වාහන ආනයනය

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    තිබ්බ එක නොදිත් බැරි නිසා දුන්නා බන්. දැන් යන්න එන්නවත් එකක් නෑ. අද කියන ගාන නෙවේ ආයේ කියන්නේ
    මගෙ යාලුවෙකුටත් ඕක උණා. විකුනන්න දාල තිබුණ වාහනේ. කාලයක් තිබිල ලඟදි විකිණුනා. ඒක දීල ඇලියනි එකක් ගන්න හිටියෙ. දැන් ඇලියන් වල ගණං.....
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,623
    113
    වාහන විකිණීමේ අඩුවක් නෑ..... සල්ලි තියෙන අය ගොඩක් ලක්ශ 4,5 වැඩි පුර ගියත් ගන්නවා.... මම දන්න අය ගොඩක් දෙනා වාහන විකුණ්නා, අලුත් ඒවා ගත්තා.....
     
    • Like
    Reactions: lasankandy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ලංකාවට වාහන ඕනෙද ? ඉස්සරට එන්නේ තිරික්කල් කාලේ . හොද හරකෙක් ගන්න බලපන් එකයි වටින්නේ අනික ආයෝජනයක් බලපන් ආ ඕන්න
    උබ වගේ හොඳ රට හරක් ඉන්න කන් ගොන් කරත්තවල ට අහේනියක් නැහැ 😂 😂 😂 😂
     
    • Like
    Reactions: lasankandy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,586
    113
    සේදවත්ත
    උබ වගේ හොඳ රට හරක් ඉන්න කන් ගොන් කරත්තවල ට අහේනියක් නැහැ 😂 😂 😂 😂
    බුහාහහා කියන්න දෙයක් නෑ අසරණයි. මෙතන තපුල්ලන්නේ නැටුව අර මම ටැග් කරන ඒවට කෙලින් උත්තර දියන් . සැගවිලා ඉන්නේ නැතුව
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ara 2011 gathha eka dunadda ban aluth ekak ganna 2022 wenakam inna weyi

    එක දුන්න බන්. ගොඩ දවසක් වෙනවා.

    හරකෙක් ඇයි රටින් ගෙන්නන්නේ දේශීය හරකෙක් ගන්න කෝ . ඉස්සරට හරක් මරන් නැත්තේ තිරික්කල් වලට ගන්න . ස්පෝට්ස් හරක් එන්නේ ඉස්සරට , පොඩි කාලේ ඉදලා හරක්ව දුවල පැනලා පුරුදු කරනවා තිරික්කල් වලට . හවුන්ඩ්ස්ලා වගේ හරක් වැල් හදනවා ලොකු බඩු දාල අදින්න . ඒවා බලන්න සුද්දෝ එනවා රටට ඩොලර් එනවා , කාබන් එමිශන් එක අඩු වෙනවා රටේ, ගොම වලින් පොහොර හදනවා . බලන්න පොඩ්ඩක් හිතල ඕන්න

    විනිමය කෙස් හින්දා නේ බන් නතර කරේ. ඒ උනාට පරණ ටැක්ස් එකට ගෙන ආව ඒවා ලොකු ගණන් වලින් වැඩි කරද්දී ආණ්ඩුව මොකුත් නොකරපු එක නම් වැරද්දක්.

    ikmanata ganin hoda ekak. thawath ganan yai bn

    ආයේ ගණන් යන්න දෙයක් නෑ නේ බන් එකනේ.

    මගෙ යාලුවෙකුටත් ඕක උණා. විකුනන්න දාල තිබුණ වාහනේ. කාලයක් තිබිල ලඟදි විකිණුනා. ඒක දීල ඇලියනි එකක් ගන්න හිටියෙ. දැන් ඇලියන් වල ගණං.....

    ඕකම තමා උනේ.

    වාහන විකිණීමේ අඩුවක් නෑ..... සල්ලි තියෙන අය ගොඩක් ලක්ශ 4,5 වැඩි පුර ගියත් ගන්නවා.... මම දන්න අය ගොඩක් දෙනා වාහන විකුණ්නා, අලුත් ඒවා ගත්තා.....

    4ක් 5ක් නම් බන් ගන්නවා බන් ඒ උනාට 20ක් විතර වැඩි වෙලා නේ
     
    • Like
    Reactions: PHBhagya

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    දෙසැම්බර් , උපරිම පෙබරවාරි වෙයි. From internal sources
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හරකෙක් ඇයි රටින් ගෙන්නන්නේ දේශීය හරකෙක් ගන්න කෝ . ඉස්සරට හරක් මරන් නැත්තේ තිරික්කල් වලට ගන්න . ස්පෝට්ස් හරක් එන්නේ ඉස්සරට , පොඩි කාලේ ඉදලා හරක්ව දුවල පැනලා පුරුදු කරනවා තිරික්කල් වලට . හවුන්ඩ්ස්ලා වගේ හරක් වැල් හදනවා ලොකු බඩු දාල අදින්න . ඒවා බලන්න සුද්දෝ එනවා රටට ඩොලර් එනවා , කාබන් එමිශන් එක අඩු වෙනවා රටේ, ගොම වලින් පොහොර හදනවා . බලන්න පොඩ්ඩක් හිතල ඕන්න
    අපෙ රටෙ උන්ට දෙශීය දෙවල් අගයක් නෑ බන්, චීනෙ ජපානෙ වගෙ රටවල් දියුණු වෙලා තියෙන්නෙ ඒ රටවල් වල සංස්කෘතියට අනුව ජීවත් වුන නිසා.
    දැන් ලංකාවත් ඒවගෙ වෙනවා අපෙ වාසනාවට, ස්පොට් කරන, ජිම් යන උන් උන් දැන් අදින්නෙ සපොටර් නෙවෙයි අමුඩ, මකර මූන බතික් කරපුවා තියනවා ඔඩෙල් එකෙත් විකුනන්න. අපෙ දෙවල්වලට මිනිස්සු ආයෙත් හුරුවෙන එක රටක් විදියට අපි ලබන ලොකු ජයග්‍රහනයක්
     
    • Love
    Reactions: Don GasCan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    උඹලට මේවා තෙරුම් ගන්න ටිකක් අමාරුයි අපේ ස' ට හොඳ strategy එකක් තියනවා panic වෙන්න එපා. හරක් මරන එක තහනම් කලාම ලංකාවේ ගොඩක් හරක් ඉතිරි වෙනවා.. ඒ හරක් යොදාගෙන අපේ පරන කරත්න ආයේත් restore කරලා ගන්න පුලුවන්..
    මේ හැම දෙම එකිනෙකට connected. රටින් එලියට යන සල්ලිත් ඉතුරුයි අපිට මෙවා export කරන්නත් පුලුවන්
    ඇත්ත. හරක් මැරිල්ල නවත්තලා ඉම්පෝට් කරනව කිව්ව ගමන්
    • සිංහලු චූන් වෙනවා. ජාතික මෙව්ව එකෙන් ඔද වැටිල සිංගනාද කරනව. ස ටත් සතුටුයි.

    • අර කිව්ව වගේ ගොං කරත්ත වලට හරක් ඉතුරු වෙනව.

    • මරන්න යන හරක් බේරලා ෆොටෝ ගහල බුකියෙ දාලා ආපස්සට මස් කඩේටම ආපහු විකුණන ජාවාරම් කාරයො ටික හැඳි ගෑවිලා යනවා.

    • හරක් මස් ඉම්පෝට් කරන්න ලයිෂන් දෙකතුනක් දුන්නම ඒකෙන් ආණ්ඩුවට ආදායමකුත් එනව

    • ඒ ලයිෂන් ඔක්කොම තම්බි ගත්තම හලාල් කරපු හරක් මස් විතරක් ගෙනෙයි. මුලු රටේම හලාල්. පල්ලියටත් සතුටුයි.

    • ස' ආවත් හරි මුලු ලංකාවෙම කැලේ කපන නිසා ගස් කපලා ඉතුරු වෙන කොල අතු හරක්ට කන්න දෙන්නත් පුලුවන්. කිසි වියදමක් නෑ
    බලන්න ස' කොච්චර හිතලට ඒ තීරණේ අරන් තියෙන්නෙ. රෙස්පෙක්ට් ස'
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,910
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    559961.jpg
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    Corona pita dala kohoma hari vehical importation walata shot eka dunna neh. natnm dan rupiyala pawena nisa 225he nawathinne munge anduwe wada nisa,
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    බුහාහහා කියන්න දෙයක් නෑ අසරණයි. මෙතන තපුල්ලන්නේ නැටුව අර මම ටැග් කරන ඒවට කෙලින් උත්තර දියන් . සැගවිලා ඉන්නේ නැතුව
    ඔව් බං මා අසරණ උනා මම මගේ පරණ ruchira55 කියන ID එක අතර ඇරලා Fake එකකින් දැන් එළකිරි එන්නේ.මට ලැජ්ජා වේ බැහැ 😂 😂 😂 😂 😂