කොල්ලනේ 100% පිරිසිදු මි පැණි තියනවා
750ml බෝතලයක් 1500 ගානේ දෙනවා
කොළඹ 1-15 අතර ගෙනත් දෙන්නත් පුළුවන්
750ml බෝතලයක් 1500 ගානේ දෙනවා
කොළඹ 1-15 අතර ගෙනත් දෙන්නත් පුළුවන්

mokada machan color eka ?
kochchara paranada ?
ubala karanwada ?
Original Color එක හිච්චෝ
දැනට නම් මාස 1 1/2 වගේ පරණ ඇති
තාත්තා කැලෙන් කඩන් එන ඒවා බන්
Ai ban lankawe mee pani wala arishte rahak enne?imported honey wala ehema rahak nane.anika ugurata serai lankawe mee pani.
Ai ban lankawe mee pani wala arishte rahak enne?imported honey wala ehema rahak nane.anika ugurata serai lankawe mee pani.
Bro uber flash eke ewanna puluwanda?සැර රස කියන එක වෙනස් වෙනවා බන් මල් අනුව...කදුරු මල් තියන කාලෙට එහෙම පැණි තිත්තයි...
සැර රස කියන එක වෙනස් වෙනවා බන් මල් අනුව...කදුරු මල් තියන කාලෙට එහෙම පැණි තිත්තයි...
mi massada babarada ?
oka tawa masa 3 witara tiyapan hakuru hadenawa adiye
oka lassana bottle ekaka dapan
hoda label ekak dala
online sell karapan
ohoma market karanna ba
kale pani watinawa
මි පැණි මචං...එහෙම මාකට් කරන්න ලොකු ප්‍රමාණයක් නැහැ බන්.ගිය පාර නම් 20L කෑන් 3ක් විතර තිබුනා.මේ පාර පැණි අඩුයි
machan malabe t genth denn puluwn d
Bro uber flash eke ewanna puluwanda?
shop ekak thiyeda?