අක්කගේ හීනමානයක් නෙමෙයි බං. ලංකාවේ මධ්‍යම පන්තිකයින්ගේ සිස්ටම් එක ඕක. දැන් බලපං මම මේ ආටිකල් එකක් කියෙව්වා ජයරත්න මල් අයිතිකාරයාගේ දුව ගැන. එයාගේ ආච්චි අපේ පන්සලේ දායකයෝ. අපිව හොඳට අඳුනනවා.matanam meke penne ube akkage awlak thiyenne wedi purama.
Lankawe athal eke inna un one tharam innawa, akkata hina mane nethi karaganna kiyapan, godak ewata uththara hamba wei![]()
අක්කගේ හීනමානයක් නෙමෙයි බං. ලංකාවේ මධ්‍යම පන්තිකයින්ගේ සිස්ටම් එක ඕක. දැන් බලපං මම මේ ආටිකල් එකක් කියෙව්වා ජයරත්න මල් අයිතිකාරයාගේ දුව ගැන. එයාගේ ආච්චි අපේ පන්සලේ දායකයෝ. අපිව හොඳට අඳුනනවා.
ඒ කෙල්ලව සෙන්ට් බ්‍රිජෙට් දාලා ඒලෙවල් වලට ස්ටැෆර්ඩ් යවලා, ඩිග්රි එකට එංගලන්තේ යවනවා. කෝටිපතියෝ. මගේ අක්කා එහෙම දෙයක් ඔලුවේ තියං හිටියොත් හීන මානේ? පවුල් දෙක අතර වෙනස සල්ලි විතරයි ඒත් බලාපොරොත්තු සමානයි.
ලොකු පොඩි කියලා නෑ මිනිස්සු මහන්සිවෙනවා මේ බලුපොරේ අස්සේ තමුන්ගේ ළමයට තැනක් හදන්න.
මම හිතන්නේ නෑ උඹ උඹේ ළමය ඉබාගාතේ හැදෙන්නන් වාලේ හැදෙන්න දෙයි කියලා. උඹටත් දවසක් මේ පරිප්පුව කන්න වෙනවා.
ඒකයි කිව්වේ මම ඔය මරාලෙන් මිදුනා කියලා.
ps
ඇත්තටම මහේ ළමයි හැදෙන්නේ හැදෙන්නන්වාලේ. මං පස්සෙන් පන්නන්නේ නෑ මොකෝ ඉස්කෝලෙන් පන්නවා. ගිය සඳුදා පොඩි එකාට උණ කියලා ළමයි දෙන්නම ගෙදර එව්වා කොවිඩ් කේස් එක හින්දා. මම ඉතින් බ්‍රහස්පතින්දා වෙනකං උන් දෙන්නා තියන් හිටියා පොඩි කැස්සක් තියෙන නිසා. බ්‍රහස්පතින්දා කෝල් කරලා අහනවා උඹ ළමයි ඉස්කෝලේ එවන්නේ නැතිව ඉන්නේ ඇයි? කොවිඩ් රිසල්ට් කොහොමද? ප්‍රශ්නයක් නැත්තං සිකුරාදා වහාම ඉස්කෝලේ එවපන් කියලා. කෝවිඩ් කාලේ මාස හයේම සති දෙකකට සැරයක් ප්‍රින්සිපල් කතාකරනවා, සතියකට සැරයක් ක්ලාස් ටීච කතාකරනවා ළමයි ගැන අහන්න. හිතපන් උන්ගේ තියෙන වගකීම.
ලංකාවේ ඔහොම දෙයක් වෙයිද?

සිංහලෙන් ලියල තියෙන දේ කියවලා තේරුන්ගන්න ඉගෙනගනින් මිනිහෝ.lamayawa ibbagathe yawanawa kiwwe kauda, rata nogiyoth hema ekama ibbagatheda lol
thamange ratata marale kiyanawa kiyanne, ipadichcha dawase idan idapu ratin giya ekama hodai![]()

ශ්‍රී ලංකාව | අනෙකුත් උඩ සදහන් කල රට |
| * නීතිය බල්ලගෙනුත් පහලට වැටී ඇත. | * සැමට සාධාරණ මානව හිතවාදී නීතියක් ඇත. |
| * cost of living ඉතා ඉහලය. මද්‍යස්ථ පුද්ගලයෙකුට උවද උපයන මුදලට ජීවත් වීම අමාරුයි. | * සාමාන්‍ය රැකියාවක් කරන පුද්ගලයෙකුට උවද පෞද්ගලික වාහනයක් පවා තබාගෙන නිදහස් ජීවිතයක් ගත කල හැක. |
| * පොදු ප්‍රවාහන සේවා ගැන කතා කර වැඩක් නැත. | * පොදු ප්‍රවාහන සේවා |
| * දරුවන්ගේ අද්යාපනය හොද නමුත් පීඩනය වැඩිය. | * දරුවන්ට නිදහසේ පීඩනයකින් තොරව අද්යාපනය ලැබිය හැක. |
| * සෞක්‍ය පහසුකම් සැලකිය යුතු තරමකට හොදයි. නමුත් ගොඩක් තැන්වල සේවාව සහ බෙහෙත් වල ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය පිළිබද ගැටලුවකි. | * සෞක්‍ය සේවාව ඉතා හොද තත්වයේ ඇති අතර සේවාව ලබා ගැනීමට පුද්ගලයාගේ මුල්‍යමය තත්වයේ හෝ වෙනත් දෙයක සම්බන්දයක් නැත. |
| * quality of life නැත. | * quality of life ඇත. |
ශ්‍රී ලංකාව අනෙකුත් උඩ සදහන් කල රට* නීතිය බල්ලගෙනුත් පහලට වැටී ඇත. * සැමට සාධාරණ මානව හිතවාදී නීතියක් ඇත. * cost of living ඉතා ඉහලය. මද්‍යස්ථ පුද්ගලයෙකුට උවද උපයන මුදලට ජීවත් වීම අමාරුයි. * සාමාන්‍ය රැකියාවක් කරන පුද්ගලයෙකුට උවද පෞද්ගලික වාහනයක් පවා තබාගෙන නිදහස් ජීවිතයක් ගත කල හැක. * පොදු ප්‍රවාහන සේවා ගැන කතා කර වැඩක් නැත. * පොදු ප්‍රවාහන සේවා හොදසුපිරි මට්ටමක පවතී.* දරුවන්ගේ අද්යාපනය හොද නමුත් පීඩනය වැඩිය. * දරුවන්ට නිදහසේ පීඩනයකින් තොරව අද්යාපනය ලැබිය හැක. * සෞක්‍ය පහසුකම් සැලකිය යුතු තරමකට හොදයි. නමුත් ගොඩක් තැන්වල සේවාව සහ බෙහෙත් වල ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය පිළිබද ගැටලුවකි. * සෞක්‍ය සේවාව ඉතා හොද තත්වයේ ඇති අතර සේවාව ලබා ගැනීමට පුද්ගලයාගේ මුල්‍යමය තත්වයේ හෝ වෙනත් දෙයක සම්බන්දයක් නැත. * quality of life නැත. * quality of life ඇත.
Ow bn siratawata...anika lamai gana baluwoth ithn ane manda..kohomath ithn ehe hadena ewun 16yrs panna gaman indipendent ..gedarinuth yanawa..apita eldery home ekakata thama yanna wenne eetapasse...eka thama lokuma awlaAusi nan hodai bn.ekama awula aye itin loweth lankawe wage status ekak ne.brown skin dekka gaman low level ekata dala tama balanne.eka awulak nattan inna hoda ratak.

Ausi eldery home nan inna be bn.ammo patta depression ewa asse.naki pissu heduna suddoth ekka inna be.ausi wala naki unoth nan gedatama idala marena eka hodai matanan.Ow bn siratawata...anika lamai gana baluwoth ithn ane manda..kohomath ithn ehe hadena ewun 16yrs panna gaman indipendent ..gedarinuth yanawa..apita eldery home ekakata thama yanna wenne eetapasse...eka thama lokuma awla![]()
Ow bn siratawata...anika lamai gana baluwoth ithn ane manda..kohomath ithn ehe hadena ewun 16yrs panna gaman indipendent ..gedarinuth yanawa..apita eldery home ekakata thama yanna wenne eetapasse...eka thama lokuma awla![]()
Ow eh madiwata suddek karagahuwoth okkoma habak..dan migrate wenawa kiyanne ape jeewithe hodama kaale marila wada karanawa loan gewanawa okkoma yanne lamaita..habai ithn anthimata un apiwa eliyata adala daanawa oka thama godak story eka pita rata....Eldery home ekakata lankawe wage nikan yanna bah full life expectancy ekata gewanna oni..aduma 1 millionwathගොඩක් කට්ටිය ළමයි ගැන හිතලා නේ පට්ට කට්ටක් කාලා වෙන රටවලට යන්නේ. හැබැයි එහෙ හැදෙන ළමයි ඒ රටේ විදියට ස්වාදීනව ඉන්නවා 17-18 පස්සේ. දෙමවුපියන් ගැන ලංකාවේදී වගේ හොයන්නේ නෑ, අඩුවෙන් හොයන්නේ බලන්නේ. ඉතින් දෙමවුපියන්ට එක්තරා විදියක අසාදාරනයක් නෙමෙයිද?
ඒ රටවල මිනිස්සු නන් ළමයි ගැන අපේ රටේ තරම් වැඩ වෙන්නේ නැහැ, කටු කන්නෙත් නැහැ ළමයි වෙනුවෙන්. ඉතින් එහෙම අයට නන් ළමයි ස්වාදීන වෙන එක සාදාරනයි, අවුලක් නැහැ. ළමයි බලයි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ ඒ රටවල මිනිස්සු. හැබැයි අපේ අය ළමයි වෙනුවෙන් ඔක්කොම කැප කරලා, අන්තිමට ළමයි තමන්ව දාලා යනවා. (මේක ලංකාවේදී වෙන්නෙම නැහැ කියන්නේ නෑ, හැබැයි අඩුවෙන් වෙන්නේ)

කියන්න තරම් වරදක් නෑ මචෝ. ලයිෆ් එක එන්ජෝයි කරන්න පුළුවන් කියල තමයි මට නම් හිතෙන්නේ.what about social life?.apart from sri lankan community
අපහු දෙයක් බලාපොරොත්තුවෙන් දෙයක් තව කෙනෙකුට කරන්නේ ඇයි? මම නම් කියන්නේ ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන එකත් වැරදියි. මම නම් දරුවන්ට දෙයක් දෙන්නේ in return කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. තමන්ට බැරි වෙනකොට දෙයක් කරගන්න ප්ලෑන් එකක් හදල තියන්න ඕනේ. (උදා: pension, investment,...etc)ගොඩක් කට්ටිය ළමයි ගැන හිතලා නේ පට්ට කට්ටක් කාලා වෙන රටවලට යන්නේ. හැබැයි එහෙ හැදෙන ළමයි ඒ රටේ විදියට ස්වාදීනව ඉන්නවා 17-18 පස්සේ. දෙමවුපියන් ගැන ලංකාවේදී වගේ හොයන්නේ නෑ, අඩුවෙන් හොයන්නේ බලන්නේ. ඉතින් දෙමවුපියන්ට එක්තරා විදියක අසාදාරනයක් නෙමෙයිද?
ඒ රටවල මිනිස්සු නන් ළමයි ගැන අපේ රටේ තරම් වැඩ වෙන්නේ නැහැ, කටු කන්නෙත් නැහැ ළමයි වෙනුවෙන්. ඉතින් එහෙම අයට නන් ළමයි ස්වාදීන වෙන එක සාදාරනයි, අවුලක් නැහැ. ළමයි බලයි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ ඒ රටවල මිනිස්සු. හැබැයි අපේ අය ළමයි වෙනුවෙන් ඔක්කොම කැප කරලා, අන්තිමට ළමයි තමන්ව දාලා යනවා. (මේක ලංකාවේදී වෙන්නෙම නැහැ කියන්නේ නෑ, හැබැයි අඩුවෙන් වෙන්නේ)
Ow eh madiwata suddek karagahuwoth okkoma habak..dan migrate wenawa kiyanne ape jeewithe hodama kaale marila wada karanawa loan gewanawa okkoma yanne lamaita..habai ithn anthimata un apiwa eliyata adala daanawa oka thama godak story eka pita rata....Eldery home ekakata lankawe wage nikan yanna bah full life expectancy ekata gewanna oni..aduma 1 millionwath
මම නං මේ ඉන්ජිනේරු සංස්ථාවේ ගෝතයෝ කියන එක එහෙම පිටින් පිළිගන්නේ නැහැ. මුන් මොකක් හරි අනුමැතියක් දීල ඇති අඩු ගානෙ පගාවකට හරි. ඒකෙ ලොක්ක කියන්නේ ගේ හදන එකට සම්බන්ධ උනේ නෑ කියලයි. ඉතින් සම්බන්ධ වෙන්නේ නෑ තමයි.
අනිත් කාරණේ නිළමෙයාට ඌ කියන දේවල් දැන් ඩොකියුමන්ට්ස් නැතුව ඔප්පු කරන්න හම්බෙන්නෙත් නැහැ. තියෙන ඒවත් ඔය යක්කු හංගල දායි.
මොක උණත් අන්තිමට මැරිච්ච මිනිස්සුම තමයි වැරදි වෙන්නේ.
සිංහලෙන් ලියල තියෙන දේ කියවලා තේරුන්ගන්න ඉගෙනගනින් මිනිහෝ.![]()
![]()
ඒකයි කිව්වේ මම ඔය මරාලෙන් මිදුනා කියලා.
meka english walinda thiyenne, maralen kiyala. kiyapu eka nei kiyanna epa miniho lol
Kohomath mama danna rata giya un nam, mehe choka wewi goda emak nethiwa hitapu hipatuwo thama wedi purama. ubath e gode kiyala therenawa kiyana katha walin lol.
ඉපදිච්ච රට කොහොමද ඕයි මරාලයක් වෙන්නේ? මරාලේ වෙන්නේ රටේ ඉන්න ගොබ්බයො හදන සිස්ටම් එකේ. ඒකයි කිව්වේ බලු පොරේ කියලා. උඹට තියෙන්නේ දෙයක් කියවලා තේරුන් ගන්න බැරි කම. මම අවුරුදු 10ක් කිරියේ.උඹට පුලුවන්නං එක ත්‍රෙඩ් එකක් පෙන්නපන් ඉපදුන රටට බැනපු.
උඹ කිව්ව එක දෙයක් හරි. මමනං ලොකු මිනිහෙක් නෙමෙයි අම්මා තාත්තා ගුරුවරු. අපි ඉස්කෝලේ යන කාලේ ඒ දෙන්නට මාසෙට 1500ක් වගේ හම්බුනේ. අපි ටිකක් ලොකු පවුලක්. 3000න් මොන ලොකුකන්ද? ලෙවකාගෙන බඩගාගෙන හැදුනේ. අම්මා උගන්නපු දරුවෙක් අන්තිමට අම්මගේම ලොක්කෙක් වුනා. අධ්‍යාපන අධ්යක්ෂ. කොහේ දැක්කත් දුවන් ඇවිල්ලා අම්මට වැඳලා යන්නේ.
ආණ්ඩුවක් හැටියට ගුරුවරුන්ට සැලකුවේ නෑ. ගුරුවරු හිටියේ හිඟන්නෝ වගේ. එතන ඉඳලම මම ලංකාවේ සිස්ටම් එකට කැමති නෑ. ආස නැති හින්දා දාලා ආව. දැන් ඒකයි හරි රටක සතුටින් ඉන්නේ. උඹට ඒ සතුට පේන්නේ ලොකුකමක් විදියටනන් එහෙමම හිතාගනින්. මොකද තමුන් දැනගන්න ඕන තමුන් ඉන්නේ මොන වගේ සෙට් එකක් එක්කද කියලා.![]()
View attachment 94150

කවුද බං උඹ ගැන කිව්වේ ඔච්චර රිද්දගන්න. උඹ කෝටිපති වුනත් වැඩක් නෑ දැක්කනේ උඹේ අසල්වැසියෝ ටිකpassport eka ohoma kiyala dan api rata gihin nedda lol
mamanam gihin thiyenne europe 4-5 parakma. matanam visa ganna giyama ohoma wathayak wela ne passport eka lankawe unata
ube beri kamata ratata benalai, rate system ekatai bena bena idapan. ubata thiyenne nethi deyak lebila loku kama kiyawana ledak. beheth ganin.
Ridila lolකවුද බං උඹ ගැන කිව්වේ ඔච්චර රිද්දගන්න. උඹ කෝටිපති වුනත් වැඩක් නෑ දැක්කනේ උඹේ අසල්වැසියෝ ටික. ලොකූ නැද්ද මිනිහෝ මහන්සියෙන් දෙයක් කරගත්තම. මටනං ලොකූයි
මොකට රිද්දගන්නද ෆොන්ස්? මම කිව්වනේ පාස්පෝට් රෑන්ක් එක 65 නෙමෙයි කියලා. උඹල වගේ අඩුකුලේ ෆොන්ස්ලා වගේ උක දික්කරන් එම්බසි ගානේ විසා හිගාකන්න යන්නේ නෑ පාස්පෝට් එක ස්කෑන් කරපු ගමන් ගේට්ස් ඇරෙනවා.Ridila lol
adanna epa. ammoh form wena tharamehenam kollo api giya
![]()


gate arenawa lol.මොකට රිද්දගන්නද ෆොන්ස්? මම කිව්වනේ පාස්පෝට් රෑන්ක් එක 65 නෙමෙයි කියලා. උඹල වගේ අඩුකුලේ ෆොන්ස්ලා වගේ උක දික්කරන් එම්බසි ගානේ විසා හිගාකන්න යන්නේ නෑ පාස්පෝට් එක ස්කෑන් කරපු ගමන් ගේට්ස් ඇරෙනවා.
යන්න ඉස්සෙල්ලා උඹේ යුරෝප් විසා එකක් දාල පලයන්කෝ ඇත්තද කියලා බලන්න![]()

