Hybrid Wiper Blade හොදද?

Kaluwitharana

Active member
  • Feb 3, 2017
    265
    169
    43
    Good for heavy rains too...:P
    meka fully rubber neweyida? ehema wiper ekak enawa neda?
    611MV8qvI1L._AC_SL1500_.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,421
    113
    නෝමල් එකකට වඩා දෙගුණයක් කල් පවතිනවා නම් හොඳයි, wiping performance එකේ වෙනසක් නෑ. මම 1500 ට ගත්ත නෝමල් bosch වයිපර් සෙට් එකෙනුත් 100% ක්ලියර් වෙනව වින්ඩ්ස්ක්‍රීන් එක
     
    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    නෝමල් එකකට වඩා දෙගුණයක් කල් පවතිනවා නම් හොඳයි, wiping performance එකේ වෙනසක් නෑ. මම 1500 ට ගත්ත නෝමල් bosch වයිපර් සෙට් එකෙනුත් 100% ක්ලියර් වෙනව වින්ඩ්ස්ක්‍රීන් එක
    Bosch eka hodayi.
    Mama use karala naha meka
    🤔
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    2 ම දැම්මේ 1,500 ට හෙලා ජර්මන් ඔටෝඩ්‍රොම් එකෙන් ගත්තේ
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,702
    2,763
    113
    නෝමල් එකකට වඩා දෙගුණයක් කල් පවතිනවා නම් හොඳයි, wiping performance එකේ වෙනසක් නෑ. මම 1500 ට ගත්ත නෝමල් bosch වයිපර් සෙට් එකෙනුත් 100% ක්ලියර් වෙනව වින්ඩ්ස්ක්‍රීන් එක
    kohenda gaththe?