Genuine Branded Earphone එකක්..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,654
    1
    6,343
    113
    මචන්ලා මට Genuine Branded In-Ear Wired Earphone එකක් ගන්න ඕනේ.. fake/replica වලට අහුවෙන්නෙ නැතුව සුවර් එකටම branded එකක් ගන්න කඩයක්/website එකක් කියහන්කෝ... මම කොළඹ නෙවෙයි ඒ නිසා බඩු සුවර් website එකක් කියන්න පුලුවන්නම් හොදයි...

    Branded Earphone එකක් කිව්වට Rs 5000ක් විතර තමා max වියදම් කරන්න පුලුවන්... අර samsung S series එකත් එක්ක එන akg original earset එක ගන්න තැනක්/සයිට් එකක් තියෙනවනම් පට්ට බන්... එහෙම නැත්තම් මේ price range එකට sound හොද කනට comfortable earbud තියෙන එකක්
    (bus එකේ යන නිසා earset දෙක කනට ගැහුවහම එලියෙ සද්ද ඇහෙනවා පුලුවන් තරම් අඩු වෙන්න ඕනේ) කියපන්කෝ...
    එකදිගට පැය 3-4ක් දාන් ඉන්න පුලුවන් වෙන්න ඕනෙ.. සින්දු අහන එක තමා main purpose එක..
    (මෙච්චරකල් use කරේ samsung A series එකට default එන (earbud තියෙන) earset එකට ඒත් එකේ ප්ලාස්ටික් කෑල්ල කනේ යට ගැට්ටේ වදින නිසා පැයකට වඩා දාන් ඉද්දි කන් ගැට්ට රිදෙනවා බන්..)

    p.s. - * gearbest/banggood එකේ එහෙම තියෙන බඩු ඇත්තටම original ඒවද.. (akg එක එහෙම) ?

    * අර jbl site එකෙන් ලංකාවට order කරන්න බැහැද..? kapruka හරහා පුලුවන් කියල අහල තියෙනවා ඒක කොහොමද කරන්නේ..?
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Dzg3aGv-YJk.jpg
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,654
    1
    6,343
    113
    මචන්ලා මට Genuine Branded In-Ear Wired Earphone එකක් ගන්න ඕනේ.. fake/replica වලට අහුවෙන්නෙ නැතුව සුවර් එකටම branded එකක් ගන්න කඩයක්/website එකක් කියහන්කෝ... මම කොළඹ නෙවෙයි ඒ නිසා බඩු සුවර් website එකක් කියන්න පුලුවන්නම් හොදයි...

    Branded Earphone එකක් කිව්වට Rs 5000ක් විතර තමා max වියදම් කරන්න පුලුවන්... අර samsung S series එකත් එක්ක එන akg original earset එක ගන්න තැනක්/සයිට් එකක් තියෙනවනම් පට්ට බන්... එහෙම නැත්තම් මේ price range එකට sound හොද කනට comfortable earbud තියෙන එකක් (bus එකේ යන නිසා earset දෙක කනට ගැහුවහම එලියෙ සද්ද ඇහෙනවා පුලුවන් තරම් අඩු වෙන්න ඕනේ) කියපන්කෝ...
    එකදිගට පැය 3-4ක් දාන් ඉන්න පුලුවන් වෙන්න ඕනෙ.. සින්දු අහන එක තමා main purpose එක.. (මෙච්චරකල් use කරේ samsung A series එකට default එන (earbud තියෙන) earset එකට ඒත් එකේ ප්ලාස්ටික් කෑල්ල කනේ යට ගැට්ටේ වදින නිසා පැයකට වඩා දාන් ඉද්දි කන් ගැට්ට රිදෙනවා බන්..)

    p.s. - * gearbest/banggood එකේ එහෙම තියෙන බඩු ඇත්තටම original ඒවද.. (akg එක එහෙම) ?

    * අර jbl site එකෙන් ලංකාවට order කරන්න බැහැද..? kapruka හරහා පුලුවන් කියල අහල තියෙනවා ඒක කොහොමද කරන්නේ..?

    ගන්න සුවර් කඩයක් or website එකක් කියපන්කෝ....:dull:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,320
    113
    ඇයි wired ගන්නෙ. Redmi Airdots S එක සුපිරි. පැය 3 කට වඩා පුලුවන් එක දිගට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,692
    113
    මාලඹේ
    Redmi ඒකත් හොදයි බං මම පාවිච්චි කරනවා Sony වලට ගහන්න බැරි උණත් නරක ම නැහැ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,654
    1
    6,343
    113
    one plus buds ganna..patta sound quality ..rs 5000 thiyenawa aduma eka
    Replica..... Original more than 20 usd
    Original ගන්න සුවර් කඩයක් or website එකක් කියපන්කෝ....:dull:

    ඇයි wired ගන්නෙ. Redmi Airdots S එක සුපිරි. පැය 3 කට වඩා පුලුවන් එක දිගට
    ගොඩක් හිමින් කතා කලත් හොදට ඇහෙන්න ඕනේ බන් ඒකයි..(මල් කඩන්න වගේ😁)
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    bought xiaomi hybrid and hybrid pro from gearbest. both were genuine ( bought on 2016 and 2018 and works to this day)
    for the price they are pretty good, there may be newer models now so check them out
    aliexpress has some genuine sellers as well
    make sure to check the reviews though
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    bought xiaomi hybrid and hybrid pro from gearbest. both were genuine ( bought on 2016 and 2018 and works to this day)
    for the price they are pretty good, there may be newer models now so check them out
    aliexpress has some genuine sellers as well
    make sure to check the reviews though

    AliExpress එකේ ලංකාවට Free Shipping දෙන එකක් හොයාගන්න තමයි අමාරු