මී පැණි ඇත

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    කොල්ලනේ 100% පිරිසිදු මි පැණි තියනවා
    750ml බෝතලයක් 1500 ගානේ දෙනවා
    කොළඹ 1-15 අතර ගෙනත් දෙන්නත් පුළුවන්

    Whats-App-Image-2020-09-27-at-11-14-26-AM.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය මැද තියෙන බෝතලේ වගේ පොෂ් බෝතලේක දාල පොෂ් නමකුත් දාල ඉංගිරිස් වලින් ලේබල් එකක් ගැහුවොත් 2000 කට විතර දෙන්න පුළුවන් :P
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,873
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Original Color එක හිච්චෝ
    දැනට නම් මාස 1 1/2 වගේ පරණ ඇති
    තාත්තා කැලෙන් කඩන් එන ඒවා බන්

    mi massada babarada ?

    oka tawa masa 3 witara tiyapan hakuru hadenawa adiye

    oka lassana bottle ekaka dapan
    hoda label ekak dala

    online sell karapan

    ohoma market karanna ba

    kale pani watinawa
     
    • Like
    Reactions: Dhanushka.N

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    Ai ban lankawe mee pani wala arishte rahak enne?imported honey wala ehema rahak nane.anika ugurata serai lankawe mee pani.

    සැර රස කියන එක වෙනස් වෙනවා බන් මල් අනුව...කදුරු මල් තියන කාලෙට එහෙම පැණි තිත්තයි...
     
    • Like
    Reactions: Dhanushka.N

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,873
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සැර රස කියන එක වෙනස් වෙනවා බන් මල් අනුව...කදුරු මල් තියන කාලෙට එහෙම පැණි තිත්තයි...

    na ban mona mal tibbath ape honey wenas import ekka compare karama

    ape pani wadayak kapu gaman math wenawa araka ehema na
     
    • Like
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    mi massada babarada ?

    oka tawa masa 3 witara tiyapan hakuru hadenawa adiye

    oka lassana bottle ekaka dapan
    hoda label ekak dala

    online sell karapan

    ohoma market karanna ba

    kale pani watinawa

    මි පැණි මචං...එහෙම මාකට් කරන්න ලොකු ප්‍රමාණයක් නැහැ බන්.ගිය පාර නම් 20L කෑන් 3ක් විතර තිබුනා.මේ පාර පැණි අඩුයි
    machan malabe t genth denn puluwn d

    එක බෝතලයක් ද ?