රිමාන්ඩ් භාරයේ සිටින පිල්ලෙයාන්ට ජනපති ගෙන් පත්වීමක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරිමේ චෝදනා මත සැකකරුවෙකු ලෙස බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්නත් හෙවත් පිල්ලෙයාන් මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
http://sinhala.newswire.lk/2020/09/...PacwrevMPJ7RjzwkFKGqnxo3iSCWBjOqpPBhYwlDVGUlg
බයි යහලුවනේ .. ඇත්ත නැත්ත පෙන්වා දෙන්න අපිට මේ ගැන ..