වියත් මග 😌 - Ep. 03

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රිමාන්ඩ් භාරයේ සිටින පිල්ලෙයාන්ට ජනපති ගෙන් පත්වීමක්

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරිමේ චෝදනා මත සැකකරුවෙකු ලෙස බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්නත් හෙවත් පිල්ලෙයාන් මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

    http://sinhala.newswire.lk/2020/09/...PacwrevMPJ7RjzwkFKGqnxo3iSCWBjOqpPBhYwlDVGUlg


    බයි යහලුවනේ .. ඇත්ත නැත්ත පෙන්වා දෙන්න අපිට මේ ගැන .. 🤔
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සුබපැතුම් මැතිදුනි

    FfjYYX7.png
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අංගුලිමාල උනත් කොන් කරේ නෑ කියල හිතල හිත හදා ගනින්
    අන්න උඹලගේ ගොන්ටා පැයක් කලින් රෙස්ටොරන්ට් වහනවලු. කොහොමද බං එහෙම කොරෝනා කොන්ට්‍රෝල් කරන්නේ.🤣🤣
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අන්න උඹලගේ ගොන්ටා පැයක් කලින් රෙස්ටොරන්ට් වහනවලු. කොහොමද බං එහෙම කොරෝනා කොන්ට්‍රෝල් කරන්නේ.🤣🤣
    උඹ අදද දන්නෙ වෛරස් එක 10ට නිදියනවා 🤓
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,092
    20,678
    113
    හස්තිශෛලපුර
    සංතෝසයි ජෙප්පො සංතෝසයි..😂😂😂

    View attachment 94057

    මරු සීන් එක, බයියෝ එකෙක් වත් විකටයා ගැන බලාපොරොට්තු තියන් ඉදලා නෑ වගේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මරු සීන් එක, බයියෝ එකෙක් වත් විකටයා ගැන බලාපොරොට්තු තියන් ඉදලා නෑ වගේ
    ඒකට හරියන්න තොපි ඉන්නවනේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගු ඇන් පි ගොන් බඩු වල ගොන් තෙර්ඩ් ,