කොට්ටාවට ගේනව නම් මටත් 2ක් ගේන්න. මම හෝමාගම. ඇවිත් ගන්නම්. එන වෙලාව කලින් කිව්ව නම් ඇවිත් ඉන්න පුළුවන්.




ඔහොම ජිනපාලට බෝතල 2යි, කරෝලිස්ට බෝතල් 3යි, ගුනපාලට බෝතලයයි තව ඉල්ලන ඉල්ලන හැම කෙනාටමයි දෙන්න ඒ වනාන්තරේ මි වද වලින්ම පිරිලා තියනවද බොරලුගොඩ මහත්තයෝ ????![]()
එක බෝතලයක් ද ?
Ow bn mata onakamakata.. Hoda mee pani tikak hoya hoa idiye. deliver krnn puluwn wei d , Uba kohed inne naththm
පැණි Original ද බලන්න පුළුවන් ඇඟිල්ලට අරන් ගිනි තියලා. Ekohmda?මට address එක එවපන් මචං..බෝතලේ ගාන මට ලැබෙන්නේ කොහොමද කියලත් කියපන් මචං
පැණි Original ද බලන්න පුළුවන් ඇඟිල්ලට අරන් ගිනි තියලා.
නැත්තම් වතුරට දාල
නැත්තම් කාල බලල රස අනුව තමයි
ගමෙන් කොළඹට ගෙනත් තමයි තියෙන්නේ
උඹ කොහෙද බන්
හරි බන් මම කියන්නම්