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,579
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොක්කො අල්ලගෙන මොකුත් කරන්න බෑ බං. මේව ආටිෆිෂල් ඉන්ටලිජන්ට් සිස්ටම්. ඒ්වවයෙන් ඒන රිසාල්ට් ඒ් ඒ් අංශ වලට කෙලින්ම යනවා ඒච්චරයි. ඉස්සරහට ඒන ඩිජිටල් අයිඩී ඒක වගේ. පොලිසිය උඹ නවත්තල පොටෝ ඒකක් ගහල ඇප් ඒකට දැම්මම ක්ෂණිකව උඹේ අනනණතාවය අයිඩී ඔෆිස් ඒකෙන් දෙනවා. ඒ් ඒක්කම උඹට කේස් තියනවා නම් ඒ්වත් දෙනවා.

    අපේ උන් හදන ලබ්බක් නෑ. කොහෙන් හරි කොමිස් ගහල උස්සන් ආපු සෝෆ්ට්වෙයාර් කෑල්ලක් දාල ඇති. අපරාධකාරයො ඇල්ලුවට වැඩක් නෑ ලොක්කම උන්ව රකිනව නම්
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,684
    6,469
    113
    අපේ උන් හදන ලබ්බක් නෑ. කොහෙන් හරි කොමිස් ගහල උස්සන් ආපු සෝෆ්ට්වෙයාර් කෑල්ලක් දාල ඇති. අපරාධකාරයො ඇල්ලුවට වැඩක් නෑ ලොක්කම උන්ව රකිනව නම්
    100% Sri lankan system
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    ගොඩක් උන් වෙන නං වලින් එහෙම නේ ගිහින් තියෙන්නෙ

    මම දන්න තැනක සීන් එකක් උනා, අවුරුදු 25ක විතර ඩයල් එකක් එල්ලිලා මැරුනා කෙල්ලෙක්ගෙ සීන් එකකට, ඒ පවුලෙම තව එකෙක් ටික කාලෙකට පස්සෙ මාට්ටු උනා අර මැරුනු එකාගෙ නමට සේරම ID, Passport, Driving license එහෙම හදාගෙන තිබිලා. එකම සර් නේම් එක නිසා ග්‍රාමසේවක සහතික එහෙම ගේමක් නැතුව අරගෙන, ග්‍රාමසේවකත් ගමේ ඉන්න හැම දෙනාම නමින් කියලා අඳුන්න්නෙ නැහැනේ. පවුලෙම එකෙක් නිසා කොහොම හරි ඔරිජිනල් birth certificate එක එහෙම පන්න ගන්න ඇති,
    ඌට උගේ නමිනුත් තියනවා මැරුනු එකාගෙ නමිනුත් තියනවා, අන්තිමට ඌට හෙන කේස් එකක් වුනා, අර මැරුනු එකාගෙ මරනෙටත් සම්බන්ධයක් තියනවා කියල එහෙම තමයි කේස් ඇදුනේ මොනවා උනාද කියලා දන්නෙ නැහැ

    ගමේ ගොඩේ එවුන්ට ඔහොම ගේම් දෙන්න පුලුවන් නම් බන් අර වගේ ඩ්‍රග් ඩීල් කරන එවුන්ට මොන ගේම්ද බන් දෙන්න බැරි
     
    adoo aheddid baya hithenawa ban. 🙄🙄🙄
    Aru baya nadda ban owa keranna holmanak wela awith
     
    • Like
    Reactions: D_Mad